අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)තරිඳු උදයංගබලන්නසිංහල උපසිරැසි

Love Rain [EP 10] | පිරිපුන් ආදරය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.8/10. From 4 votes.
Please wait...

Love Rain

ඉස්සෙල්ලාම බයිස්කෝප් වාසි සියලු දෙනාට ලැබුවා වු නව වසර සුභම සුභ නව වසරක් වෙවා කියලා ප්‍රාර්තනා කරනවා…!

එහෙනම් ඔන්න 10 වෙනි කොටසත් ගෙනාවා. 9 වෙනි කොටස අවසන් වුනෙ හානා සහ ජූන්ගෙ උනුසුම් සිප ගැනීමකින්නෙ. එවගේම ජූන්ට වෛර කරමින් හිටිය හානා අන්තිමට එයාගෙ වෛරය ආදරයක් විදිහට පෙරල ගත්තා. එවගේම ජූන් හානාට ඒයාගෙ හිතේ තිබ්බ කැමැත්ත සිප ගැනීමකින්ම පෙන්නුවා. එවගේම ඉන්හා සහ යුන්හේ නැවත එකතු වෙන්න වගෙ තමයි යන්නෙ. මම නම් හිතන්නෙ නැහැ ඒකට හායිජන්ග් එච්චර හොද ප්‍රතිචාරයක් දක්වයි කියලා. එවගේම ජූන්ගෙ යාලුවගෙ සහොදරිය ජූන්ට ඇල්ම බැල්ම දානවට හානා එච්චර කැමති නැහැ. ජූන්ගෙ කාමරයෙ තියෙන එ කෙල්ලගෙ පින්තූරෙ දිහා බලබල හානා විරිත්තනවා. දැන් අද කොටසෙදි ජූන් හානත් එක්ක යලුවෙලා ඉන්නෙ කියලා හැමෝම දැනගන්නවා. එවගේම ජූන්ටයි හානාටයි දෙන්නට දෙන්නා නැතිව බැරි වෙනවා.

එහෙනම් අද කොටසත් බලන්නකො. ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා….

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                        Next Episode >>

29 thoughts on “Love Rain [EP 10] | පිරිපුන් ආදරය…[සිංහල උපසිරැසි සමඟ]

  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ikmanta anith episod tikath danna machoooooooooo

    Reply
  • ගොඩාක් ස්තූතියි මචං

    Reply
  • Kooooooooooooo, tama aniaka naddoooo????

    Reply
  • thanx….. very nice story

    Reply
  • thanx bro. the moon Embracing the Sun, Faith, 49 days wage korean tv series walatath sub dennako saho. supiri tv series tikak thama ewa.

    Reply
  • “චූටී මල්ලි”

    ඒල්ස් තරිඳු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • දම්මික

    බොහොම ස්තූතියි ජය වෙවා

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thankz poddak sub ikmanata denna puluwannam ela bro.

    Reply
  • ow ban ara supernatural eka denawa wage ikmanata deepanko…..

    Reply
  • Sujeewa Priyantha

    thank machan sub eka enakan balagena hitiye.
    machan sub tika ikmanata kaloth maroo thamaa.

    Reply
  • ගොඩක් ස්තුතියි උපසිරැසියට

    Reply
  • ela thanks machn, anith ekat me satiyema one hode ! 🙂

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • thanks … lassana latawak ituru til
    kat ikmanata dennaaaa ㅋㅋㅋㅋㅋㅋㅋㅋㅋ

    Reply
  • umba sub danakal baln idala barima thana English walin baluwa bn… Anyway thanku ah….

    Reply
  • Givantha Arshakularathne

    Thank you bro.

    Reply
  • denakan hitiye ban…eelaga ekath ikmanatama deepan machan…..

    Reply
  • denakm thami unne.onna mmmth gatta.subata thanks THARIDU saho.ithiri tikath ikmanata denn balanawada??????????? jaya wewa……

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thanks machan,,,jaya wewa!!!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි තරිදුවා 😀 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *