Watch Trailer

Kung Fu Traveler (2017) Sinhala Subtitles | කුංග් ෆූ උදෙසා අතීතයට ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම උපසිරසි බාලා බලන එකේ මමත් එකක් කරා ඕන ඔහේ.මුළිනම ස්තුතියි කරන්න ඕන මේක මට වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝට. කරලම බලන්න ඕන උපසිරසියක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. කාලය…? දැන් අපි ෆිලුම දිහා බලමු. මේක පට්ට පතුරු ෆිලුමක්. IMDB එකට අනුව 6.2ක් අරන් තියෙන මේ ෆිල…

unbreakable

ඔන්න මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම උපසිරසි බාලා බලන එකේ මමත් එකක් කරා ඕන ඔහේ.මුළිනම ස්තුතියි කරන්න ඕන මේක මට වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝට. කරලම බලන්න ඕන උපසිරසියක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. කාලය…?

දැන් අපි ෆිලුම දිහා බලමු. මේක පට්ට පතුරු ෆිලුමක්. IMDB එකට අනුව 6.2ක් අරන් තියෙන මේ ෆිලුම බැලුවට නම් කිසිම පාඩුවක් නැ. මුල ඉදන් අගට එක දිගටම කුතුහලය, ආදරය, යුද්ධ, පිටසක්වලයෝ, කාල තරණය, නව තාක්ෂනය, අතීතය, කියන මේ ඔක්කොම මේකේ තියෙනවා.මේකේ වෙන්නේ අනාගතයේ පිටසක්වල ජීවින් අපේ ලෝකය ආක්‍රමණය කරනවා.ලෝකයේ හැම රටක්ම මේ ආක්‍රමණය මැඩපවත්වන්න අසමත් උනත් චීනය මේක අතහරින්නේ නැ. රොබෝලා හදලා පිටසක්වල ආක්‍රමිනකයන් එක්ක සටනට යවනවා. නමුත් එකත් හරියන්නේ නැ. චෙන් (Tiger Hu Chen) තමයි මේකේ ප්‍රධාන භූමිකාව කරන්නේ. මෙයා ඇවිල්ල චීන සටන් චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂක කෙනෙක්. “The Matrix” චිත්‍රපටයේ කුංග් ෆූ සටන් ටික කරලා තියෙන්නේ මෙයා. ඉතින් තවත් මෙයා ගැන කියන්න ඕන නැනේ.චෙන් මේ පිටසක්වල ජිවියෙක්ව යුධ බිමේදී  එයාගේ කුංග් ෆූ වලින් මරලා දානවා. එකෙන් මෙගොලෝ තේරුම් ගන්නවා නවීන අවි ආයුධ වලට වඩා කුංග් ෆූ වලින් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා.

එත් ප්‍රශ්නේ වෙන්නේ චෙන්ගේ කුංග් ෆූ දැනුම මේ වැඩේට ප්‍රමාණවත් නොවන එක. එකට මේ ගොල්ලො කරන්නේ මිනිස් රුවට, ක්‍රියාකාරිත්වයට සමාන රොබෝ කෙනෙක් අතීතයට යවන එක නියම කුංග් ෆූ ඉගෙන ගන්න..රොබෝ මේ ගමන තනියමද යන්නේ? රොබෝට පුළුවන් වෙයිද නියම කුංග් ෆූ ඉගෙන ගන්න? පිටසක්වලයෝ මේ ඔක්කොම කරන කන් නිකන් බලන් ඉන්නවද? අතීතය වෙනස් වෙයිද? අනාගතය බෙරෙයිද? මේ ඔක්කොම දැනගන්න මේක අරන්ම බලන්න. තවත් උපසිරසියකින් හමු වෙමු. බුදු සරණයි. “අනාගතය බේරා ගැනීමට
අතීතයට වීර චාරිකාවක්”

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

8,834 downloadsDownload Kung.Fu_.Traveler.2017-1.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Praneeth-Gunasekara-e1526910785252.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණීත් ගුණසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-22
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රණීත් ගුණසේකර

Subtitles

8,834 downloadsDownload Subtitles38 KB

72 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    1. praneeth01

      thanks

  2. Gathsara Umesh

    Piliganawa sinhala sub samajayata..
    Palaweni upasiresiyt hadawathinm subapethum sahoodaraya...
    Ikmninm deweni upasiresiyen hamuwemu neda....
    Jayawewaaaa.....!!!!

    1. praneeth01

      ela

  3. geeganagamage

    සිංහල සබ් එකට බොහොම ස්තුතියි ඒ වගේම පුළුවන්නම් Tremors 6 එකටත් සබ් දෙන්න.

    1. praneeth01

      balamu api

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. dsdkavishka

    Fattama , bohoma sthuthi sub ekata

  6. shadow@worker

    elama bro kohomada film balanava vage neve needa sub kirilla

  7. nirodha uthpala

    Thx bn thx for sub bro obata jaya digatama sub denna labeva kiya hadavatinma partana karanava bro ....

  8. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි............................

  9. Harindra kumara

    එල එල...පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්....

  10. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....
    ඔබට ජය.......!

  12. darshana100

    niyamai saho suba patum pala weni sub akata

    1. praneeth01

      බොහොම ස්තුතියි

  13. SanjulaJeter

    thanks

    1. praneeth01

      බොහොම ස්තුතියි

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්

    1. praneeth01

      බොහොම ස්තූතියි

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.
    ජයෙන් ජය.

    1. praneeth01

      ස්තුතියි.

  16. saduhiru1

    upasirasiyata thanks...

    1. praneeth01

      බොහොම ස්තූතියි

  17. ushan

    tnx

  18. Prabodha Madhusankha Hettiarachchi

    Thank brooo sub ekata..

    1. praneeth01

      ස්තුතියි

  19. malith

    Ela ela

  20. Ishan Madusha

    පළමු උපසිරැසියට සුබපැතුම්
    බොහොම ස්තූතියි

  21. kaweesha kalyana

    thanx for sub.

  22. AsithaDilruwan

    ela ela saho thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. praneeth01

      ලොකු මහත්තයත් කොමෙන්ට් කොරලා. බොහොම ස්තුතියි

    2. Rismin

      :P
      :P
      :P
      :P

  24. Esoft2018

    kung fu travel sub eka nene soyagata noheka kiyala wetenne ei

    1. praneeth01

      dan hari

  25. aks

    thanks...

  26. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    1. praneeth01

      ස්තුතියි

  27. roxxpissa

    Saho Sub Eka Download krnn denne nene not found error ekak enwa... 1st sub ekat suba pathum...

  28. roxxpissa

    sub eka denne nene error ekak enwa plz saho hdal dennako puluwannm... congratulations first sub ekat☺

    1. praneeth01

      mage nam vada karanawa. sub eka download karaganna bari nam email eka ewanna.

  29. lasantharajith

    Anaa. Praneeth aiya. Meka bagena balannam. Ela ela

  30. kent parker

    thanks

  31. gayya84

    sub eke erro ekak enawa

  32. dumindasujeewa

    me sub eka download wenne na

  33. naveen chathura randimal wickramarathna

    thank you very much for the subtitle..... best of luck!!!!!

  34. menikdiwela

    6
    00:01:01,645 --> 00:01:04,273
    මානව වර්ගයා ඔවුන්ගේ ජාතීන්
    සහ රටවල් සංවිධානාත්මකව සංවිධානය කිරීමට

    7
    00:01:04,315 --z> 00:01:05,608 #me line eke tiyena "z" akura ain wenna ona neda?
    අත්වැල් බැඳගත්හ.

  35. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ජය වේවා

  36. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  37. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  38. Harsha95727

    superb brother

  39. Chathusanka

    Eee web copy ekt sub eka galpennane bro

  40. Dave

    Thanx broh

  41. thusitharhm

    thx

  42. Amilaprasad814

    Sub එකට tanx 2 kotase sub එකත් damu

  43. gayanmagee

    thanks

  44. Madusha_fdz

    ELa

  45. mdarshana1997

    මේකේ දෙවෙනි කොටසටත් සබ් එක දෙන්නකෝ

  46. MAALnath

    Thanks .............good luck ....................................

  47. Nidi

    ප්‍රණීත්, ස්තුතියි.
    බයිස්කෝප් රසික සැම වෙනුවෙන් වෙහෙසී ලස්සන ෆිලුමකට ලස්සනට සබ්ස් දුන්නාට.
    දිගටම වෙහෙසෙන්න අපි වෙනුවෙන්!

  48. Rismin

    Kung Fu Traveler 2 sinhala sub ekath denna barida?? 2017 movies dekama awith thiyenne

  49. Sanjeewa13

    Thanks broo...

  50. Dilshan Kelum

    Thanks bro..

Load more comments