ප්‍රයෝගයේ දෙවියා ලොකීගෙ කතාමාලාවේ අවසන් කොටහා තමා ඔන්න අද අරගෙන ආවේ එහෙමනම්. ඉතින් කට්ටියට මතකනෙ පෙර සතියෙ ලොකීව මකලා දාලා යවපු ලෝකෙට ස්ව කැමැත්තෙන්ම සිල්වි එහෙමත් ගියා. ඉතින් එහෙ ඉන්න විශාල යක්ෂයෙක් උන අලායත් කියන වළාකුලක් එක්ක හැප්පිලා ඌව මරණ එක ලොකීගෙ අදහස වෙද්දි සිල්විගෙ අදහස උනේ ඒක වශී කරලා ඒක…

ප්‍රයෝගයේ දෙවියා ලොකීගෙ කතාමාලාවේ අවසන් කොටහා තමා ඔන්න අද අරගෙන ආවේ එහෙමනම්. ඉතින් කට්ටියට මතකනෙ පෙර සතියෙ ලොකීව මකලා දාලා යවපු ලෝකෙට ස්ව කැමැත්තෙන්ම සිල්වි එහෙමත් ගියා. ඉතින් එහෙ ඉන්න විශාල යක්ෂයෙක් උන අලායත් කියන වළාකුලක් එක්ක හැප්පිලා ඌව මරණ එක ලොකීගෙ අදහස වෙද්දි සිල්විගෙ අදහස උනේ ඒක වශී කරලා ඒකට එහා ඉන්න සැබෑම TVA එක පාලනය කරන කෙනා ළගට යන එක.
ඒවගේම අපි දැක්කා පෙර කොටසේ හිටිය වයසක ලොකී, මේ දෙන්නට උදව් කරන්න සෑහෙන්න බලයක් යොදනවා.. ඒ බලය කොච්චරද කියනවනම් ලොකී සහ සිල්වි දෙන්නවම පුදුමයට පත් කරමින් ඇස්ගාඩ් සම්පූර්ණ ලෙස ප්‍රති නිර්මාණය කරලා අලායත්ව රවට්ටන්න මේ වයසක ලොකී සමත් වුනා.. ඒ වෙලාවේ ලොකීට පවා තේරුම් ගියා ලොකීලා ඔවුන් හිතාගෙන ඉන්නවට වැඩිය බලයක් සහිත අය කියලා. ඉතින් ඒ දෙන්නා අලායත්ව වශී කරන්න කලින් මෝබියස් ආයේ TVA එකට ගියා ඒක විනාශ කරලම දාන්න ඕනෙය කියලා.
කොහොමින් හෝ අපි දැක්කා සිල්වි සහ ලොකී දෙන්නම එක්කාසු වෙලා අලායත්ව වශී කළාට පස්සෙ සිල්වි දැක්ක බලකොටුවට යන්න මංපෙත් විවර වෙනවා. ඉතින් අද කොටසින් ඒ බලකොටුවේ ඉන්න හාදයා කවුද කියලා, විශේෂයෙන්ම රසිකයන්ගෙ තියරියක් වෙච්ච විදිහට තවත් ලොකී කෙනෙක්මද එහෙමත් නැතිනම් KANG the conqueror ද කියලා බලාගන්න පුළුවන් වෙයි අද…
හොදයි එහෙමනම් අද කොටසින් වෙන්නෙ මොනාද කියලා මං කිසිම දෙයක් කියන්නෙ නැහැ, ඒවගේම අද කොටස අවසානයෙ දැකගන්න පුළුවන් ලොකී කතාමාලාව දෙවැනි කතාසමයකට දීර්ඝ කළා කියන ආරංචිය.. ඒක ඉතින් සුබ ආරංචියක් නෙව ලොකී රසික හැමෝටම.. එහෙමනම් මේ කතාවේ පෙර කොටස්වලට උපසිරසි ගෙනා විමා, එල් සී ද මැල්, ජෙරොම් වැලස්කා, පසිදු, හිරාන් යන සහෝදර උපසිරසිකරුවන්ටත් ස්තුතිය හිමිවෙන්න ඕන. යළි උපසිරසියකින් හමු වෙන තෙක් ඔබට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
30,875 downloadsDownload Loki-S01-E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
59 comments
ශශී ඩී.ජාගොඩ
Anonymous
patta fast ne maru hode
Udara Damith
කලින් කොටසේ තෝර්
කාරයා බෝතලයක් අස්සේ හිටියා නේSenula
ඒ තොරොග් ඌව ලොකියා ටයිම්ලයින් එහෙක ගෙම්බෙක් කරල ආයේ මිනිහෙක් කරන්න බැරි වෙලා ඒ හින්දා තමා tva එකින් අල්ලලා තීන්නෙ
Anonymous
Bohoma sthuthi...
THISANGA
moko kollo ada sub eka welasanin dala
anthima Epiya hindda
Ela
sub eka welasaninn dunnata Thanks
ohoma krn yan
ජයAyesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Senula
මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට තෑන්ක්ස් කවුරු මොනා කිව්වත් මධුකප්‍රිය තමා හොදටම කරේ
Pasindu Madumal
සබට තෑන්ක්ස් අයියා..!
ජය ❤️Anonymous
කොයි වෙලාවෙද දාන්නෙ කියල බලන් ඉදියෙ දෙයියියනේ....
Anonymous
තෑම්ස් .ඔයාල තමයි හොදටම කරන්නේ
isuru
ස්තුතියි සහො
Ishan Madusha
බොහෝම ස්තූතියි සබ් එකට
Anonymous
thank you brothers
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
හැකි නම් warrior season 2 උපසිරැසි ලබා දෙන්නSandeep
Thanx saho ikmnaninma sub eka dunnta..
Sahan Prabhasara
TNX sago
Anonymous
Tnx brh
charith
දිගටම සබ් දුන්නට බොහොම ස්තුතියි
Anonymous
ado me para kalinma.tnx aa
Anuja
puluwannm BLACKLIST seanon 7 ekata sub denna please
Nilush Angana
Sub ekata thanx
ෆිල්ම් පිස්සා
thanks saho sub ekata..
Gihan
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ .........
ishan
කතාවට සිංහල උපසිරසි ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝ..
Dushan
නියමයි ❤️
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
nuwan
Sub ekata thank maga nawatune tv series wala sub dennko
Nuwan
Chilling adventure of sabrina
3%
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
thusl indeera
thank you
Anonymous
Thanks
Shaggy
Thank you very much
Bimbisha Adithya
විමා, එල් සී දමැල්,ජෙරොම් වැලස්කා,පසිඳු,හිරාන් සහ මධුකප්‍රිය සහෝදරවරුන්ට බොහොම ස්තූතියි උපසිරැසිය ලබා දුන්නාට❣️
ජය✨️Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
එල්. සී. දමැල්
Thanks මධුවො❤️
Anonymous
thanks for sub
Anonymous
Thanks bro
Sahan Gayantha
Thanks a lot for the sub
kavinda gamage
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට.
Sameeraudias
The north water series ekata sub karanna berida hoda series ekak loku wdak eka karanawa nan
Kush
What if එක දෙනවද?
Ruchira
Thanks for the sub!!!!
kevin D...
Thanks...
Anonymous
Subata thanks bro
chinthaka.max4
thankx machan
R_deshan
කස්ටියටම බොහොම ස්තූතියි සීරීස් එකට සබ් දුන්නට.කිසිම අඩුපාඩුවක් නැතිව සබ් ටික දීල තිබ්බා.දෙවෙනි සීසන් එකත් ආපු ගමන් සබ් දෙමු.ජයවේවා!!
Nishan S. Ariyarathna
thanks
MAALNATH
Thanks.....good luck.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nisal Heshan
Thankx for sub
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Aravinda Fernando
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Loki [S01 : E06] Sinhala Subtitles | ඉතිරිව හුන් ඔහු!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/06/Loki-2021-1.jpg)


අම්මෝ බොහොම ස්තූතියි!.ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක එනකම්