අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රනීත් මධූවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legion [S01 : E04] with Sinhala Subtitles | මනෝ ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 8 votes.
Please wait...

Legion P1

මාවල් ලීජන් කතා මාලාවේ හතර වැනි කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් සතිය ගැන ටිකක් මතක් කර ගමු. මතකනේ ඩේවිඩ් එයාගේ අතීතයට කලින් කොටසේ ගියා. ඔහුගේ මතකයන් අතර ඔහු අසීමිතව බිය වන මතකයක් තියෙනවා. ඉතින් ඔහු මේක අනිත් අයටවත් පෙන්නන්න කැමති නෑ වගේම ඔහු හදන්නෙත් එය මග අරින්නයි. කලින් සතියේ විටින් විට ඩේවිඩ්ගේ මනස ඇතුලට යනවා. නමුත් ඔහුගේ මිතුරන් පියවි ලෝකෙට ආවත් කතාව අවසන් වෙනකම්ම ඩේවිඩ් සැබෑ ලෝකෙට ආවේ නෑ. පේන විදිහට ඔහු ඔහුගේම මතකයන් වල හිර උනා වගේ තමයි පෙනුනේ.

අද කොටස පටන් ගන්නේ එතනින් වැඩිය මොකුත් කියන්න යන්නේ නෑ. ඉතින් මතකනේ ඩේවිඩ් ඉස්පිරිතාලේ ඉන්න කොට එයත් එක්කම හිටිය යාළුවා ලෙනී. ඇය සිද් අතින් මිය යනවා උනත් විටින් විට ඩේවිඩ්ගේ මතක වලට එනවා. ඇය මිය ගියාද? නැතිනම් ඇය කලින් ඉදන්ම ඩේවිඩ්ගේ මතකයක් පමණක්ද? නැත්තම් ඇයත් ඩේවිඩ්මද?? අද කථාවෙන් ඩේවිඩ්ගේ හැකියාවන් බලා ගන්න පුළුවන් වගේම තවත් අමුතු බලයක් තියෙන කෙනෙක් කතාවට එකතු වෙනවා. ඇත්තටම ඒක බලයක්මත් නෙවෙයි. ඒ වගේ තුන්වෙනි කාර්යාංශයත් අද ක්‍රියාත්මක වෙනවා. එහෙනම් රස විදින්න. ගිහින් එන්නම්. ඔබට ජය.

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Legion.S01E04.HDTV.x264-FLEET
Legion.S01E04.720p.HDTV.x264-FLEET
Legion.S01E04.720p.HEVC.x265-MeGusta
Legion.S01E04.720p.HDTV.HEVC.x265-RMTeam

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

35 thoughts on “Legion [S01 : E04] with Sinhala Subtitles | මනෝ ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *