අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S02 : E17] | පලිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

Legend of the Seeker

පහුගිය කොටසින්:
සීකර්ගෙ උපන්දිනය වෙනුවෙන් ඩන්ෂයර් වල සාදයක් පැවැත්වෙනවා. මේ සාදයෙදි සන්දර්ශනික ඉන්ද්‍රජාලික කටයුත්ත් ලෙස පෙන්වා කෙයිලන් සහ කාරාව මායා බලයෙන් පැහැරගන්නවා. මේක කරන්නෙ යුද්ධයෙදි තම පුතුන් පස් දෙනා අහිමි වුන කෝර්මැක් කියලා පුද්ගලයෙක්.කෙයිලන් සහ කාරා නැවත අවශ්‍යනම් ඔහු නම් කරන පස් දෙනා මරාදමන්න ඔහු රිචඩ්ට නියෝග කරනවා. රිචඩ් මෙය නොකරන බව දන්න කෝර්මැක් ප්‍රයෝගයකින් රිචඩ් සහ සෙඩ් ලවා සොහොන් ගෙයක සිර කොට සිටින නයිගැක්ස් කියන පුරාණ පළිගන්නා සත්වයාව නිදහස් කරනවා. එක වරක් මේ සත්වයා මරා දැම්මත් සත්වයාගෙ බලයට සෙඩ් නතු වෙනවා. නම් කල පස් දෙනා එකිනෙකා නයිගැක්ස් විසින් මරා දමද්දි රිචඩ් සටන් කරනවා කෙයිලන් සහ කරා සොයාගන්නත් සෙඩ්ව බේරගන්නත්. සොහොන් ගෙයක් තුල සිරකරගෙන සිටින කාරා සහ කෙයිලන් අවස්න් මොහොතෙදි බේරගන්න රිචඩ් සමත්වෙනවා. ඔවුන් තිදෙනා සහ ඩන්ෂයර්හි පාලකයගෙ පුතා එරික් එකතු වෙලා අවසානයෙ සෙඩ්වත් නයිගැක්ස් බන්ධනයෙන් ගලවගෙන නයිගැක්ස්ව නැවත සොහොන් ගෙයක් හිර කරන්න සමත් වෙනවා.

ඉතින් අද කොටසෙදි තැඩිකස්ට දැනගන්න ලැබෙනවා තම පියාගෙ මරණයට වගකිව යුතු පැනිස් රහ්ල් ජීවත් වන බව. සෙඩ්ව සොයාගෙන යන තැඩිකස් පියාගෙ ඝාතකයා මරා දැමීමෙ ඔවුන්ගෙ පොරොන්දුව සෙඩ්ට මතක් කොට සෙඩ් සමඟ පිටවෙනවා පැනිස් රහ්ල් හොයාගෙන. මේ අතරෙ රිචඩ්, කාර සහ කෙයිලන්ට අතරමඟදි හමුවෙනවා ශාස්ත්‍රධරයෙක්. ඔහු පවසනවා කඳුළු පාෂාණය භාවිතා කලයුතු ආකාරය ගැන කියවෙන පුරාණ ලියවිල්ලක් ගැන. සෙඩ් සහ තැඩිකස් තම පියාගෙ මරණයෙ පලිය ගනීවිද? රිචඩ්, කෙයිලන් සහ කාරා ශාස්ත්‍රධරයා සමඟ ගොස් ලියවිල්ල ලබාගන්න සමත් වෙයිද?

මේ උපසිරැසිය ගැන පොඩි දෙයක් කියන්න ඕනි යාළුවනෙ. අපි ඔයාලට දෙන 3.8GB ටොන්ට් එකේ 17 වන කොටසෙ විඩියෝ සහ ඕඩියො ට්‍රැක් එකෙ පොඩි අවුලක් තියෙනවා. මේ දෙක සමගාමීව යන්නෙ නැහැ. 7.7GB ටොරන්ට් එකෙ තත්වය නම් මම දන්නෙ නැහැ. කොහොම වුනත් මම මේ උපසිරැසිය නිර්මාණය කලේ මේ ගැටළුව නැති කොටසක් බාගත කරගෙන. ඉතින් දෙබස් වල කාල පරාසයන් එකින් එක හදමින් උපසිරැසිය කරන්නත් වුනා. ඔයාලට බාගත කරගන්න ඒ ටොරන්ටුවත් මේ සමඟින්ම ලැබේවි. ඉතිරි සති දෙක ඇතුලත ඉතිරි සියළුම කොටස් ඔයාලට ලැබේවි. එහෙනම් ගිහින් එන්නම්.ඔබට ජය..!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/Ibfa” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e2e77948bfaa66d251c1dbe2499603586658fa8f
[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                    Next Episode >>

69 thoughts on “Legend of the Seeker [S02 : E17] | පලිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • anith episodes wala sub danne nadda bro

    Reply
  • 18 weni SUB Eka Ai Nathara Karala. Api Balagana Innawa…. Yaluwa…..

    Reply
  • akila prasad

    18 weni eka denne nedda?

    Reply
  • e machn sub teka deyanko bn tag gala lku udauvak bn.
    plzzz machn..depu tekat maruvata tebuna machn

    Reply
  • Legend of the Seeker [S02 : E18,19,20 sub danne nadda……

    Reply
  • 18,19,20,21,22 episodes wala sub tikat ikmata dandakooooooooooooooooo

    Reply
  • Apita me story eke sub dila iwara karanda kenek pahala wewai prartana karamu dan.

    Reply
    • akila prasad

      mama hamadaama prarthana karanawa bn

      Reply
  • Ithuru sub tika danne naddooooooooooooooooooooooooo???????????

    Reply
  • කෝ බන් මෙකේ ඉතුරු ටික.අපෝ

    Reply
  • Ai Anith Kotaswalata SUB Dannathe. Api Balagana Innawa Godadwaska Idan Machan. Ikmanata Danawada Sub EKA.

    THANKS………………

    Reply
  • ei appe sub mechchara paakku mehema giyoth tv series ekath epa wei, puluwan ikmanata sub denda balanda

    Reply
  • Mcn,ituru sub tika………

    Reply
  • ai macho 17n ehata sub danne naththe….

    Reply
  • tv Serise epa wenawa bn mehema sub late unama.. 🙁

    Reply
  • sumeth nandana

    ko iturutikaaaaaaaaaaaaaaaaaa

    Reply
  • mcn,ituru sub tika dapanko…plz…

    Reply
  • mokada yaluwoo mehemath balan inna puluwanda 17n passe thama nane ko me sub eka karapu kolla karadarayak wela nane plz plz plzzzzzz

    Reply
  • sahoo… 17 n passe ithiri tika kawadda denne…..ikmanata denawa needa?

    deshan

    Reply
  • mulinama thanks karanna ona me wage lassana kathawak dunna .duka kiyanne okoma baluwa ithurutike sub eka nane plz plz puluwan ikmanata e tikath dennawada …plzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Mcn,18-22 sub tika ikmanata dahanko plzzzzzz

    Reply
  • anith tika denne nadda?

    Reply
  • ei meka complete karanne neththe

    Reply
  • anith tikath ikmanta dendoooo..

    Reply
  • meka dapiyau bole ape olugadi pupuranda wage yakune

    Reply
  • kelum machan ko ban ituru tika den godak kal giyane ban

    Reply
  • meke ithuru kotas walata sub denneththe aiiiiiiiiiiiiiiiiiiiii ikmanata dennaaaaaaaaaaaaaaaaaaa pilzzzzzzzzzzzzzzzzzz

    Reply
  • කෝ බන් මෙකේ ඉතුරු ටික :ප්

    Reply
  • මෙතන්ට එනකන් ඔක්කොම සබ් ටික ගත්තා. එළකිරි වැඩක්.ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න පුලුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා…..

    Reply
  • anithwa danma dannaddooo

    Reply
  • Ituru sub den dado”……

    Reply
  • ko anith ewa. hondatama parakkuine…

    Reply
  • ජන්නා

    plz macho e langa tikath dennako

    Reply
  • Machan anith tika denne kawathda?

    Reply
  • masdhushan

    ilaga ewa dwnnadda bn macho

    Reply
  • mta legend odf seeker eke season 2 episode 18 19 20 21 22 ta sinhala sub dennako

    Reply
  • thanks machan anith awa ikmanata dapan machan…

    Reply
  • eelaga kotasath dendako

    Reply
  • Ela…Ikmanata anit eplisode tikat dapan machan…api enakam balan inne 18-22….

    Reply
  • Tharaka Dilshan

    parakku una kiala aulak na….
    thankz wenna one

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස් කැළුම්
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • thanks machan,,,ela,,,

    Reply
  • Thankzz Sahoo Subata….
    Digatama Sub Demu….
    Jaya wewa !!!!! 🙂 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි බොහොම ස්තුතියි කැලුමා 😛 ජය

    Reply
  • ela ela niyami niyami thanx

    Reply
  • හම්මෝ….කැලුමෝ උබව දකින්න තියෙන අමාරුවක්……

    Reply
  • උපසිරැසි වලට ගොඩක් ස්තුතියි

    Reply
  • machn meka torrent nathuwa direct dwnload krnna barida

    Reply
  • බොහොම ස්තුත්යි සහො සබ් වලට.24 සීසන් 9 එක කවුරුත් සබ් කරන්න අදහසක් නැත්ද?

    Reply
  • ස්තූතියි මචෝ

    Reply
  • හෆ්ෆේ මේ පාර නම් හොදටම පරක්කුයි.. ඒ උනාට තැනක්ස් හොදේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *