අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේබලන්නයසිරු හසරංගසිංහල උපසිරැසිහොල්මන්

Lights out (2016) | with Sinhala Subtitle | අඳුර රජවන විට.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 20 votes.
Please wait...

Lights Out (2016)

ආයුබෝවන් ඔයාලට, මේ පාර ඔයාලට ගෙනාවේ සුපිරි හොරර් චිත්‍රපටයක්. මේ වෙනකොටත් දන්නවත් ඇති. LIGHTS OUT චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ උනේ 2016 ජූලි 26 වෙනිදා. මේ චිත්‍රපටයට නිර්මාණය කිරීමට The Conjuring 2, Saw, ඉදිරියේදී පැමිණෙන්නට නියමිත ANNEBELLE 2 හි අධ්‍යක්ෂවරුන් දායක වෙලා තියනවා. ඉහත චිත්‍රපට වල රසිකයන් Lights out මගහරින්නේ නැතිවෙයි කියලා හිතෙනව. 😀

කතාව ගැන පොඩි සඳහන් කිරීමක් කරොත්, මෙහේ චරිත ගත්තොත් මාර්ටින්, සොෆී, රෙබේකා, බ්‍රෙට් තව විශේශ චරිතක් විදිහට ඩයනා ඉන්නවා. සොෆී, රෙබේකා කියන්නේ අම්මයි දුවයි. දුව පොඩිකාලෙදී එයාගේ තාත්තා එයාලව දාලා යනවා. ඊට පස්සේ අම්මා දෙවන විවාහක් කරගන්නවා. මාර්ටින් කියලා ලමයෙක් එයාලට ලැබෙනවා. මේ කතාව එයාලා ගැන. සොෆී එහෙනමත් නැත්තම් රෙබේකාගේ සහ මාර්ටින් ගේ අම්මට කුඩා කාලයේ ඉදන් පොඩි මානසික ආබාධයක් තියනවා. ඒත් ඒක එච්චරටම දරුණු එකක් නෙවෙයි. නමුත් ඒක සනීප කරන්න කියලා ඇයව තරුණ කාලයේදී රෝහලකට ගෙනියනවා. එහිදී එයාර ඩයනා කියලා යාලුවෙක් ව මුනගැහෙනවා. එයා යාලුවා මොනවගේද කවුද කියලා ඔයාලා කතාවේදී දැනගනීවී. කොහොම උනත් සොෆී රෝහලෙන් ප්‍රතිකාර ලබලා ගෙදර ආවත් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගත්තා. ඒනිසා බෙකා එයාගේ දුව වෙනමම ජීවත් වෙනවා. සොෆීයි එයාගේ පුංචි පුතා මාර්ටින් එක්ක තමයි ගෙදර ජීවත් වෙන්නේ. අම්මගේ අමුතු හැසිරීම අම්මටත් දැනෙන්න පටන් ගන්නවා. එයාගේ අම්මා කොයිවෙලාවේ බැලුවත් තනියම කතාකරනවා කියලා එයත් භයවෙලයි ඉන්නේ.

ඇයි එයා එහෙම කතාකරන්නේ? ඩයනට තිබ්බ අසනීපය මොකද්ද? ඩයනා දැන් කොහෙද කියලා බාලාගන්න මේ චිත්‍රපටය රසවිදින්න. හොරර් ප්‍රේක්ශකයන් නම් මේක අනිවාර්යයෙන්ම බලයි කියලා හිතෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටය බාරදුන්න සමීර කරුණාරත්න සහෝදරයට. මොකද මම මේක පෞද්ගලිකවම බාරගත්ත එකක් නොවන නිසා. ප්‍රේක්ශක ප්‍රතිචාර නොඅඩුව තියෙන නිසා මේ චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය පළවෙනි චිත්‍රපටය විකාශන වී අවසන් වූ දවසෙම ඇරඹුවා කියලයි සදහන් වෙන්නේ. එය 2016 දි තිරගත කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා එහි අධ්‍යක්ෂවරුන් පවසලා තියනවා. හරි එහෙනම් තවත් උපසිරැසියකින් මුණගැහෙන තෙක් ඔයාලගෙන් සමුගන්නවා .

– ජය ශ්‍රී –

 Lights Out (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lights.Out.2016.720p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Lights out (2016) | with Sinhala Subtitle | අඳුර රජවන විට.. [සිංහල උපසිරැසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Sasindu chamod

    Kiyala vadak na supiri baiscope ekak. Horror thama ithin mage favourite. Sub ekata thuthi

    Reply
  • මොළ කකුලුස්

    Thanks for your subtitles…අඩුපාඩු නැ ..හොදටම කරල තියනව…..ජය වේවා යාළුව…..

    Reply
  • Chandima1998

    Thanks sub ekt…

    Reply
  • Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • kohomada torrent eka download karanne????

    Reply
  • සාරංග ලියනගම

    Thanks bro

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අප්ඩෙට් දෙන්නකො please bluray

    Reply
  • වයන්ත

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසට, දිගටම සබ් දෙන්න. මේකනං කතා දෙකක් නැහැ සුපිරිම එකක් වගේ
    ජය වේවා!

    Reply
  • Thanks machan……..jayawewa…..!

    Reply
  • අනේ අම්මෝ ට්‍ර්ලේර් එක බැලුවහමත් හාර්ට් අටැක් හැදෙනවා බන්

    Reply
  • බාන්නම ඔනෙ මග නොහෙරා බලනව අත්බූත ස්ටොරි නම්ම්
    තැන්ක්ස් සහො සිංහල උපසිරැසි ගැන්නුවට

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි යසිරු සහෝ….
    Pelé Birth of a Legend (2016) මේකටත් සිංහල උපසිරැසි ලබාදෙන්න…..

    Reply
  • praneeth madu

    niyamai bn..kaleka idan balagena hitiye,,jaya

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොල්මන් ෆිල්ම් බලන්න මම කොහොමත් ආසයි. ඔන්න බාන්න දැම්මා.
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Sajith Anthony

    හොල්මන් කිව්වම අනිවා බානව මේක දෙනකල් හිටියෙ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම් වේවා…!!

    Reply
  • ela niyamai saho.horar ekaknam aniwa belimak thama.film eka aran thiyan hitiye sub eka denakan.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *