Legend of the Seeker [S01 : E18] | මායා කැඩපත [සිංහල උපසිරැසි සමඟ]
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 18 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම.
මතකනෙ පහුගිය සතියෙදි සීකර්ට හමුවෙනවා සමූලඝාතනය වුන ගමක් සහ සිලින්ඩරාකාර වස්තුවක්. මේක “කොඳුරන්නා”කියලා හඳුන්වන ඩහරාන්ලාගෙ ප්‍රබල මායා අවියක්. මේ අතරෙ ඇසරිත් වලින් එන ඩහරාන් සොල්දාදුවො පිරිසක් සහ විරුද්ධවාදින් අතර ඇතිවන සටනකදි සීකර් සහ කෙයිලාන් විරුද්ධවාදින්ට සහය දෙනවා. එහිදි පාපොච්චාරණය කරවන කාර්වර් ඩන් කියන සෙබළා විදිහට රිචඩ් ඩහරාන් කඳවුරට යන්නෙ “කොඳුරන්නන්” අත්පත් කරගන්න. එහිදි රිචඩ් කඳවුරේ කපිතාන් සහ ග්‍රේසන් වල ඉන්න ඔහුගෙ පවුලෙ අය සමඟ සමීප ඇසුරක් පටන් ගන්නවා. කොහොමහරි ඩහරාවෙන් ග්‍රේසන් වලට එවන කොඳුරන්නො තොගය රිචඩ්ගෙ උපදෙස් පිට විරුද්ධවාදින් පැහැරගන්නවා .එයාලා උත්සහ කරන්නෙ ඒවා යොදාගෙන ග්‍රේසන් ගම්මානයට පහර දෙන්න. ඒත් රිචඩ් මේකට විරුද්ධ වෙලා විරුද්ධවාදින් එක්ක සටන් කරලා ග්‍රේසන් හී අහිංසක ජනතාව බේරගන්නවා.
ඉතින් අද කොටසෙදි අරුම පුදුම මායා වස්තුවක් ඔයාලට දකින්න ලැබේවි. ඒක කැඩපතක්. කැඩපතක් කිව්වට නිකන්ම නිකන් කැඩපතක් නෙවෙයි. මායා කැඩපතක්. මේ කැඩපතින් වරක් බලන කෙනෙක්ගෙ ප්‍රතිබිම්බය ඒක ඇතුලෙ රඳව ගන්නවා. ඊට පස්සෙ තවත් අයෙක්ට ඒ කැඩපතෙන් ඒතුල තියෙන වේශයන් ලබාගන්න පුළුවන්. ඩාර්කන් රහ්ල් හැමතැනම සීකර්ව හොයනවා. සීකර් අල්ලා දෙන කෙනෙකුට ත්‍යාගය රන්කාසි මිලියනයක්. සෙල්ලම්ද?නේද? 😉 අනිත් පැත්තෙන් සීකර්ට උදව් උපකාර කරන අයට මරණ දඬුවම. එහෙනම් ඉතින් බලන්නකො මේ මායා කැඩපත නිසා ඇතිවෙන හුටපටේ මොකක් වෙයිද කියලා.
19 වෙනි කොටසත් සමඟින් ඉක්මණින්ම ඔබ හමුවෙන තුරු එහෙනම් අදට මම සමුගන්නම්.
ඔබට ජය..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11626 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
fatta bro
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
enakan hitiye thankxxxxxxx
bohoma stuti saho…. .
බොහෝම ස්තූතියි…!!
Tv eke yanna kalin sub dila iwara kaloth thamai watinakama wediii
නියමයි කැලුමො.එක දිගටම බලන්න පටන් ගන්නයි ඉන්නෙ.ඔක්කොම දෙමු හොඳේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
thanks….
කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට.අපි ගොඩක් පස්සෙන් ඉන්නේ itn එකේ සීසන් 2කේ පළවෙනි කොටසත් පටන් ගත්ත
තෑන්ක්ස් කැලුම් සහෝ
මේ කතාව සිංහල උපසිරැසි එක්ක බලන කොට තමයි නියම රසය විඳින්න පුළුවන් වෙන්නේ. thanks සිංහල උපසිරස වෙනුවෙන්. කතාව සම්පුර්ණයෙන් බාගත කරගෙන තියෙන නිසා ඔන්න සිංහල උපසිරැස බා ගත්තා.
thanks machan,,,
thanks
බොහොම ස්තුතියි කැලුම් සහො 🙂
ala ala balagena hitiye
thanx sahoooooooooo
එලස් සහෝ
සබට තුති
ඔබට ජය
මේ මාසෙට සයිට් එකෙන් දුන්න 100 වෙනි සබ නෙ?
එල එල
අම්මෝ මේක එනකම් බලන් උන්නු තරමක්.
දැන් ඉතින් ඒකටත් පැයක් වෙන් කරන්න වෙනවා හෙට.
ස්තුතියි සහෝ..
මොකද මේක වෙනදට වඩා පරක්කු වෙන්න හේතුව.
thanks kalum.
Thanks
elakiri bro….
බොහොම ස්තුතී…!!! ^_^
thx sahoo
පට්ට පට්ට සහෝ… එළකිරි…
දිගටම අනිවා සබ් ඕනේ…
jayen jaya!!!
onna meyka sub aka aganna a epi tika ikmnata damu
niyamai machooooooo
patta saho. thanks
Thanks
thanks
ලොවෙත් නෑ මචං සබ් වලට තුති
digatama subs denna meyke
maxxxa saho 😀
subs dana kam unne mey epi akata
thanks saho 😀