Let’s Fight Ghost [2016 – E03, E04] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

3 කොටස
පසුගිය කොටසෙදි හන් ජි ගෙ ඉල්ලීම වෙන්නේ බොන්ග් පල් ගෙන් හාදුවක්. ඇය හිතනවා එහෙම හාදුවක් ලැබුවොත් ඇයට ඇගේ අමතක වුන අතිතය මතක් වෙයි කියලා. ඒත් ඇයට අවශ්‍ය හාදුව ලැබුනත් ඇගේ මතකෙ නම් එන්නෙ නැහැ. ඉතින් බොන්ග් පල් හිතනවා ඇය තමන්ට බොරුවක් තමයි කිව්වේ කියලා. හන් ජි ගෙ මිතුරු අවතාරයක් ඇයට කියනවා කොහොම හරි බොන්ග් පල් එක්කම ඉන්න කියලා. බොන්ග් පල්ට මොකක් හරි බලයක් තියෙනවා කියලා ඔවුන් හිතනවා. ඉතින් හන් ජි බොන්ග් පල්ට යෝජනා කරනවා දෙන්නම එකතු වෙලා අවතාර අල්ලමු කියලා. ඒකෙන් තමන්ගෙ ණය වොන් මිලියන 10ත් ගෙවන්නම් කියලා. ඉතින් අපි බලමු නේද මේ අලුත් කණ්ඩායම කොහොම වැඩ කරයිද කියලා….
4 කොටස
ඔන්න දෙන්නත් එක්ක එකතු වෙලා අවතාර අල්ලන එක සාර්ථකව කරගන්න හැටි අපි ගිය කොටසෙදි දැක්කනේ. ඒ වෙනුවෙන් බොන්ග් පල් ඇයට ලස්සන ගවුමකුත් අරගෙන දෙනවා. තමන් ඉගෙන ගන්න ආසයි කියන හන් ජි හැමවෙලාමෙ බොන්ග් පල් එක්ක ඔහුගේ විද්‍යාලයටත් යනවා. එහෙම යන ගොඩක් වෙලාවට ඇගේ උත්සහය බොන්ග් පල්ට ඔහුගේ සිත් ගත් ගෑණූ ළමයා වෙනුවෙන් උදව් කරන්නයි. ඒත් බොන්ග් පල් නම් ඒ වගේ වැඩ වලට හරිම ලැජ්ජයි. එහෙම බොන්ග් පල්ට උදව් කරන්න ගිය අවස්ථාවකදි හන් ජි අමුතු දෙයක් දකිනවා. ඒක තමයි බොන්ග් පල් ඉගෙන ගන්න පන්තියේ පශු වෛද්‍ය මහාචාර්යතුමා තමන්ව මගහැරල ගියා කියලා. ඒත් ඒ කතාව බොන්ග් පල් නම් විස්වාස කරන්නෙ නැහැ. ඉතින් ඇය හිතනවා තමන්ට කුමක් හෝ වැරදීමක් වෙන්න ඇති කියලා. මේ අතර බොන්ග් පල්ට ඉන්න එකම නෑදෑයා වන පුජකතුමා බොන්ග් පල්ගේ තාත්තා ගැන හොයනවා. ඔහුට දැනගන්න ලැබෙන්නේ බොන්ග් පල්ගේ තාත්තා බොන්ග් පල්ගේ අම්මා මරපු නරක ආත්මය හොයමින් හැම තැනම යන බවයි
මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.
Due to copyright issues, we do not provide any torrent link.
Bring.it.on.Ghost.E04[360p;450p;720p;1080p]-NEXT
Bring.it.on.Ghost.E03[360p;450p;720p1080p]-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4833 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
THANKS
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiii,,,,,,,,,,,,,,,,
thank u
Thanx Sis !!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි උපසිරැසියට අක්කේ.ජය වේවා!
Me site ekata fb yAnnat kalin mn enava saho
Alutin enne monada balla supiri wadak meka plz tiyena aul tika hadanna lord wenne nee velyanava
thanks a lot
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Torrent eka ganna link ekak damme kauda
බොහොම ස්තූතියි උපසිරැසි වලට
ඩිරෙක්ට් ලින්ක් ඕනි අය මගේ නම උඩ click කරන්න.
Maka download wanna nehane yaluwo danna kenak inna wanam podi help akak dannala
thank you
Thx kale,puluwannam w two world Korean drama mata sub denna
Tnx akki next episode walatath me wage ikmaninma denna
Thanks.
Good Luk…
මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා
කාගෙන කඩ්ඩෙන් බලනවා කියලා හැදුවේ.දීලනේ සබ.
එළ. තැන්ක්ස්. (Y)
niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa…
thanks
ස්තුතියි අක්කේ……
Hmmmm thanx ikmanatama sub eka dunnata…..
Thank you me tharam ikmanata Sub denawata.puluwan nam uncontrollably fond hari arang and the magistrate eke sub dennako
සබ් එකට ස්තූතියි කනිශ්කා අක්කේ කොටස් 2 කට එකවර සබ් දෙන එක ගෝඩාක් හොදායි…
එහෙනම් ඊලග කොටස් 2ත් ආපු ගමන් සබ් දෙමු…
෴ජය වේවා෴
direct link eka one aya kdramamax kiyala google gahanna eke tiyenaWA