Kyle XY (2006-2009) [S02 : E03] | with Sinhala Subtitles | ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ හතරවන කොටසයි. දැන් දැන් කතාව හොඳ මගකට වැටීගෙන එනව වගේ. ඒවගේම කයිල්ගේ හිතේ ඇමැන්ඩා ගැන ආදරය තව තවත් වැඩි වීගෙන එනව. ඒ අතරේ කයිල් ට පසුව නිපදවපු ගැහැනු ළමයව මැඩකෝප් එකෙන් හොයාගෙන ඇයව නැවත වැඩසටහන්ගත කරනව. ඒ අතරේ කයිල් නැවත ගෙදරට ආපු සතුට සමරන්න ට්‍රේගර්ලා උත්සහ කරනව. ඉතින් මෙ හැමදේම එක්ක කතාව ටිකක් ලස්සනට ගලාගෙන යනව.
ඉතින් එහෙනම් මේ කොටසත් බලලා ඔයාලගෙ අදහස් කියල යන්න. ඉක්මනින් මීලඟ කොටසින් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E03.The.List.Is.Life.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1157 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho sub ekata…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බෝම ස්තුතියි සහෝ……..!!!
නියමයි..සබ් එකට තැන්ක්ස්….