අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත උදයංගඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legion [S02 : E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 16 votes.
Please wait...

ඔන්න එහෙනං legion කතා මාලාවෙ දෙවනි කතා සමයෙ 7 වැනි එපිය එහෙමත් නැත්තං 15 වැනි පරිච්ඡේදයටත් ඔයාල ඇවිල්ල ඉන්නෙ,..සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසාවක් තමා ඉතිං මේ ලීජන් එකට සබ් එකක් කරන්න .ළහිරු සහෝට පින් සිද්ධ වෙන්ඩ ඔන්න ඒකටත් මට වාසනාව ලබුණා..පරක්කු වුණාට සමාවෙන්න ඕන කරන්නං කියල ආසාවෙන් භාරගත්තට අධ්‍යාපන වැඩත් එක්ක ඒක ලේසි වුණේ නෑ..කොහොමින් කොහොමහරි සෑහෙන ගේමක් දීලා වැඩේ ගොඩ දාගත්ත..හරි එහෙනං වැඩි කතා ඕන නෑ කෙලින්ම කතාවට බහිමු..ඔයාලට මතක ඇතිනෙ කලින් එපිය ගෙතිලා තිබුණෙ ටයිම්ලයින් දෙකක… අතීතය හා වර්තමානය විදිහට…අද කතාවෙදි ඩේවිඩ් පොරොන්දුවක් වෙනවා එමීගෙ මරණය වෙනුවෙන් ෆරූක්ගෙන් පළිය ගන්නවයි කියල..ඒවගේම ෆරූක් එයාගෙ මනස කාලය හරහා අනාගතයට යවල අනාගත බැරට්ව මුණගැහෙනව…මුණ ගැහිල අහනව ඇයි ඇය ෆරූක්ට උදව් කරන්න හැදුවෙ කියල..එතකොට තමා එයා කියන්නෙ ඇයගෙ අප්‍රාණික අනාගත ජීවිතයට හේතුව වෙන්නෙ ඩේවිඩ් කියල..ඇය හිතන්නෙ ඒක වෙන්න කලින් නවත්තන්න ෆරූක්ට පුළුවන්වෙයි කියලයි.. ඒ අස්සෙ අද ෆරූක්ගෙ පොඩි කුමන්ත්‍රණයකුත් දියත් වෙනව..මං කියන්න යන්නෑ මොකක්ද කියල ඔයාලම අරගෙන බලන්න..ජය වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “Legion [S02 : E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • sachintha

    Thanks For Sub….

    Reply
  • upasiresiyata thuthi achintha saho.jaya!

    Reply
  • V.T.Piyumal

    Thanks sub akata,ilaga akath ikamanata denna,jaya wewa

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • DushanPasindu42

    Krypton s1 e8 – 9 tath sub one…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

    Reply

Leave a Reply to DushanPasindu42 Cancel reply

Your email address will not be published. Required fields are marked *