Watch Trailer

Legend of the Seeker [S02 : E17] | පලිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින්: සීකර්ගෙ උපන්දිනය වෙනුවෙන් ඩන්ෂයර් වල සාදයක් පැවැත්වෙනවා. මේ සාදයෙදි සන්දර්ශනික ඉන්ද්‍රජාලික කටයුත්ත් ලෙස පෙන්වා කෙයිලන් සහ කාරාව මායා බලයෙන් පැහැරගන්නවා. මේක කරන්නෙ යුද්ධයෙදි තම පුතුන් පස් දෙනා අහිමි වුන කෝර්මැක් කියලා පුද්ගලයෙක්.කෙයිලන් සහ කාරා නැවත අවශ්‍යනම් ඔහු නම් කරන පස් දෙනා ම…

Legend of the Seeker

පහුගිය කොටසින්:
සීකර්ගෙ උපන්දිනය වෙනුවෙන් ඩන්ෂයර් වල සාදයක් පැවැත්වෙනවා. මේ සාදයෙදි සන්දර්ශනික ඉන්ද්‍රජාලික කටයුත්ත් ලෙස පෙන්වා කෙයිලන් සහ කාරාව මායා බලයෙන් පැහැරගන්නවා. මේක කරන්නෙ යුද්ධයෙදි තම පුතුන් පස් දෙනා අහිමි වුන කෝර්මැක් කියලා පුද්ගලයෙක්.කෙයිලන් සහ කාරා නැවත අවශ්‍යනම් ඔහු නම් කරන පස් දෙනා මරාදමන්න ඔහු රිචඩ්ට නියෝග කරනවා. රිචඩ් මෙය නොකරන බව දන්න කෝර්මැක් ප්‍රයෝගයකින් රිචඩ් සහ සෙඩ් ලවා සොහොන් ගෙයක සිර කොට සිටින නයිගැක්ස් කියන පුරාණ පළිගන්නා සත්වයාව නිදහස් කරනවා. එක වරක් මේ සත්වයා මරා දැම්මත් සත්වයාගෙ බලයට සෙඩ් නතු වෙනවා. නම් කල පස් දෙනා එකිනෙකා නයිගැක්ස් විසින් මරා දමද්දි රිචඩ් සටන් කරනවා කෙයිලන් සහ කරා සොයාගන්නත් සෙඩ්ව බේරගන්නත්. සොහොන් ගෙයක් තුල සිරකරගෙන සිටින කාරා සහ කෙයිලන් අවස්න් මොහොතෙදි බේරගන්න රිචඩ් සමත්වෙනවා. ඔවුන් තිදෙනා සහ ඩන්ෂයර්හි පාලකයගෙ පුතා එරික් එකතු වෙලා අවසානයෙ සෙඩ්වත් නයිගැක්ස් බන්ධනයෙන් ගලවගෙන නයිගැක්ස්ව නැවත සොහොන් ගෙයක් හිර කරන්න සමත් වෙනවා.

ඉතින් අද කොටසෙදි තැඩිකස්ට දැනගන්න ලැබෙනවා තම පියාගෙ මරණයට වගකිව යුතු පැනිස් රහ්ල් ජීවත් වන බව. සෙඩ්ව සොයාගෙන යන තැඩිකස් පියාගෙ ඝාතකයා මරා දැමීමෙ ඔවුන්ගෙ පොරොන්දුව සෙඩ්ට මතක් කොට සෙඩ් සමඟ පිටවෙනවා පැනිස් රහ්ල් හොයාගෙන. මේ අතරෙ රිචඩ්, කාර සහ කෙයිලන්ට අතරමඟදි හමුවෙනවා ශාස්ත්‍රධරයෙක්. ඔහු පවසනවා කඳුළු පාෂාණය භාවිතා කලයුතු ආකාරය ගැන කියවෙන පුරාණ ලියවිල්ලක් ගැන. සෙඩ් සහ තැඩිකස් තම පියාගෙ මරණයෙ පලිය ගනීවිද? රිචඩ්, කෙයිලන් සහ කාරා ශාස්ත්‍රධරයා සමඟ ගොස් ලියවිල්ල ලබාගන්න සමත් වෙයිද?

මේ උපසිරැසිය ගැන පොඩි දෙයක් කියන්න ඕනි යාළුවනෙ. අපි ඔයාලට දෙන 3.8GB ටොන්ට් එකේ 17 වන කොටසෙ විඩියෝ සහ ඕඩියො ට්‍රැක් එකෙ පොඩි අවුලක් තියෙනවා. මේ දෙක සමගාමීව යන්නෙ නැහැ. 7.7GB ටොරන්ට් එකෙ තත්වය නම් මම දන්නෙ නැහැ. කොහොම වුනත් මම මේ උපසිරැසිය නිර්මාණය කලේ මේ ගැටළුව නැති කොටසක් බාගත කරගෙන. ඉතින් දෙබස් වල කාල පරාසයන් එකින් එක හදමින් උපසිරැසිය කරන්නත් වුනා. ඔයාලට බාගත කරගන්න ඒ ටොරන්ටුවත් මේ සමඟින්ම ලැබේවි. ඉතිරි සති දෙක ඇතුලත ඉතිරි සියළුම කොටස් ඔයාලට ලැබේවි. එහෙනම් ගිහින් එන්නම්.ඔබට ජය..!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB කොපිය මෙතනින් බාගන්න e2e77948bfaa66d251c1dbe2499603586658fa8f 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,092 downloadsDownload Legend.ofthe_.Seeker.S02E17.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

3,092 downloadsDownload Subtitles93 KB

69 comments

  1. tiron

    හෆ්ෆේ මේ පාර නම් හොදටම පරක්කුයි.. ඒ උනාට තැනක්ස් හොදේ

  2. Gayashan

    ස්තූතියි මචෝ

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  4. chandima

    niyamai thaz....

  5. Ayesh

    Thank You

  6. hemal

    බොහොම ස්තුත්යි සහො සබ් වලට.24 සීසන් 9 එක කවුරුත් සබ් කරන්න අදහසක් නැත්ද?

  7. Sisira Hegoda

    Thanks.

  8. deshan

    machn meka torrent nathuwa direct dwnload krnna barida

  9. maduka

    උපසිරැසි වලට ගොඩක් ස්තුතියි

  10. nuwan

    හම්මෝ....කැලුමෝ උබව දකින්න තියෙන අමාරුවක්......

  11. janith

    ela ela niyami niyami thanx

  12. හර්ෂ ලහිරු

    එලකිරි බොහොම ස්තුතියි කැලුමා :P ජය

  13. Isu DP

    Thankzz Sahoo Subata….
    Digatama Sub Demu….
    Jaya wewa !!!!! :-) :-)

  14. sarath

    thanks kalum.

  15. danushka

    thanks machan,,,ela,,,

  16. shani

    thanks

  17. “චූටී මල්ලි”

    එලස් කැළුම්
    සබට තුති
    ඔබට ජය..........

  18. nalaka

    thanks machan

  19. tharindu

    Thanx wewaaa saho

  20. SADU

    THANZZZZ MACHO

  21. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Tharaka Dilshan

    parakku una kiala aulak na....
    thankz wenna one

  23. Cena

    Ela...Ikmanata anit eplisode tikat dapan machan...api enakam balan inne 18-22....

  24. janith

    eelaga kotasath dendako

  25. Anushanga

    thanks machan anith awa ikmanata dapan machan...

  26. Dishan

    mta legend odf seeker eke season 2 episode 18 19 20 21 22 ta sinhala sub dennako

  27. masdhushan

    ilaga ewa dwnnadda bn macho

  28. djnirmal

    Machan anith tika denne kawathda?

  29. ජන්නා

    plz macho e langa tikath dennako

  30. Lakmal

    ko anith ewa. hondatama parakkuine...

  31. Suranga

    Ituru sub den dado"......

  32. masdhushan

    anithwa danma dannaddooo

  33. supun

    මෙතන්ට එනකන් ඔක්කොම සබ් ටික ගත්තා. එළකිරි වැඩක්.ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න පුලුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා.....

  34. Sudesh

    ithiri tikath ikmanatama dihin machan. thanks...

  35. dinu

    කෝ බන් මෙකේ ඉතුරු ටික :ප්

  36. sajith

    meke ithuru kotas walata sub denneththe aiiiiiiiiiiiiiiiiiiiii ikmanata dennaaaaaaaaaaaaaaaaaaa pilzzzzzzzzzzzzzzzzzz

  37. Lakmal

    kelum machan ko ban ituru tika den godak kal giyane ban

  38. harshana

    meka dapiyau bole ape olugadi pupuranda wage yakune

  39. djnirmal

    anith tikath ikmanta dendoooo..

  40. tiron

    Anith tika kooo

  41. Dilip

    ei meka complete karanne neththe

  42. heshan

    anith tika denne nadda?

  43. Isu

    Mcn,18-22 sub tika ikmanata dahanko plzzzzzz

  44. nadeera

    mulinama thanks karanna ona me wage lassana kathawak dunna .duka kiyanne okoma baluwa ithurutike sub eka nane plz plz puluwan ikmanata e tikath dennawada ...plzzzzzzzzzzzzzzzzzzzzz

  45. Nadun

    ade ikmanata dapan ko

  46. deshan

    sahoo... 17 n passe ithiri tika kawadda denne.....ikmanata denawa needa?

    deshan

  47. nadeera

    mokada yaluwoo mehemath balan inna puluwanda 17n passe thama nane ko me sub eka karapu kolla karadarayak wela nane plz plz plzzzzzz

  48. Isu

    mcn,ituru sub tika dapanko...plz...

  49. හේෂාන් විචල්‍ය

    ඉතුරු ටිකෙත් subtitles ටික දාපන්කෝ බන්....

  50. sumeth nandana

    ko iturutikaaaaaaaaaaaaaaaaaa

Load more comments