අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චමල් ලක්ප්‍රියනාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legion [S01 : E03] with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Legion P1

උපසිරසක් ගෙනල්ලා දවසක් යන්නත් කලින් ඔන්න කිව්ව විදිහටම ලීජන් කතාමාලාවත් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. මේකේ තුන්වන කොටස තමා මට භාර උනේ..කලින් සති දෙකේ දී චාමර අයියා සහ යසිරු අයියා කතා මාලාව ගැන හොද පැහැදිලි කිරීමක් දිලා ඇති. ඒක නිසා මම ආයේ කතාමාලාව ගැන කියන්න යන්නේ නැ. ආරංචි මාර්ග වල හැටියට මේ කතාමාලාව හුගක් හිට් වෙලා කියලා තමා ආරංචිය. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමූ.

අද කතාව හුගක් තියෙන්නේ තමන්ගේ සහෝදරී වන ඇමීවබේර ගන්න උත්සහයන්. එකෙදි ඩේවිඩ්ගේ හැකියාවන් කිහිපයකුත් දැන ගන්නවා. ඩේවිඩ් සහ මෙලනී ඇතුලු කට්ටිය ඩේවිඩ්ගේ මනස ඇතුලට යනවා. ඒකෙදි ඩේවිඩ් යම් මතකයන් කොටසක් හංගනවා කියලා දැන ගන්නවා. සහ ඩේවිඩ් මොනාටද බය කියලත් දැන ගන්නවා. ඩේයිඩ් සහ සිද්ගේ ශරීර මාරු වෙච්ච එක ගැන මරු මරු කතා ටිකකුත් කියවෙනවා. තව මේ දෙන්න කාලය හරහා ගමන් කරලා ඇමී ගැන තොරතුරු හොයනවා. ඇතිනේ විස්තර කලා. බලලා හොයාගන්නත් දෙයක තියෙන්න එපැයැ. එහෙනම් අදට මම සමු ගන්නවා. ආයේ දවසක හමුවෙමු. ලබන සතියේ කොටස අබේ සහෝදර උපසිරස කරුවෙක් අරගෙන එයි.

ජයෙන් ජය.

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Legion.S01E03.HDTV.x264-SVA
Legion.S01E03.HDTV.x264-SDI
Legion.S01E03.HDTV.x264-RBB
Legion.S01E03.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

32 thoughts on “Legion [S01 : E03] with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

  • හිෂාන් සමරසිංහ

    පුළුවන් නම්, Web-Ripsවලට ගැලපෙන්න subtitle file එක update කරන්නකෝ…

    HDTV Copies හොයාගන්නත් ටිකක් අමාරුයි. PSA එකේ DDLs සමහර ඒවා නම් වැඩ. සමහර Episodesවල DDL වැඩ නෑ…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිට්යේ….

    Reply
  • praneeth madu

    thanku saho 🙂

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි මලේ සබට…

    Reply
  • නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • මොනා හරි උපසිරසේ අඩුපාඩු තියේ නම් මට දන්වන්න. මුහුනුපොතේ මේ නමින් ඉන්නවා.

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • promod kaushalya

    meke ai ep 2 link dila thiyennne?

    Reply
    • ඒක හරි ගැස්සුවා.. මගේ අත් වැරැද්දක්

      Reply
  • Thanks you bro. Arrow ekak sub eka parakku ai danne ne neh?

    Reply
  • YASIRU HASARANGA

    Thank YOU bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *