අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S02 : E05] with Sinhala Subtitles | තොප නොවේද පව්කාරයෙනි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 19 votes.
Please wait...

Lucifer S2-1

ඔන්න සුපුරුදුපරිදි මම ඔයාලත් එක්ක එක්තු වෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටසත් සමඟ. කලින් කතාව නිකුත් වෙද්දිත් වැඩකිහිපයක්ම යෙදිලා තිබ්බ නිසා ඒක මම ප්‍රණීත් චින්තක අපේ ඇඩ්මින් සහෝට භාරදුන්නා. ඒ දවස් දෙකකුත් පරක්කු වෙලා 🙁 .ඒ කොහොම උනත් මාව ගොඩදාලා පුළුවන් තරම් ඉක්මනට ඔයාලට ලුසිෆර් කතාව ගෙන ඒම එකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

වැඩි කියන්න දෙයක් නැහැ අදත්, ඇයි කිව්වොත් කතාවේ රසය එහෙමම නැතිවෙනවා. ඒ තරමටම අද කතාව වටිනවා. ගිය කතාවේ උනේ ලුසිෆර් මේස් එක්ක ගහපු සැළසුමෙන් කෝලෙයි, එලා, දොස්තරවරිය සෙට් එක එකට එක්වුණ එකනේ. මුලදී දැනනන් හිටියේ නැහැ අපේ පරීක්ෂකතුමිය මේ සැළසුම ගැන.ඉතින් එතනට ගිය මෙයා ශොට් දෙකක් දගෙන් කෙලපු පිස්සුව ගැන කියන්න ඕනි නැහැනේ. අන්තිමට වෙරිමතින් ද කොහෙදෝ මේස් එක්ක එකඟ වෙනවා ගෙදරක් අරගෙන ජීවත් වෙනවා කියලා (යාලුවෙක් විදිහට) එතකොට මේස්,කෝලේ, ට්‍රික්සි එක වහලක් යට. :0 කලින් එපියේ ඔයලා දැක්කා ඩ්‍රෙකර්ට අනතුරක් වෙනවා. ඒක  නිකන්ම උන අනතුරක්ද නැත්තම් කවුරුහරි සැළසුම් කරපු එකක්ද? එහෙම ඉතින් සැළසුම් කරන්න කවුද  එයාට හතුරෝ කියලා ඉන්නේ දැන්? මේස් එයත් එක්ක යාලු උනා නේ. කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ප්‍රමාදයට සමාවෙන්න. ඊලඟ කතාවෙන් අපි මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E05.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        Next Episode>>

22 thoughts on “Lucifer [S02 : E05] with Sinhala Subtitles | තොප නොවේද පව්කාරයෙනි [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck…

    Reply
  • Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • thankzzzzzz bro!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

    Reply
  • බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • ලහිරු

    thanks. but too late.

    Reply
  • Charith Madhusanka

    Thanks bro!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *