අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E12] with Sinhala Subtitles | එඩී මොරා ඝාතනය!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Limitless TV SE3

කොහොමද ඉතින් කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ Limitless කතාමාලාවෙන් හමුවෙන්නෙ. අළුත් අවුරුද්දෙ පළවෙනි කොටසම ඉහළ imdb අගයක් (9.0) රඳාපවත්වාගෙන තියෙනව. තවත් කොටස් 10 ක් නිකුත්වෙන්න නියමිතයි.

අද කොටසෙ නම දැක්කම හිතාගන්න පුළුවන් නෙ මොනාද වෙන්නෙ කියලා. කෙටියෙන් කියනවනම් මෙහෙමයි, එඩී මොරාව ඝාතනය කරන්න එක්තරා කාන්තාවක් උත්සහ කරනව. ඒ කාන්තාවත් NZT භාවිතාකරන කෙනෙක්. ඒත් පළවෙනි උත්සහය අසාර්ථක වෙනව. ඊටපස්සෙ එඩීව ඝාතනය කරන්න බ්‍රයන්ගෙ උදව් ලබාගන්න එයා උත්සහ කරනවා. (බලහත්කාරයෙන් උදව් ලබාගන්න.) ඒ අතරෙ එඩී බ්‍රයන්ගෙන් උදව් ලබාගන්නව ඒ කාන්තාව ඝාතනය කරන්න. බ්‍රයන්ට පැත්තක් ගන්න සිදුවෙනව.

තමන්ගෙ පවුලට තර්ජනය කරන එඩී ද? නැත්නම් එඩීගෙන් බේරෙන්න උදව්කරන කාන්තාවද? මීළඟ කොටස නිකුත්වෙන්නෙ ජනවාරි 20 වැනිදා. එදාම උපසිරැසිය දෙන්න පුළුවන් වේවිද යන කාරණය නම් හරියට කියන්න බෑ. ඒත් හැකිතාක් ඉක්මනින් දෙන්නම්. එහෙනම් මම සමුගන්නව. හැමෝටම ජයෙන් ජය!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/VZQk0R” type=”icon” “center” newwindow=”yes”] 173 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

FC3EE6DEED3CDE24AB384A708506ECCDF1FDCFF7

[button link=”https://goo.gl/rQRFU3″ type=”icon” “center” newwindow=”yes”] 236 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

14C9C4BE1178C88172C5B996699D1EE742A0E9E6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

19 thoughts on “Limitless (2015) [S01:E12] with Sinhala Subtitles | එඩී මොරා ඝාතනය!! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *