Lipstick Under My Burkha (2016) with Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ.. [සිංහල උපසිරැසි සමග][18+]
මොකවත් කියන්න කලින් ගිහිල්ලා YOUTUBE එකට මෙකට නිකුත් කරපු ට්‍රේලර් එක බලලා හිටිය නම්,
බැලුවද? හරි, මම දන්නවා දැන් මොන බයිලේ ගැහුවත් කට්ටිය මේක බාගෙන බලනවා කියලා.
18+ ටැග් එකම මදැයි ඉතින් මේක ලිස්ට් එකට දාගන්න.
- කෙල්ලෙක් උනාම ලස්සනට අඳින්න ආසයි. අනිත් කෙල්ලෝ වගේ හරි හරි විලාසිතා කරන්න ආසයි. ඒත් ඒ කෙල්ලගේ තරුණ කාලෙම ආගමක් ජාතියක් හින්දා නාස්ති වෙනවා නම්? (රෙහානා)
- කෙල්ලෙක් උනාම හොඳ මිනිහෙක් හොයලා බැඳලා උගේ ගෙදෙට්ට වෙලා ඌ හම්බු කරන් එනකම් බත් තම්බ තම්බ හිටහන්.ඕකයි උඹට උරුම (ලීලා)
- කසාද ගෑනි කියන්නේ ඇඳට සීමා වෙච්ච භාණ්ඩයක්. ළමයි වදපන් උන්ව හදපන්. ළමයි වදපන් උන්ව හදපන්. ගෑණි ගෑණි විදිහට හිටපන්, මිනිහා වෙන්න එන්නේ නැතුව (ශිරින්)
- අවුරුදු 55යි. මිනිහා මැරුණා. ඇයි මට කියලා ලිංගික ආසාවල් නැද්ද. නානකාමරේ අහවල් එක කරද්දිත් එහා ගෙදර ඉලන්දාරියව මතක් කරගත්තට මට හෙන ගහයිද? (ඌෂා)
අසභ්‍ය දර්ශන සහ කුණුහරුප මදි නැතුව අඩංගු වීම නිසා ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් කරපු
කාගේ කාගේත් පෙර පිනක් නිසාවෙන් අන්තිමේදී ප්‍රදර්ශනය කරපු
සිනමාශාලා 400ක විතරක් ඉඩ හම්බුනත් බජට් එක වගේ තුන්ගුණයක් ලාභ හොයපු
Munna Michael (2017) වගේ නම ගිය පිචර් එක්ක රේස් එකට බැහැපු
කවුරුත් නොහිතපු විදිහට 2017 අවුරුද්දේ Hit ටැග් එක ගහගත්තු
විචාරක ප්‍රේක්ෂකයන්ගෙන් ලෝබ නැතුව තරු ගත්තු
අන්තර්ජාතික සිනමා සම්මාන 11කට හිමිකම් කියපු
IMDb මීටරය 7ට කරකවපු
ආසියාතිකයෙක් තමන්ගේ ජීවිතේට අනිවාර්යෙන්ම කාගන්න ඕන
නියමම කනේ පාරක් Lipstick Under My Burkha..!
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 27421 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Need to see
thanks a lot Mayura saho sub ekata
thanks
thank u
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
එල ….
ජය වේවා …
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි……
එල ….
ජය වේවා …
බොහොම ස්තුතිය සහෝ…
thankas me gasa hara tawath me wage gas tibeda ? riply pls
tnx
Thnkz for the sub bro…
..
thnx
Thanks for the sunbtitle
Thanx machn
Thanks ..
hamme pahara aiye….thx
thanks very much
Thnks very much
ෆිල්ම් එකත් මරු…
සබත් මරු…
ලිපියත් මරු.
ආදරෙයි මයුර..
amoooo bn
thank u so much ,,greatly appreciated 🙂
අම්මෝ ලිපිය!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
Thanks for subtitles bro
Good luck…
thanks saho.. digatama karamu
thanks!!!!
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!
ලිපිය කියෙව්වාම නොබලා කෝමද දෙවියො… සබට තුති මයුර අයියේ…ජය… :-):-):-)
Thanks keep it up
thanks
Tanksbro…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!!!!!!!!!!!
Thanks bro
thanks bro…….!!!
thanks mayurayooo
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
ලිපිය නම් ෆට්ට හොදේ.. ස්තූතියි සබට..
Thanks…
Thnak you for the sub… 🙂
ලංකාවෙත් මේ මාතෘකාව ගැන වැඩිපුර කතාවෙන නිසා ගොඩ දෙනෙක් මේක බලාවි කියලා හිතනවා. උපසිරැසියට ස්තුතියි. ඔන්න මම share පාරකුත් දැම්මා. 🙂
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
sub ekata thanks saho.. jaya wewa!!
බාගත්ත බගත්ත ඔන්න ඉක්මනට හිතට සෙට් උන නිසා නියම ටයිප්..
බලලම කියන්නම් ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට උම්බෙ ලිපි කියවද්දි ෆිල්ම් මිස් කරන්න හිතෙන් නෑ…
patta post eka
COOK UP A STORM patta film akak man trailer aka baluwa puluwannam kawuru hari sub karala dandakooooooooooo
Godak sthuthie me film akata sub dunnata,,,download kalata thama baluwenam na…godak lassana film akak thiyenawa ake nama COOK UP A STORM puluwannam me fikm akata sub karala dandako
niayamai…really appreciate your works..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
පහල දායක සබාවේ උන්නැහේ කෙනෙක් දේසනාවක් දාලා තියෙනවා දැක්කා.. මයුර සහෝ හොද උත්තරේකුත් දීලා තියේ. මට තියෙන එකම ප්‍රශ්නේ මේකයි! කවුරු කොහොම මොන සබ් එක දැන්මත් කමෙන්ට් එකක් දාන පිරිසක් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් කවදාවත් විවේචනයක් කරන්නේ නෑ. මොකද මේ කරන දේ වටිනාකමක් දන්නේ කමෙන්ට් එකක් දාන මිනිස්සු විතරයි.හැබැයි මේ කොහේවත් ඉන්න පුදුම අමාරුවක්,කැසිල්ලක් තියෙන ගොබ්බ හැත්තක් ඉන්නවා.ජිවිතේට “ස්තූතියි” කියලා කමෙන්ට් එකක් දාන්නේ නෑ..! හැබැයි මොකක්හරි ඇදයක් අල්ලගෙන කියවන්න පුදුම අමාරුවක් තියෙන්නේ! උන්ට සිංහලෙන් කියන්නේ..උබලට මේකේ වැරදි විතරනම් පේන්නේ කරුනාකරලා සයිට් එකට එන්නේ නැතුව ඉදහන්. නැත්තම් ඇවිත් පාඩුවේ සබ් එක අරන් පලයන් වෙනදා වගේම කමෙන්ට් එකක් නොදා..ගොන් කතා කියලා මේ මිනිස්සුන්ගේ හිත් රිදවන්න එපා!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
දායක සබාවේ ඇති පුජනිය උතුමෙක් කියහන් ඒ තකොට එයාට සතුටු හිතෙයි බන් ……
උගෙත් අසවනේ එහෙම එකක් දාන්ඩ
කොහෙත් ඉන්නවනේ ඔය වගේ ඩයල් එකක් කොහේ ගියත් අපිට සෙට් වෙනවනේ
ඉස්කොලේ කාලෙ හිටියා
ගමේ තාම ඉන්නවා
ටෙක් එකේ හිටියා
al clas එකේ හිටියා
ඒ නිසා ගණන් ගන්ඩ එපා
…………….
සබට තැන්ක්ස්
Thanks for the Subtitles
elama saho thanks
supiri film info eka saho
fatta thnx wewaaaa
මෙන්න මෙහෙමනේ යකෝ description එක ලියන්න ඕනි…. එලම මචන් එලම…
උපසිරැසියට ස්තූතියි.තව තවත් උපසිරැසි කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා…!!!!
බොහොම ස්තුතියි උපසිරැසියට.
ජයෙන් ජය.
Suba netiwa hari balanawa kiyala hitapu filumak.antimata sub akakama balanna puluwan wuna..ela kollo..ele…ela
නියමයි යාලු…. ඔහොම කරගෙන යමු ඉදිරියටත් …
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Niyamai saho….. tavath hoda filumakin hamuwemu
Niyamai Mayura Aiye Jaya Wewa!!!!!
මයුර සුරාජ් සොයුර,
ඉතාමත් ආන්දෝලනාත්මක සිනමාපටයකට ඔබ මේ සබ් දීලා තියෙන්නේ. නරඹන්නට ම සිටි සිනමාපටයක්. ස්තුතියි! නැවත මෙවන්නක්ම ගේනන. ඔබට ජය!!!
Machn thanks sub ekata…elama
Direct link-http://www.getspacecloud.org/thanks-for-downloading/
Thanks machan……jayawewa,…….!
ස්තුතියි මචං. ඒත් ඩවුන්ලෝඩ් සයිට් එකට දාලා නැහැනෙ බං.
බයිස්කෝප් එක චාටර් කරන එපා බන් දානකොට ටිකක් විලි සංගේ ඇතුව දාපං බං වැරැද්දක් කිව්වා නෙවෙයි නැත්නම් බයිස්කොප් එකට එන කොටම ඕක දකින කොට මෙලෝ රහක් නෑ බං 18 years ඔක්කොමලා බලනවා තමා බං ඕක දැම්මා කියලා දැන් නොබලා ඉන්න එකෙක් නෑ වැරදි දෙයක් කීවා නම් සමා වෙලා සබ් එකට ගොඩක් ස්තුතියි මචන්
දායක සබාවේ මැම්බර් කෙනෙක්ව මෙතන දාලා ගිහින් නේහ්. අනේ මේ පලයන් බන් යන්න, මට ඕන විදිහට මම ලියන්නේ. උඹට ඒක බලන් ඉන්න බැයි නම් නොදැක්කා වගේ හිටපන්
සමාවෙයන් මච්න් වැරදදක් කිවා නම්.මම වැරදදක් කියල හිතුව නිසා තමා එහෙම කොමෙන්ටුවක් .දැන්මෙ.බොක්කෙන්ම සමාව ඉල්ලානවා.අනිත් එක ඔව් මච්න් මේක උබලගේ සයිට් එක.උබලට ඔනී දෙයක් ලියනට පුලුවන්.සමාවෙයන් මම ඇවිල්ලා උබට වචනයකින් අපහස කර නම්.වැරදිවට තෙරුම් ගන්ට එප මච්න්.මම දන්න්වා සබක් හදන්ට කන්ට් ඔනි කට්ට.මාත් හදලා තියේ.එ සබට ස්තුතු මච්න්.ගොඩක් ජයෙන් ජය
ඇයි බං මෙවගෙ ගොං කමෙන්ට් මුන් දාන්නෙ බලෙන් සබ් දල මුන්ට පෙන්වනව වගෙනෙ.. මෙවගෙ චිත්‍රපටකට සිංහල උපසිරැසි දාපු එකට ෆට්ට සතුටුයි හෙතුව මෙක කුණුහරුප නිස නෙවෙ එක්පිරියස් ගන්න පුළුවන් චිත්‍රපට නිස,,
-@උම්බ අලිපැන්චො ඔයයි මමයි බලපන් කොල්ලො උම්බට විලි ලැජ්ජ නම් අපිට ලැජ්ජ කරම් නැතුව,
ඔය ඇනිමෙෂන් චිත්‍රපට දෙන්නෙ ඔන තරම්
වැඩිහිටියන්ගේ රෙද්දවල් අස්සෙ රින්ගන්න එපා
අම්මෝ එ්ක…. අලි පැංචෝ ඔයයි මමයි.
සබ් එකට තුති සහෝ
Thanks Bro
තෑන්ක්ස් බ්රෝසබ් එකට….
සබ් එකට තුති මයුර සහෝ
මේ වගේ පට්ට ෆිලුමකින් හමු වෙමු
සබට බොහෝම ස්තුතියි සහෝ !
1337x.to සයිට් එකේ ගැලපෙන පිලුම තියෙනව.
camera copyakne enne mchan?
hari mchan 1gb eka set una…
Thanks…………..
හප්පේ සබ් දෙන්නෙ කොයි වෙලාවෙද කියල බල බල හිටපු ෆිලුමක් තමයි බොහොම ස්තුතියි …
Thanks you so much
THANKZZZZZZZZZZZZZZZ