අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E20] with Sinhala Subtitles | NZT රොබෙකා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

ඔන්න එහෙනම් Limitless අවසාන කොටස් තුනට ආවා. තව කොටස් දෙකයි. ඒ කොටස් දෙකම එකට බද්ධවුන කොටස් දෙකක්. ඒත් ඒව විකාශයවෙන්නෙ තවත් සතියක් නිවාඩු අරගෙන තමයි. ඒවටත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්.

දැන් බ්‍රයන්ට හා මොරාට එරෙහිව සෑන්ඩ්ස් හා කල්ලිය යුද්ධ ප්‍රකාශකරල ඉවරයි. ඒත් එක්කම රොබෙකාත් බ්‍රයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකලා. අද රොබෙකා බ්‍රයන්ගෙ NZT පෙත්තක් ගන්නවා. 😀 ඒත් එක්කම බ්‍රයන් රොබෙකා දෙන්නව ඝාතනය කරන්න සෑන්ඩ්ස්ගෙ ගෝලයෙක් එනවා. අපි බලමුකො මොනාද වෙන්නෙ කියලා. එහෙනම් මම සමුගන්නව. සති දෙකකින් අවසාන කොටස්වලින් හමුවෙමු!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/k01eb1″ type=”icon” “center” newwindow=”yes”] 193 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

7299B464E6E8E5FBDC4EBC57E080F65D97B1CBDF

[button link=”https://goo.gl/6AdwH2″ type=”icon” “center” newwindow=”yes”] 244 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

9EA0C575520A3065D85B285C9474231192368DB7
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

22 thoughts on “Limitless (2015) [S01:E20] with Sinhala Subtitles | NZT රොබෙකා! [සිංහල උපසිරැසි සමඟ]

  • මචන් ඉතුරු එපිසෝඩ් දෙක දාන්නෙ නැද්ද? :/

    Reply
  • පසිඳු

    ඉස්ටෝරියත් නියමයි බ්‍රෝ.අනික බොලගේ මහන්සියට ගොඩැල් පින් බ්‍රෝ.එලම එහෙනම්….

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබට තුති මචන් …
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • බොහොම ස්තුතියි.එනකං ඇගිලි ගැන ගැන හිටියෙ

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • shalinda gamage

    JAYA WEWA BRO

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි රවිදු සහෝ!
    කතාව එලටම යනවා!!!
    ජයවේවා කිව්වා එහෙනම්!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *