අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම පරණගමනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S02 : E02] | කඳුළු පාෂාණය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 11 votes.
Please wait...

Legend of the Seeker

ඔයාලට මතක ඇතිනේ සොයන්නාට මුහුණ දෙන්න වෙලා තියෙන අළුත්ම අභියෝගය මොකක්ද කියලා. කඳුළු පාෂාණය හොයාගන්න එක. මොකද දැන් මලවුන්ගේ ලෝකයයි, ජීවත් වන අයගේ ලෝකයයි වෙන් කරන තිරයේ පැලීමක් වෙලානෙ තියෙන්නේ. පහුගිය කොටසින් ඒ පැළුම හරහා අමනුස්සයෙක් ජීවී ලෝකයට ආපු හැටිත්, ඒකට සොයන්නා පිලිතුරු දුන්න හැටිත් අපි දැක්කා. හැබැයි මේ ප්‍රශ්නෙ මෙතනින් නවතින පාටක් පේන්නෙ නෑ. සොයන්නා කඳුළු පාෂාණය සොයන්න නම් හෙන්රි තාපසතුමාව සොයාගන්න ඕන. ඒත් ඒ වෙනකොටත් මේ තාපසතුමාව ජීවිතක්ෂයට පත්කරල ඉවරයි.

ඉතින් අපි මේ කොටසින් බලමු සොයන්නා ඒ අභියෝගයට මුහුන දෙන්නෙ කියලා. ඒ වගේම තබාගන්නා අළුත් සතුරෙක් සොයන්නාට හඳුන්වලා දෙනවා. ඒ අළුත් සතුරා කව්ද?ඒ සතුරන්ට මුහුණ දෙන්නෙ කොහොමද? කාරා තවදුරටත් සොයන්නාගේ කණ්ඩායමේ සාමාජිකාවක් විදියට වැඩ කරාවිද? වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර ඔයාලට මේ සැරේ කතාවෙන් බලාගන්න පුලුවන් වේවි. එහෙනම් මේ කොටසත් බලලා උපසි‍රැසි ගැන පොඩි අදහසකුත් පලකරමුද? ඔබට ජය!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද චන්දිම පරණගමසොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

40 thoughts on “Legend of the Seeker [S02 : E02] | කඳුළු පාෂාණය… [සිංහල උපසිරැසි සමඟ]

  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • legend of the seeker season 2 ituru episode dennakooo!!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • supiri thanks wede ela kiri , ane ithuru tikath denna ikmanata jaya wewa!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

    Reply
  • mudiya / මුදියා

    නියමයි පරණේ.
    සුපිරි කතාව.
    දිගටම දෙමු කොල්ලෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි දිගටම දෙන්න සහෝ.

    Reply
  • Hasitha Helappriya

    ඒල මචන්,
    සබට

    Reply
  • godak thanks bro.
    mama meka denakam hitiye balagena
    😀

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • fatta macahan…. ikmanta ithuru tikath demu..
    good luck…

    Reply
  • nice work bro.. pls continue

    Reply
  • Achintha sameera

    චන්දිම
    පරණගම තැන්ක්ස් මචෝ සබ් එකට.ගොඩක් පිං මචං,අනුන්ගේ කට්ටක් කන කොල්ලේක්.මචෝ උබවත් මෙකට ඉක්මනට සබ් එක දෙන්න

    Reply
  • ටීවී එකේ ඉවර වෙන්න කලින් ඔක්කොම ටික දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්…වැඩේට බොහොම් පින්…

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    ඉක්මනට මේකත් ඉවර කරමු
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • බොහොම ස්තුතියි සහො 😀
    ඊලග එකත් ඉක්මනට දෙමු 😛 ජය

    Reply
  • මේක එනකන්මයි හිටියෙ…..thanks!!!!!!!
    දිගටම කරගෙන යමු,,,,සුභ පතනවා!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀
    ඊලග එකත් ඉක්මනට දෙමු 😛 ජය

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • මේක එනකන්මයි හිටියෙ…..thanks!!!!!!!
    දිගටම කරගෙන යමු,,,,සුභ පතනවා!!!!

    Reply
  • දිගටම දෙන්න සහෝ ජය!

    Reply
  • elane ikmnata denna balamu thankssss

    Reply
  • chamath cafe

    නියමයි ඉක්මනට දෙමු

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *