MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)පසිදු මධුමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S03 : E16] Sinhala Subtitles | අපාගත කළ ගිනිගත් අධමයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 36 votes.
Please wait...

සුභ දවසක් මා ප්‍රිය බයිස්කෝප් රසික රසිකාවියනී. ඔන්න අත ගැහුවා ටීවී සීරීස් එකකට. ඔයාලට ඉතින් ලුසිෆර් කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.දැන් යන්නෙ මේ තුන්වෙනි සමය ඒකේ (SEASON 3).ලුසිෆර් නම් යක්ෂයා. මේක මුලින්ම මන් බලද්දි අමුතුම කික් එකක් ආවා මට. කවදාවත් හිතුවේ නැති තැනකින් මේක කතා මාලාව පාදක කරගත්ත එකට. කවුද හිතුවේ අපාය මේ වගේ කියල. එන්න කතාව බලන්න ආසවක් ආවා. ඊටපස්සේ සීසන් තුනේ 16වෙනි එපියෙන් පස්සේ ටිකක් සබ් එක එන්න ටිකක් පරක්කු වුණා. එපාර මටත් මේක බලන්න හොඳ ඇම්මක් තියෙන නිසා, මන් බයිස්කොප් ඇඩ්මින් සෙට් එකගෙන් ඇහුවා මේක භාර අරන්ද කියල, එපාර වෙනදා වගේම රිප්ලයි එක ආවේ සිසිල අයියගෙන්. අයියා කිව්වා මල්ලි කරල එවන්න කියල.ගැහුවා ගේමක්. දුන්නා දවස් දෙකෙන් ගේමට. අගෝස්තු ඒ ලෙවලුත් තියෙනවා. හැමෝගෙන්ම බැනුම් අහ අහා තමයි ගේම ගැහුවේ, ඒක නිසා, ඔයාලගේ comment එකකින් ඒ ඔක්කොම අමතක කරලා දාන්න පුළුවන්. කතාවට හැරෙමු.!!!

ලුසිෆර්ගේ තාත්තා බලන්නේ ලුසිෆර්ට කොයිවෙලාවෙත් කෙළවන්නනේ.ඒකට පලිය ගන්නත් එක්ක.කේන් දන්නවනේ ඔයාලා.ක්ලොයිගෙයි ලුසිෆර්ගෙයි ඩෑන්ගෙයි ලුතිනන් තමයි කේන් හෙවත් පියර්ස් කියන්නේ.පියර්ස් කේන් වුණ හැටි පහුගිය කතාවේ නේ තිබ්බේ, බැලුවනම් දන්නවා ඇති. බැලුවේ නැත්තම් බලලා ඉන්න.මේ කේන්ට ලුසිෆර්ගේ තාත්තා ශාපයක් කළා එයාගේ සහෝදරයා මරපු නිසා.එයාගේ අතේ සළකුණක් හණ ගැහුවා.ශාපෙන් වෙන්නේ එයා කවදාවත් මැරෙන්නේ නැතුව අමරණීය වෙන එක,ඒක සාමන්‍ය මිනිහෙක්ට දරාගන්න බෑ.ඒක නිසා ඒ ශාපය අයින් කරගන්න ලුසිෆරුත් එයාට උදව් වෙනවා, මොකද තාත්තා එක්ක එයා තරහා නිසා.මේක නැති කරන්න ලුසිෆර් කියනවා.මරපු සහෝදරයා දැන් ඉන්නේ අපායේ,එයාව ආයෙමත් මේ ලෝකෙට ගේන ඕනේ කියල, එයාගේ ආත්මය මේ ලෝකෙ ඉන්න කෙනෙක්ගේ ඇඟකට දාන්න ඕනේ නිසා,මෙයාල බොඩියකුත් කොහොම කොහොමහ් රි හොයාගෙන හොයාගෙන කිව්වට, හොයාගත්තේ,ගෑණු කෙනෙක්ගේ ඇඟක්.කොහොම හරි එයාගේ ඇඟට ආත්ම දාපු එකයි, තව ක්ලොයිගේ අපරාධයකුයි, ප්‍රශ්න ගොඩයි.ඔහොම ඔහොම යද්දි, මන් කියන්නද බලලම ඉන්න.හාද!!!

හරි ඔන්න ඔහොමයි වුණේ,එහෙනම් ආයෙමත් සබකින් සෙට් වෙමු කට්ටියම. බුදු සරණයි! දෙවි පිහිටයි!
වහින කාලේ නෙහ්, තෙමිලා ලෙඩ හදාගන්න එපා.ඔන්න කිව්වා හොඳේ!😁👌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20197 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

68 thoughts on “Lucifer [S03 : E16] Sinhala Subtitles | අපාගත කළ ගිනිගත් අධමයා [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • Thanks …………………….good luck
    ..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • Sajithlakshan

    thanks …………………..

    Reply
  • danithniwanthaka

    thanks saho. jaya wewa….!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Asanka Premasiri

    තෑන්ක්ස් සහෝ සබ් එකට ජයවේවා… <3

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි……………

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • bohoma sthuti saho meke sub dunnata
    sub eka nathuwa balanna baruwa hitiye

    Reply
  • bohoma sthuthi sahooo wad athar harai api wenuwen sub eka ganata jaya …

    Reply
  • Lushan Tharinda

    Subata thanks…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Imalka Pathirana

    fatta machan thanx

    Reply
  • sub page not found watenawa ai ea

    Reply
    • google search karala balapan

      Reply
  • dileepa dilshan

    thnz machn…ela…

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මාත් ආසාවට සබ් නැතිව season එකම බලල දැම්මා…
    අපරාදේ මේක cancel කරේ..පට්ට කතාවක්…
    දිගටම සබ් දෙමු ඉතුරු එපි ටිකටත්…

    Reply
  • දැන් season එක ඇවිල්ලා ඉවරයි.

    Reply
  • අහා. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    Reply
  • කරපු උදවුවට කියන්න වචන නෑ බන් , මෙච්චර කල් නිකන් බැලුවෙ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • TharakaWAS

    Subata Thanks bro…
    jaya wewa…!!!

    Reply
  • Sandun Jayathilaka

    සීරීස් එක කැන්සල් උනාට සතේකටවත් මායිම් නොකර සබ් ටික දෙන එක ගැන මාරම සන්තෝසයි.

    Reply
  • pavindu malitha

    බෝම ස්තූතියි සබ් එකට ..ජය වේවා

    Reply
  • ambooo thanks bro!!! kalekin apaya balanna hambuwenne
    exam weda tikath karagena puluwan widihata sub denna jaya wewa!!!

    Reply
  • vibhage gena mulin awadhanaya denna saho.upasiresiyata thuthi pasindu saho.jaya!

    Reply
  • කොල්ලෝ මේකේ 15 ට සබි ආවද බන් ලින්ක් එක වැඩ නැනේ

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි බොහොම ස්තූතියි

    Reply
  • Nadeera Hewage

    Thanks mchn sub ekata.. hodata AL karakan 😀

    Reply
  • Nimesh sasanka

    ammo sub avilla..thanx machn

    Reply
  • Prabuddha Kulatunga

    Thank u bn sub walata.. anik tikat senikawa dihan puluwan nam.. AL wadat elata karahn hode.. 😀 😀

    Reply
  • මේක දෙනකම් හිට්යේ බොහොම ස්තුතියි
    උපේ කරගනින් සබ් කරනවා වගේම

    Reply
  • dsdkavishka

    Thenks bro, anith ewath puluwannam denna, exam godadagamna fast

    Reply
  • Ela machan.ithuru tikath puluwan ikmanin denta..Thanks!

    Reply
  • විමා

    සබට තුති පසිඳු මලේ
    උපේ කරගනින් සබ් කරනවා වගේම

    Reply
  • Thnks kollha.. digatama demu.. A/l walatath padam karanna oya gamanma.. gd luck…

    Reply
    • අනිවාර්යයෙන්ම සහෝ…ගේමක් ගහමු..❤️

      Reply
  • kavishal 02

    Lucifer serias eka cancel kala nedaaa

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
    මේක දෙනකල් තමයි බලන් හිටියේ …
    අදයාපන වැඩකටයුතු අතපසු කරගන්නේ නැතුව පුලුවන් විදියට සබ් කරමු…
    ජය…

    Reply
  • elama saho ithuru tikath ikmanata diyan

    Good Luck

    Reply
  • geeganagamage

    මේක දෙනකම් හිට්යේ බොහොම ස්තුතියි දැන් කථාව එන්න එන්න රසවත් වෙනවා.

    Reply
    • අනිවාර්යයෙන්ම…දිගටම එල්ලිලා ඉන්න..❤️

      Reply

Leave a Reply to sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *