අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S02 : E13] | කුමරිය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Legend of the Seeker

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහතුන් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

පහුගිය කොටසින්:
තැඩිකස් විසින් සොයාගන්න ඔහුගෙ පියා කැරැක්ටිකස්ගෙ මායාමය සේයා ජලයෙන් බේන්ලීන්ලා සුව කරන්න පුළුවන්. සෙබැස්තියන් සහ තැඩිකස් එකතු වෙලාමේක විකුණනවා. මේ අතරෙ මිනිස්සුන් පැහැරගෙන බේන්ලීන්ට මරා දමන්න විකුණන කල්ලියක් කොටු කරගන්න රිචඩ් ඇතුළු පිරිස සමත් වෙනවා. ඒත් මෙ සටනෙදි කාරා මියගියත් ඇය කාටත් නොදැනෙන්න බේන්ලීන් කෙනෙකු වී නැවත එනවා. තැඩිකස් සහ සෙබැස්තියන්ගෙ වෙලඳාම ගැන දැනගන්න රිචඩ් ඇතුලු පිරිස වෙළඳ සැලට එනවා. එහිදි සෙඩ් නිමවනවා සේයා ජල උල්පත තියෙන තැනට සිතියමක්. අල්පත සොයා යද්දි කාරා බේන්ලීන් කෙනෙක් බවට අනාවරණය වුනත් තැඩිකස් තම ජිවිතය කාරා අතින් නැති කරගෙන කරාට තවත් දිනක් ලබාදෙනවා. මළවුන්ගෙ ලෝකයට යන තැඩිකස්ට වද දී රහ්ල් උල්පත තියෙන තැන දැනගෙන එතන පැල්මක් ඇති කරනවා. අවසාන මෙහොතෙ කාරා සුව කරන්න සේයා ජලය ස්වල්පයක් ලබාගන්න රිචඩ් සමත් වෙනවා. නැවත සුව වෙන කාරා ජීවි හුස්ම මඟින් තැඩිකස්වත් බේරගන්නවා.

අද කොටසින් :
ගාර් කියන මෘගයන් විසින් කෙයිලන්ව පැහැරගෙන යනවා. එවැනි දෙයක් කරන්න පුළුවන් පුහුණු කල ගාර්ලගෙන් පමණක් බව සෙඩ් ප්‍රකාශ කරනවා. මධ්‍ය දේශයෙ පුහුණු කල ගාර්ලා අයිති එක පුද්ගලයයි ඉන්නෙ ඒ රොතන්බර්ග් වල අධිපතියා මාග්‍රේව්. ඇයි මාග්‍රේව්ට කෙයිලන්ව වුවමනා?මේ ගැන දැනගන්නත් කෙයිලන් බේරගන්නත් රිචඩ්, කාරා සහ සෙඩ් රොතන්බර්ග් බලා පිටත් වෙනවා. තව දෙයක් මේ රොතන්බර්ග් ප්‍රාකාර වලින් ඇතුලෙදි කිසිදු මායාවක් ක්‍රියාකාරි නැහැ. ඉතින් බලන්නකො මායාවෙන් තොරව රිචඩ් ඇතුළු අපේ වීරයො කෙයිලන් මුදාගන්න මොනවද කරන්නෙ කියලා. ඔවුන්ගෙ උපක්‍රම සාර්ථක වෙයිද කියලා.

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                    Next Episode >>

29 thoughts on “Legend of the Seeker [S02 : E13] | කුමරිය… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks machan,, anith eke sub ekath ikmanata denna thanks…

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • පුලුවන්නම් ඉතුරු සබ්ස් ටිකත් ඉක්මනට දෙන්න. බයිස්කෝප් එකට ස්තූතියි…

    Reply
  • නලින්

    ස්තුතියි කැළුම් අයියා සිංහල උපසිරැසියට.
    ජය වේවා

    Reply
  • supun kavinda

    legend of the seekar so2 eke ituru kotas tiket sub danawa neda

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ade meka denakan hitiye
    godak thank bro….:D:D:D:D:D:D:D

    Reply
  • Thanx saho.ilaga ekath ikmanatama demu

    Reply
  • Thankx machan…. Jaya weva………

    Reply
  • thanks ithuru tkakt ikmanta dennako

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thankxxxxxxxxxx kalum aiye.baiscop ekata jaya.ayeth api ikmanatama hamba wemuko.ahema neda?

    Reply
  • Kalum aiye sub ekata thanks…

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි කැලුමා 😀 ජය

    Reply
  • හුරේ……. අද මම පලවෙනියා
    මුලින්ම ඩව්න්ලෝඩ් කරෙත් මම ජය වෙවා !!!!සහොදරයා
    ඊලඟ එනකන් බලන් ඉන්නව

    Reply
    • Reandy Eranga

      oya gollo hemotama Gotaka Thanks……….. mama hithanawa Super Natural Season 2 iwara nisa me Tv serisa ekath oya gollo ikamanata iwara karai kiyala.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *