අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S01 : E21] | ගිනි උණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 7 votes.
Please wait...

Legend of the Seekerලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 21 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම.

මතකනෙ පහුගිය කොටසෙදි සෙවණැලි ගණනය ග්‍රන්ථයෙ තවත් පිටපතක් ගැන දැනගන්න සෙඩ්, රිචඩ් සහ කෙයිලන් සමඟ බ්‍රයමොන්ට් වලට යනවා. බ්‍රයමොන්ට් වල පුස්තකාලයෙ පාලිකාව ලිවියා සතුව තිබෙන ලියවිල්ලක තමා මේ ග්‍රන්ථය තිබෙන තැන ගැන සඳහන් වෙන්නෙ. ඒත් මේ ලියවිල්ල තේරුම්ගන්න ඇයටත් හැකියාවක් ලැබිලා නෑ. පුස්තකාලාධිපතිනිය මේ ලියවිල්ල කියවා තේරුම්ගන්න උත්සහ කරමින් ඉන්නැද්දි ඔත්තුකාරයෙක් මගින් මේ ගැන දැනගන්න ඩාර්කන් රහ්ල් සෙබලුන් සමඟ තමන්ම පැමිණෙනවා ග්‍රන්ථය ලබාගන්න. ජේම්ස් කියන්නෙ ලිවියා ගැන අදහසක් හිතෙ තියාගෙන ඉන්න චිත්‍රශිල්පියෙක්. මෙයත් පුස්තකාලයෙන් හොයාගන්න පොතකින් අරුම පුදුම මායාමය චිත්‍රයක් නිර්මාණය කරනවා. ඒ තමා චිත්‍රයක් තුල ලෝකයක් නිර්මාණය කරන්න හැකි මායාවක්. මෙයා අඳින සියළුම වස්තු ඒ චිත්‍රය තුලට යනවා. මුලින්ම ලිවියාගෙ පුතා එයිඩන් ඊට පස්සෙ ලිවියා ව ඔහු චිත්‍රයට ඇතුල් කරන්නෙ ආරක්ෂා කරන්න. ඊට පස්සෙ පුස්තකාලයත් ඇතුල් කරනවා ඒ වෙනකොට ඒ තුල ඉන්න ඩහරානුවො සහ අදෘශ්‍යමානව ඉන්න සෙඩ් එක්කම. මේ චිත්‍රය තුල ලෝකයෙ මායාවන්
නිෂ්ක්‍රීයයි.ඉතින් සෙඩ් අහුවෙනවා. මේ අයව බේරගන්න සීකර් යනවා චිත්‍රය තුලට.කෙයිලන්වත් චිත්‍රය තුලට යවන ජේම්ස් හදන්නෙ තමන් නිර්මාණය කල ලෝකයෙ මෙයාලව සදහටම තියාගන්න. ඒත් ඩාර්කන් රහ්ල් චිත්‍රය හොයාගෙන ගිනිබත් කරනවා. අන්තිම මොහොතෙ පුස්තකාලයත් එක්කම සියළු දෙනාවම චිත්‍රයෙන් පිට කරන ජේම්ස් මියයනවා. සීකර් ඇතුළු පිරිස ලියවිල්ල කියවලා සෙවණැලි ගණනය ග්‍රන්ථය හොයාගන්නවා. එහි සඳහන් වෙනවා සීකර්ට රහ්ල් පරාජය කල හැකි එකම ක්‍රමය නම් ඕර්ඩන් බලය ලබා ගැනීම බව.

ඉතින් අද කොටසෙදි රිචඩ්, සෙඩ් සහ කෙයිලන් යන්නෙ ඉතුරු ඕර්ඩන් පෙට්ටි දෙක ලබාගන්න. මතක ඇතිනෙ ඒ දෙක ආරක්ෂා කරන්න බාර දුන්නෙ රිචඩ්ගෙ නංගි ජෙන්සන්ට. හැබැයි රිචඩ්ට කලින් ඩහරානුවො ජෙන්සන් හොයාගෙන එනවා. තව ඒ ගම්මානය තුල රහ්ල් උණ වසංගතයක් පතුරවනවා. මෙයින් මිනිස්සු මියයනවා. රහ්ල් වසංගතයට ඖෂධ වෙනුවෙන් මිල නියම කරන්නෙ සීකර්ගෙ හිසට. ඉතින් බලමු ඕර්ඩන් පෙට්ටි දෙකට සහ ජෙන්සන්ට මොකද වෙන්නෙ? වසංගතයට පිලියමක් හොයන්න සීකර් අතුළු වීරයන්ට පුළුවන් වෙයිද? සීකර්ට හිස බේරගන්නත් සිද්ධවෙයිනෙ නේද? 😉

එහෙනම් ඉතින් 22 කොටසත් එක්ක ම්ම්ම්ම්.. 🙂 නැත්නම් ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතාමාලාවෙ අවසාන කොටසත් එක්ක ඉක්මණින්ම අපි ආයෙත් හමුවෙමු. සූදානම්ව ඉන්න එහෙනම් දුෂ්ට මායාවන්ට ක්‍රෑර පාලනයට එරෙහි වීර චාරිකාවේ පළමු අදියරෙ අවසානයට.
ඔබට ජය…!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/9p7Hw” type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
fb26fe508f9e680e33394642920bfbac5de931c1
[button link=”http://goo.gl/keayg” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

39 thoughts on “Legend of the Seeker [S01 : E21] | ගිනි උණ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Kawadda machan season2 denne. Ane ikmanta dennako plz………

    Reply
  • eka week ekakata sub 3k vithara daanna saho.thanxxx

    Reply
  • mudiya / මුදියා

    හරි කොල්ලො.
    තව ටිකායි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • පිං ! ඉලග එක කවද්ද දෙන්නේ අයියේ ?

    Reply
    • කැලුම් රණවක

      ඒකත් බාර දීලා තියෙන්නෙ..
      ඉක්මණින්ම ලැබෙයි මල්ලි..

      Reply
  • මෙන්න බඩු දීලා තෑන්ක්ස් කැලුම් සහෝ

    Reply
  • Achintha sameera

    කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට.සීසන් 2ත් ඉක්මනටම පටන් ගන්න

    Reply
    • කැලුම් රණවක

      බයවෙන්න එපා..මඟ නවත්වන්නෙ නෑ..
      ඒකත් දෙනවා සහෝ..

      Reply
  • දිල්ෂාන් කාලිංග

    අම්මෝ…
    දැන් අගේ කර කර නොවැ කැලුම් සහෝ මේක දෙන්නේ..
    සෑහෙන්න දවස් බලන් ඉන්ට ඕනා එකක් ලැබෙනකම්.
    කමක් නෑ කමක් නෑ.
    වැඩ රාජකාරි එක්ක වෙන්න ඇති නොවැ කරන්නේ.
    තව එකයි ඕන්.
    ඒකත් දීලා දෙකට බහිමු නේ.

    Reply
    • කැලුම් රණවක

      පලවෙනි සීසන් එක නම් ඉවර කරලා තියෙන්නෙ සහෝ…
      ඔයාලට ඉක්මණින්ම ඉතිරි කොටසත් ලැබෙයි.. 🙂

      Reply
  • හර්ෂ ලහිරු

    පට්ට කැලුම් සහො දෙන එක ඉවරයක් වෙන්නම දෙනවානේ
    මේකේ සීසන් 2ත් දෙන්න අදහසක් එහෙම තියනවද? 😀

    Reply
    • කැලුම් රණවක

      ඔහො සහෝ…අනිවාර්යයෙන්ම දෙනවා… 🙂

      Reply
  • Thankz bro……
    Nice job…..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරස වෙනුවෙන්.

    Reply
  • Thanks kolla.
    Meka denakan balagena hitiye.
    Ilaga ekath ikamanatama demu………

    Reply
  • එල මේ කොටසත් එනකම් අපි හිටියේ ජය!

    Reply
  • nipuna prasad

    bohoma pin aka digata dena akata meyka 🙂

    Reply
  • chamath cafe

    ජය වේවා මාත් සබ් එක ගන්නවා

    Reply
  • බොහොම පින් තව 1 යි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *