අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S02 : E16] | කෙලෙසීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

Legend of the Seeker

මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමටම සුභදායක් වසරක් වේවා කියලා. එහෙනම් අපි එකතු වෙමු සීකර් දෙවැනි කතාමාලාවෙ දහසය වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

පහුගිය කොටසින්:
නිමැවුම්කාරිය නමින් පෙනී සිටින බලවත් කාන්තාව මායා ඇවිත් රිචඩ් රැකවලාගෙ නියෝජිතයෙක් බවට දක්වලා ඔහුව විනාශ කරන්න සූඳානම් වුනා. මායා බලය ලබාගෙන තිබුනෙ ආලෝකයෙ සොයුරියො සියළු දෙනාගෙම හාන් ලබා ගැනීමෙනුයි. කොහොමහරි අවසානයෙදි තමන්ව විනාශ කරන්න පැමිණුන නිමැවුම්කාරියගෙ ජීවිතය රැකවලාගෙන් රැක දෙන්නෙ රිචඩ් විසින්. ඉතින් ඇය පිලි ගන්නවා රිචඩ් ඉන්නෙ යහපත් පැත්තෙ කියලා. රැකවලා ඇති කල පැල්ම වහන්න ගිහින් ඇයගෙ සියළුම මායා බලයනුත් නැති වෙලා යනවා. කොහෙම හරි සියල්ල අවසානයෙ නැවතත් රිචඩ් ඇතුළු පිරිස කඳුළු පාෂාණය සොයා යන ගමන ආරම්භ කරනවා.

අද කොටසෙදි වෙන දේ ගැන මම මොකුත්ම නොකිය ඉන්නම්.එහෙමත් නෙවි මෙහෙම කියමු අද රිචඩ්ගෙ උපන්දිනය. ඒ කියන්නෙ බ්‍රෙනිඩන් සමූළඝාතනය සිදුවුන දවස. අවුරුදු ගණනාවක් පුරා ශෝක දිනයක් වුන අද දවස ප්‍රථම වතාවට සතුටින් සමන්න ඩන්ෂයර් වැසියො සූඳානම් වෙන්නෙ රිචඩ් එක්ක. ඔහු සීකර් ලෙසින් කල මෙහෙවරට උපහාරක් වශයෙන්. ඉතින් බලන්නකො සත්‍ය සොයන්නාගෙ උපන්දින සාදයෙදි වෙන්නෙ මොනවද කියලා.

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                    Next Episode >>

34 thoughts on “Legend of the Seeker [S02 : E16] | කෙලෙසීම… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • 17 dipanko macho ikmanatamaa

    Reply
  • 17 awapanko machan api balagena innawa….

    Reply
  • ithru sub tikat dendako

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako,

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • elaz machan…. thanks

    Reply
  • thanks machan ikmanata anith tika danna….balagena inne

    Reply
  • Thankz machoo anith tikath ikmatanata dannakooooooooooooo!!!!!!!!!!!!!!

    Reply
  • අඩේ කැලුමෝ උබව දකින්න තියෙන අමාරුවක්…කොහොමහරි එල එල……..

    Reply
  • උපසිරැසියට තුති

    Reply
  • ayanthamaxi

    Oya laga Breaking Bad Season 1 – 5 wenakal Sinhala sub dennako plz Replay Soon

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කැලුමා 😛 😛 ජය

    Reply
  • නලින්

    ස්තුතියි කැළුම් අයියා ! දිගටම දෙමු

    ජය වේවා!

    Reply
  • thank you. sub 1 enakan balan hitiye

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *