අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහොල්මන්

Lavalantula (2015) with Sinhala Subtitles | ගිනි මකුණෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න මම මගේ විසි තුන්වන නිර්මාණය විදියට අරන් ආවා ගිය අවුරුද්දේ DVD සහ කේබල් TV සඳහා නිතුත් වූ චිත්‍රපටියක්. පිටපිටම වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපට නවයක් අරන් ආවාට පස්සේ තමා මේ ඔක්කොටම බලන්න පුළුවන් එකක් අරන් එන්නේ. මේ චිත්‍රපටියත් Sci-fiගණයට අයිති එකක්. IMDb අගය 4.7මේ චිත්‍රපටියට ලැබිල තියනවා. 

මේකෙ කතාව ලොස් ඇන්ජලිස් නගරයේ සිදුවන භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීමක් සමග එලියට එන විශාල මකුණන් විශේෂයක් ගැන තමා තියෙන්නේ. ලාවා සමග එලියට එන මේ මකුණන් නගරයේ විනාශයන් කරමින් එන කොට චිත්‍රපටයක් රුගත කිරීමකට පැමිණි කණ්ඩායමක් විසින් උන්ට එරෙහිව කරන සටන සහ චිත්‍රපට නළුවෙක් තමන්ගේ පවුලේ සාමාජිකයින් බේර ගන්න කරනා උත්සාහය ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන්. වේගවත් විදියට ගලාගෙන යන හින්දා කම්මැලි නැතුව බලන්න පුළුවන්. මෙම චිත්‍රපටයේ ජනප්‍රියතාව හින්දාම මෙම වසරේ දෙවන කොටසක් ද එන්න නියමිතයි. 

මම හැම වෙලාවේම උත්සහ කරන්නේ ජනප්‍රියව තිබු එත් දැන් අමතකව ගිහින් තියන චිත්‍රපටවල උපසිරසි අපේ බයස්කෝප් අඩවියට එකතු කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඒ වගේ තිබ්බ චිත්‍රපට වල නම් මට කියන්න . මම ඒවා දෙන්න පුළුවන් නම් දෙන්නම්. එත් ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ ඒවා ඕන නැ. මොකද ඒවා කරන්න කැමති ඕන තරම් යාලුවෝ ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ වගේ චිත්‍ර පට වල නම් මට කියන්න කමෙන්ට් එකක් හරහා, මම පොරොන්දු වෙනවා ඒවා සිංහල උපසිරසි සහිතව ඔයාලට දෙනවා කියල. 

මම ඊළඟට දෙන්නෙත් ඒ වගේ චිත්‍රපටියක්, නයි පොළොංගු ඉන්න. කාලයක් ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බා. එත් දැන් ගොඩක් අය දන්නේ නැ. ඒත් නම දැක්ක ගමන් මතක් වේවි. හොදයි එකෙන් මුනගැසෙමු.

බුදු සරණයි …..!

 

 

Lavalantula (2015) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “Lavalantula (2015) with Sinhala Subtitles | ගිනි මකුණෝ… [සිංහල උපසිරසි සමඟ]

  • S Elvitigala.

    SHANE (1953) film ekata sub denna puluwanda?

    Reply
  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • Dinusha chathuranga

    Android phone walata match wenne nadda subtitles

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසට ගොඩක් ස්තූතියි සහෝ!

    Reply
  • graphics nm karima boka

    Reply
  • Chalana Rukshan

    puluwan nam scooby doo animation film tika denna bro..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • සිංහල උපසිරැසට ගොඩක් ස්තූතියි සහෝ! ජය!

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සතෙක් ගෑවිලා ඉන්නවනම් අනිවා බලනව 😛
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • Watchmen (2009) sub danawada tnx brooooo………….

    Reply
  • Mohomad ali ge biography movie ake sub akak baiscope site ake na. Puluwan nam akata sub akak damu. Film aka thamayi “Ali” 2001.

    Reply
  • DCD Weerawardhana

    Thanks Bro… 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • Milan Tharuka

    make sub link pennanne bro.kohomada ganne

    Reply
  • damith priyanka

    ko sub file eka

    Reply
    • SUB FILE EKA KOHEDA THIYENNE

      Reply
  • සබ් ෆයිල් එක නැ නේ සහෝ

    Daybreakers (2009) එකට සබ් දාන්න සහෝ IMDB 6.5 ක් තියෙනවා බන් සුපිරිම ෆිලුමක් මම බලපු…

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ sub එකට දිගටම sub දෙන්න,
    ජය වේවා! තෙරුවන් සරණයි!

    Reply
  • සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු…..

    Reply
  • lahiru sandares

    sub file link 1 pennannane.kohomadadownload karaganne?

    Reply
  • සබ් එකට තුති අසංක සහෝ 24 වෙනි උපසිරසි නිර්මානයෙන් ඉක්මනටම හමු වෙමු
    ජය වේවා

    Reply
  • nejai nayanajith

    “beowoulf 1999” පුළුවන් නම් සබ් දෙන්න..

    Reply
  • චාරුක ඉඳුනිල්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

    …ඩිරෙක්ට් ලින්ක්…
    Lavalantula.2015.720p.BluRay.x264-[YTS.AG] (600 MB)

    https://clicknupload.link/dx3tsm4lg6ks

    Reply
  • Lavalantula (2015 ) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    615MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    f68a08f732210c42dde01457ff622ca95b1c5be9
    1.27GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    c3c3c03688b0c8c848d3f974fefb0f69e8f2ce06

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *