අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S02 : E11] with Sinhala Subtitles | ගුවන් සේවිකාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 17 votes.
Please wait...

Lucifer S2-1

ඔන්න කාලෙකට පස්සේ නැවතත් ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙනවා ඔයාලව. දැනටමත් මේ කොටස බලලද දන්නේ නැහැ. මොකද දවස් ගානක් පරක්කු උනා.ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතා දෙක අමාරුවෙන් ඇදගෙන ගිය ප්‍රණීත් සහෝදරයට ස්තූති කරන්න ඕනි. අද කතාවෙදී ලුසිෆර්ට සහ ඩෙක්‍රර් ට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ශණයකට. ගුවන් සේවිකාවකගේ අභිරහස් මරණෙන් පස්සේ තමයි මේක සිද්ධියට එහෙම මත්ද්‍රව්‍යයක් සම්බන්ධයි කියලා තේරෙන්නේ. ඒත් ඇත්තටම එහෙම දෙයක් තියනවද කියලා කතාවේ අන්තිමට බලාගන්න පුලුවන්. මං හිතන්නේ මේ කතාවේ අවසානය තව කොටස් දෙකකටවත් බලාගන්න පුලුවන් වෙයි. මොකද මේක දිගින් දිගටම ඇදිලා යන ප්‍රශ්නයක්. ලුසිෆර්ගේ අම්මා වෙනස් වෙලා. එයාගේ හිතේ තිබ්බ කෝලේට එරහිව තිබ්බ අමනාපකම් නැතිවෙලා කියලා කියන්නේ ඔය. ඒ ගැන ලුසිෆරුත් පුදුම උනා. මමත් පුදුම උනා. මොනහරි යටින් නූලක් පන්නන්නද දන්නේ නැහැ හදන්නේ. බලමු එහෙනම්. මම සමුගන්නවා. ඊලඟ කතාවෙන් මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer.S02E11.HDTV.x264-LOL

Lucifer.S02E11.720p.HDTV.x265.ShAaNiG

Lucifer.S02E11.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                     All Episodes                        Next Episode>>

35 thoughts on “Lucifer [S02 : E11] with Sinhala Subtitles | ගුවන් සේවිකාව [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck…

    Reply
  • Thank you for subtitle bro

    Reply
  • vishwanathmadhushanka

    Thanks machan

    Reply
  • Thanks …………….good luck ………………

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි………………..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ikmanata sub eka denna saho

    Reply
  • charuka silva

    patta bro…. enakan balan hitiye

    Reply
  • YASIRU HASARANGA

    ඩවුන්ලෝඩ් පිටපත් හොයාගන්න බැරිඋන අය ඔයාලගේ ඊමේල් ලිපිනය කමෙන්ට් කරන්න.

    Reply
  • thankzzzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!!

    Reply
  • Komda appa meke torrent file eka hoya ganne? Den nam balanna tibba asawath giy.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • thanks for subtitle

    Reply
  • නැවතත් TV Series පෙරහර ආරම්භ වූ වගයි…..ජය වේවා….සබට බොහොම තුති අයියේ.ජය

    Reply
    • Download Link not work. Plz check & update.

      Reply
  • රවිඳු දිල්ෂාන්

    බොහොම ස්තුතියි සහෝ සබට……ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු.

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ

    Reply
  • Nirodha uthpala

    hammeh hate yanthan mekath patan gatta subata thx obata sada jaya bro

    Reply
  • හම්මේ ඇති යතන්
    බෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා…

    Reply
  • ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *