අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)තරිඳු උදයංගබලන්නසිංහල උපසිරැසි

Love Rain [EP 11] | ආදර වරුසාව…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Love Rain 2

ඔන්න එහෙනම් 11 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ මතකයිනෙ ඉන්හා සහ යුන්හෙ නැවත එකතු වුනා. හානාට එක එක හීන පෙනවා ජූන් එක්ක කිස් කරපුවා සහ ජූන් එයාගෙ යාලුවගෙ නන්ගි එක්ක ඉන්න එවා. හානා හොටෙල් එකෙදි නැති කරගත්ත මුද්ද ජූන්ට හම්බවෙලා හානාට දෙනවා සහ අන්තිමේදි හානා ජූන්ගෙ ඇගිල්ලට මුද්දක් දානවා. සහ ජූන්ගෙ යාලුවා දැනගන්නවා ජූන්ගෙ තාත්තගෙ පලවෙනි ආදරය හානාගේ අම්මා යුන්හේ කියලා. අද කොටස නම් ගොඩක් උනුසුම්.අද කොටස ගැන නම් මුකුත් කියන්නෙ නැහැ.

එහෙනම් ඉලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                        Next Episode >>

52 thoughts on “Love Rain [EP 11] | ආදර වරුසාව…[සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *