අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S02 : E03] with Sinhala Subtitles | දඬුවම් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 21 votes.
Please wait...

Lucifer S2-1

ඔයාලට අද අරගෙන ආවේ ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටසයි. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. වැඩි විස්තරයක් නැතුව කෙටියෙන් සඳහන් කරන්නම් මොනාද අද කතාවේ තියෙන්නේ කියලා. අද කතාවේ ලුසිෆර්ට මුණගැහෙනවා මුණගැහෙන්න කිව්වට පරීක්ෂණයක් කරන්න ලැබෙනවා දඬුවම් දෙන්නෙක් සම්බන්ධව. දඬුවම් දෙන්නෙක් කිව්වේ පුද්ගලයන්ව බලෙන් ගෙන්නලා එයාලා කරන පව් වැඩ එයාලගේ කටින්ම කියවලා ඒක පටිගත කරවලා සමහර තැන්වලදී කරපු වැරදී ආපහු කරවලා ඒවාට දඬුවම් දෙන්නෙක් ගැන. ලුසිෆර් නම් කැමතිවෙන්නෑ මොකද එයාගේ රාජකාරිය නොවැ ඒක. ලුසිෆර්ගේ අම්මාට අද ඇමෙනඩිල් මුණගැහෙනවා. එතනදී ලුසිෆර් කියනවා අම්මට තවත් මේ මනුස්ස ලෝකේ ඉන්න ඕනි නම් මෙන්න මේ දේ කරන්න කියලා…

ඒ දේ දැනගන්න අද කතාව බලන්න. පරක්කු උන නිසා, අද වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.!! ඊලග සතියේ කතාව මේ වගේ ප්‍රමාද නොකර දෙන්න උත්සහ කරන්නම්. ඊලග කොටසින් මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E03.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                      All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

36 thoughts on “Lucifer [S02 : E03] with Sinhala Subtitles | දඬුවම් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro. Gr8 job.Good luck @ all the best….

    Reply
  • Sajithlakshan

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • harith fernando

    මේක ආයෙ එන්නෙ නෑ වගේ නේද??

    Reply
  • යාළු බලන් ඉන්නවා
    හුගක් වටිනව සබ
    හැමදාමත් අපි ආදරය කරන සයිට් එකක් බයිස්කෝප් 1
    ස්තුතිය,මහන්සියට

    Reply
  • රුවන් සුදර්ශන (සුදා)

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    Reply
  • thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Lahiru Ruwanga

    ELA ELA BN SAHO

    Reply
  • බොහොම ස්තුතියි සහෝ….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Lahiru Lakmal

    Thanks for sub.
    Legend of tomorrow එකෙත් sub ඕනි….

    Reply
    • Lucifer S02E03 720p HDTV x265 HEVC

      Link :- 150mkv.pw/lucifer-s02e03-720p-hdtv-x265-hevc/

      Reply
  • පරක්කු වෙල හරි අපිට මෙහෙම සබ් දෙන එක් වටිනවා. බොහොම ස්තූතියි!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

    Reply
  • Thanks bro… sub eka denakana balan hitiye…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 🙂

    Reply
  • pruthuvi shivanga

    jaya wewa sho onna pandarama gaththa

    Reply
  • Obata ha kandayamata sada jaya

    Reply
  • සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    Reply
  • harith fernando

    Yantham awilla. Thanks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *