Lucifer [S03 : E16] Sinhala Subtitles | අපාගත කළ ගිනිගත් අධමයා [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් මා ප්රිය බයිස්කෝප් රසික රසිකාවියනී. ඔන්න අත ගැහුවා ටීවී සීරීස් එකකට. ඔයාලට ඉතින් ලුසිෆර් කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.දැන් යන්නෙ මේ තුන්වෙනි සමය ඒකේ (SEASON 3).ලුසිෆර් නම් යක්ෂයා. මේක මුලින්ම මන් බලද්දි අමුතුම කික් එකක් ආවා මට. කවදාවත් හිතුවේ නැති තැනකින් මේක කතා මාලාව පාදක කරගත්ත එකට. කවුද හිතුවේ අපාය මේ වගේ කියල. එන්න කතාව බලන්න ආසවක් ආවා. ඊටපස්සේ සීසන් තුනේ 16වෙනි එපියෙන් පස්සේ ටිකක් සබ් එක එන්න ටිකක් පරක්කු වුණා. එපාර මටත් මේක බලන්න හොඳ ඇම්මක් තියෙන නිසා, මන් බයිස්කොප් ඇඩ්මින් සෙට් එකගෙන් ඇහුවා මේක භාර අරන්ද කියල, එපාර වෙනදා වගේම රිප්ලයි එක ආවේ සිසිල අයියගෙන්. අයියා කිව්වා මල්ලි කරල එවන්න කියල.ගැහුවා ගේමක්. දුන්නා දවස් දෙකෙන් ගේමට. අගෝස්තු ඒ ලෙවලුත් තියෙනවා. හැමෝගෙන්ම බැනුම් අහ අහා තමයි ගේම ගැහුවේ, ඒක නිසා, ඔයාලගේ comment එකකින් ඒ ඔක්කොම අමතක කරලා දාන්න පුළුවන්. කතාවට හැරෙමු.!!!
ලුසිෆර්ගේ තාත්තා බලන්නේ ලුසිෆර්ට කොයිවෙලාවෙත් කෙළවන්නනේ.ඒකට පලිය ගන්නත් එක්ක.කේන් දන්නවනේ ඔයාලා.ක්ලොයිගෙයි ලුසිෆර්ගෙයි ඩෑන්ගෙයි ලුතිනන් තමයි කේන් හෙවත් පියර්ස් කියන්නේ.පියර්ස් කේන් වුණ හැටි පහුගිය කතාවේ නේ තිබ්බේ, බැලුවනම් දන්නවා ඇති. බැලුවේ නැත්තම් බලලා ඉන්න.මේ කේන්ට ලුසිෆර්ගේ තාත්තා ශාපයක් කළා එයාගේ සහෝදරයා මරපු නිසා.එයාගේ අතේ සළකුණක් හණ ගැහුවා.ශාපෙන් වෙන්නේ එයා කවදාවත් මැරෙන්නේ නැතුව අමරණීය වෙන එක,ඒක සාමන්ය මිනිහෙක්ට දරාගන්න බෑ.ඒක නිසා ඒ ශාපය අයින් කරගන්න ලුසිෆරුත් එයාට උදව් වෙනවා, මොකද තාත්තා එක්ක එයා තරහා නිසා.මේක නැති කරන්න ලුසිෆර් කියනවා.මරපු සහෝදරයා දැන් ඉන්නේ අපායේ,එයාව ආයෙමත් මේ ලෝකෙට ගේන ඕනේ කියල, එයාගේ ආත්මය මේ ලෝකෙ ඉන්න කෙනෙක්ගේ ඇඟකට දාන්න ඕනේ නිසා,මෙයාල බොඩියකුත් කොහොම කොහොමහ් රි හොයාගෙන හොයාගෙන කිව්වට, හොයාගත්තේ,ගෑණු කෙනෙක්ගේ ඇඟක්.කොහොම හරි එයාගේ ඇඟට ආත්ම දාපු එකයි, තව ක්ලොයිගේ අපරාධයකුයි, ප්රශ්න ගොඩයි.ඔහොම ඔහොම යද්දි, මන් කියන්නද බලලම ඉන්න.හාද!!!
හරි ඔන්න ඔහොමයි වුණේ,එහෙනම් ආයෙමත් සබකින් සෙට් වෙමු කට්ටියම. බුදු සරණයි! දෙවි පිහිටයි!
වහින කාලේ නෙහ්, තෙමිලා ලෙඩ හදාගන්න එපා.ඔන්න කිව්වා හොඳේ!😁👌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20198 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
Thanks machan Sub ekata!
Tnqq bro
Thanks …………………….good luck
..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
thanks …………………..
thanks saho. jaya wewa….!!!
thanks…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ සබ් එකට ජයවේවා… <3
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
tnx brooooooo
එලම❤️
bohoma sthuti saho meke sub dunnata
sub eka nathuwa balanna baruwa hitiye
bohoma sthuthi sahooo wad athar harai api wenuwen sub eka ganata jaya …
Subata thanks…
thanks
Thank You
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnx
Thank you saho..
fatta machan thanx
sub page not found watenawa ai ea
google search karala balapan
thnz machn…ela…
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මාත් ආසාවට සබ් නැතිව season එකම බලල දැම්මා…
අපරාදේ මේක cancel කරේ..පට්ට කතාවක්…
දිගටම සබ් දෙමු ඉතුරු එපි ටිකටත්…
දැන් season එක ඇවිල්ලා ඉවරයි.
අහා. උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
Thanks bokka
කරපු උදවුවට කියන්න වචන නෑ බන් , මෙච්චර කල් නිකන් බැලුවෙ
බොහොම ස්තූතියි සහෝ……
Subata Thanks bro…
jaya wewa…!!!
සීරීස් එක කැන්සල් උනාට සතේකටවත් මායිම් නොකර සබ් ටික දෙන එක ගැන මාරම සන්තෝසයි.
බෝම ස්තූතියි සබ් එකට ..ජය වේවා
ambooo thanks bro!!! kalekin apaya balanna hambuwenne
exam weda tikath karagena puluwan widihata sub denna jaya wewa!!!
vibhage gena mulin awadhanaya denna saho.upasiresiyata thuthi pasindu saho.jaya!
කොල්ලෝ මේකේ 15 ට සබි ආවද බන් ලින්ක් එක වැඩ නැනේ
බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
Thanks mchn sub ekata.. hodata AL karakan 😀
ammo sub avilla..thanx machn
Thankyou
Thank u bn sub walata.. anik tikat senikawa dihan puluwan nam.. AL wadat elata karahn hode.. 😀 😀
මේක දෙනකම් හිට්යේ බොහොම ස්තුතියි
උපේ කරගනින් සබ් කරනවා වගේම
Thenks bro, anith ewath puluwannam denna, exam godadagamna fast
Ela machan.ithuru tikath puluwan ikmanin denta..Thanks!
Thanks Bro.
සබට තුති පසිඳු මලේ
උපේ කරගනින් සබ් කරනවා වගේම
එකෙන්ම විමා අයියා..❤️
Thnks kollha.. digatama demu.. A/l walatath padam karanna oya gamanma.. gd luck…
අනිවාර්යයෙන්ම සහෝ…ගේමක් ගහමු..❤️
Lucifer serias eka cancel kala nedaaa
නෑ නෑ…දිගටම දෙනවා…
ඔව් බන් season 04 කැන්සල් උනා…
එන හැම එකකම සබ් දෙනවා…
athi yantham
එලම❤️
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
මේක දෙනකල් තමයි බලන් හිටියේ …
අදයාපන වැඩකටයුතු අතපසු කරගන්නේ නැතුව පුලුවන් විදියට සබ් කරමු…
ජය…
එලම❤️ තැන්කූ සහෝ
Top
එලම❤️
elama saho ithuru tikath ikmanata diyan
Good Luck
ඩබල් එකේ දෙන්නම්
tnx mchn
එලම❤️
මේක දෙනකම් හිට්යේ බොහොම ස්තුතියි දැන් කථාව එන්න එන්න රසවත් වෙනවා.
අනිවාර්යයෙන්ම…දිගටම එල්ලිලා ඉන්න..❤️