Kung Fu Traveler (2017) Sinhala Subtitles | කුංග් ෆූ උදෙසා අතීතයට ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම උපසිරසි බාලා බලන එකේ මමත් එකක් කරා ඕන ඔහේ.මුළිනම ස්තුතියි කරන්න ඕන මේක මට වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝට. කරලම බලන්න ඕන උපසිරසියක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. කාලය…?
දැන් අපි ෆිලුම දිහා බලමු. මේක පට්ට පතුරු ෆිලුමක්. IMDB එකට අනුව 6.2ක් අරන් තියෙන මේ ෆිලුම බැලුවට නම් කිසිම පාඩුවක් නැ. මුල ඉදන් අගට එක දිගටම කුතුහලය, ආදරය, යුද්ධ, පිටසක්වලයෝ, කාල තරණය, නව තාක්ෂනය, අතීතය, කියන මේ ඔක්කොම මේකේ තියෙනවා.මේකේ වෙන්නේ අනාගතයේ පිටසක්වල ජීවින් අපේ ලෝකය ආක්‍රමණය කරනවා.ලෝකයේ හැම රටක්ම මේ ආක්‍රමණය මැඩපවත්වන්න අසමත් උනත් චීනය මේක අතහරින්නේ නැ. රොබෝලා හදලා පිටසක්වල ආක්‍රමිනකයන් එක්ක සටනට යවනවා. නමුත් එකත් හරියන්නේ නැ. චෙන් (Tiger Hu Chen) තමයි මේකේ ප්‍රධාන භූමිකාව කරන්නේ. මෙයා ඇවිල්ල චීන සටන් චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂක කෙනෙක්. “The Matrix” චිත්‍රපටයේ කුංග් ෆූ සටන් ටික කරලා තියෙන්නේ මෙයා. ඉතින් තවත් මෙයා ගැන කියන්න ඕන නැනේ.චෙන් මේ පිටසක්වල ජිවියෙක්ව යුධ බිමේදී එයාගේ කුංග් ෆූ වලින් මරලා දානවා. එකෙන් මෙගොලෝ තේරුම් ගන්නවා නවීන අවි ආයුධ වලට වඩා කුංග් ෆූ වලින් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8262 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/05/Praneeth-Gunasekara-e1526910785252.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණීත් ගුණසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thnx bro
“Unable to parse the subtitle file.Syntax error at line 49 ” kiyla enawa KM Player 1ta srt file 1 move krla add karama.Anyway thanks for the sub.
Thank you very much broooo…… meke deweni akatath sub aka dena puluwnnm loku udawwak
2 eka denne nadda bn ☹ . Me sub ekata thanks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
මේකෙ දෙවනි කොටසටත් සබ් දෙන්න
sub ekata godak tnx….
kung fu traveler 2 film eketh sub eka dennako.
ekath 2017 awe
SUb eka witharak tibunama athi … eth sub hadapu ekage namane වැඩිපුරම thiyenne…
Thank you bro
Thanks bro..
Thanks broo…
Kung Fu Traveler 2 sinhala sub ekath denna barida?? 2017 movies dekama awith thiyenne
ප්‍රණීත්, ස්තුතියි.
බයිස්කෝප් රසික සැම වෙනුවෙන් වෙහෙසී ලස්සන ෆිලුමකට ලස්සනට සබ්ස් දුන්නාට.
දිගටම වෙහෙසෙන්න අපි වෙනුවෙන්!
Thanks ………….good luck ………………………………
මේකේ දෙවෙනි කොටසටත් සබ් එක දෙන්නකෝ
ELa
thanks
Sub එකට tanx 2 kotase sub එකත් damu
thx
Thanx broh
Eee web copy ekt sub eka galpennane bro
superb brother
Thnxxxxxxxxxx
Thanks bro sub ekata..
Jaya wewa!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ජය වේවා
6
00:01:01,645 –> 00:01:04,273
මානව වර්ගයා ඔවුන්ගේ ජාතීන්
සහ රටවල් සංවිධානාත්මකව සංවිධානය කිරීමට
7
00:01:04,315 –z> 00:01:05,608 #me line eke tiyena “z” akura ain wenna ona neda?
අත්වැල් බැඳගත්හ.
thank you very much for the subtitle….. best of luck!!!!!
me sub eka download wenne na
sub eke erro ekak enawa
thanks
Anaa. Praneeth aiya. Meka bagena balannam. Ela ela
sub eka denne nene error ekak enwa plz saho hdal dennako puluwannm… congratulations first sub ekat☺
mage nam vada karanawa. sub eka download karaganna bari nam email eka ewanna.
Saho Sub Eka Download krnn denne nene not found error ekak enwa… 1st sub ekat suba pathum…
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
ස්තුතියි
thanks…
kung fu travel sub eka nene soyagata noheka kiyala wetenne ei
dan hari
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ලොකු මහත්තයත් කොමෙන්ට් කොරලා. බොහොම ස්තුතියි
😛
😛
😛
😛
ela ela saho thanks
thanx for sub.
පළමු උපසිරැසියට සුබපැතුම්
බොහොම ස්තූතියි
Ela ela
Thank brooo sub ekata..
ස්තුතියි
tnx
upasirasiyata thanks…
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.
ජයෙන් ජය.
ස්තුතියි.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්
බොහොම ස්තූතියි
thanks
බොහොම ස්තුතියි
niyamai saho suba patum pala weni sub akata
බොහොම ස්තුතියි
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
දිගටම සබ් කරමු….
ඔබට ජය…….!
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
එල එල…පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්….
බොහොම ස්තූතියි……………………….
Thx bn thx for sub bro obata jaya digatama sub denna labeva kiya hadavatinma partana karanava bro ….
elama bro kohomada film balanava vage neve needa sub kirilla
Fattama , bohoma sthuthi sub ekata
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සිංහල සබ් එකට බොහොම ස්තුතියි ඒ වගේම පුළුවන්නම් Tremors 6 එකටත් සබ් දෙන්න.
balamu api
Piliganawa sinhala sub samajayata..
Palaweni upasiresiyt hadawathinm subapethum sahoodaraya…
Ikmninm deweni upasiresiyen hamuwemu neda….
Jayawewaaaa…..!!!!
ela
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
thanks