අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E09] with Sinhala Subtitles | මූලස්ථානය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

අද කොටසෙ ඉංග්‍රීසි නම “Headquarters”. ඉතින් මම වෙනස්කරන්නෙ මොකටද කියල මමත් “මූලස්ථානය” කියලම නම්කලා.

ඇත්තටම අද කොටස ගලාගෙන යන්නෙ මූලස්ථානය වටා. මූලස්ථානය කිව්වට ඒක අමුතුම මූලස්ථානයක්. දන්නවනෙ ඉතින් බ්‍රයන් ගැන. 😛 අද කොටසට මේ වෙද්දි කතාවෙ වැඩිම රේටින් අගය විදිහට 8.8 ක අගයක් ලැබිල තියෙනව. ඇත්තටම හොඳ කොටසක්. ඒවගේම ඉදිරියට සිදුවෙන සිද්ධි දාමයට ගොඩක් වැදගත් වෙන සිදුවීම් වෙන කොටසක් මට දැනුනු විදිහට. බ්‍රයන් එයාගෙ රහස හෙළිකරනව. ඊළඟ කොටස් ගොඩක්ම රසවත් වේවි කියල ඒකෙන්ම දැනෙනවනෙ.

එහෙනම් අදත් බලන්න. බලන ගමන් අදහස් කියල යන්න. ඉක්මනින්ම නැවතත් හමුවෙමු!

 

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/44Gjvu” type=”icon” “center” newwindow=”yes”] 187 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

7209A8CEF8A94CF37F6664E10DA43A4F764D3AEA

[button link=”https://goo.gl/0GI9aw” type=”icon” “center” newwindow=”yes”] 331 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

FCB70590408776EF6725D4B1023C859ECC228863
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

12 thoughts on “Limitless (2015) [S01:E09] with Sinhala Subtitles | මූලස්ථානය. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *