අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයබලන්නලහිරු වසන්තසිංහල උපසිරැසි

Lovely (2012) | වැඩියෙන් වටින්නේ පිය සෙනෙහසද, ආදරයද?? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

Lovely 2012

මුල ඉදලම පැටලිලි ගොඩක් එක්ක දිවෙන තවත් රසවත් චිත්‍රපටයක් තමයි මේ. තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලටලුනේ. මේ චිත්‍රපටයත් පාදක වෙන්නේ දුවෙක් හා පියෙක් අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඒ අතරම තවත් රසවත් ආදර කතා 2ක්ම මේ චිත්‍රපටයේ අන්තර්ගතයි. වැඩියෙන්ම වටින්නේ ආදරයද, නැතිනම් පියාද? මේගැටළුවට හසුවන ලව්ලිට නිවැරදිම තීරණය ගන්න පුළුවන් වෙයිද? ඒ වගේම එකිනෙකා රවට්ටගන්න හදන සමාජයක එවැනි දෙන්නෙක් එකතු වුනාම කොහොම වේවිද? තමන්ගේ බොරු එළිවුනාම ඊට කොහොමද මුහුණදෙන්නේ? මෙවැනි හුගක් සිද්ධි ගැන දැනගන්න මේ චිත්‍රපටය නරඹන්න.

2012දී නිකුත් වූ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර ජනප්‍රිය වුනා. මෙම චිත්‍රපටය B. Jaya විසින් රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙනවා. Aadi ආකාශ් ලෙසත්, Shanvi ලවන්යා ලෙසත් චරිත නීරූපණය කරනවා. මෙම චිත්‍රපටය IMDb  වල ලකුණු  5.9ක් ලබාගෙන තියෙනවා.

Lovely (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/cTrKUZ” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

FC723E54634D8F4DDCE8E664C13EBA30B0C00D66

[button link=”http://goo.gl/0d64aK” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

c09f712831122b8390db22b907e5bed8bd9df3d5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

22 thoughts on “Lovely (2012) | වැඩියෙන් වටින්නේ පිය සෙනෙහසද, ආදරයද?? [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු.

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා…!!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Sabata Godak Thanks saho,
    Digatama sub denna 😀

    Reply
  • “චූටී මල්ලි”

    හොදා වගෙ නෙහ්
    තව සබ්ස් ඔනි හරිය
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • කැලුම් ගුණසේකර

    බැලුවා වගේ මතකයක් තියනවා. කොහොම නමුත් උපසිරැසියට තුති.

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • සංජය

    උපසිරසට බොහො, ස්තුතියි සහෝ…

    Reply
  • කොබා

    elo balanna ekak natuwa hitiye sahola tnQ a lahiru sahoo 😀

    Reply
  • patta…telugu filumak ne.etath love storyak…aniwa bamak…subata thanks LAHIRU saho….

    run raja run,
    maaya,
    love you bangaram,
    yuddham,
    autonagar surya,
    kotha janta,
    ra ra krishnayya,
    galipatam,…. LAHIRU saho me telugu film tikatath issahata sub denn balanna……jayen jaya……..

    Reply
  • එල එල තෙලිගු එකක් නම් අත අරින්නෙ නැ එත් මෙක බාන්න න්අම් අමරුයි වගෙ සිඩර්ස්ලා නැ නෙ එල එල තැන්ක්ස් සබ් එක්ට

    Reply
  • KP Muthukumarana

    Ela Filumak Wage Baagenama Balamu…..
    Thanks For Subs…
    Jaya Wewa…!!!
    🙂 🙂 🙂 🙂 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *