ඔන්න මමත් හාපුරා කියල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා. සමාවෙන්න ඕන මම මේකට මාස 3 කටත් වැඩිය ගත්තට, වැඩේ එච්චර පුරුදු නෑ නේ, ඒකයි. මම මුලින්ම උපසිරැසි දාන්න හැදුවේ Never Back Down එකට, වාසල සහෝ තම එපා කිව්වේ. (~ බනිනවා නම් එයාට බනින්න! 😉 ~). මේකට උදව් කරපු වාසල සහෝ […]

ඔන්න මමත් හාපුරා කියල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා. සමාවෙන්න ඕන මම මේකට මාස 3 කටත් වැඩිය ගත්තට, වැඩේ එච්චර පුරුදු නෑ නේ, ඒකයි. මම මුලින්ම උපසිරැසි දාන්න හැදුවේ Never Back Down එකට, වාසල සහෝ තම එපා කිව්වේ. (~ බනිනවා නම් එයාට බනින්න! 😉 ~). මේකට උදව් කරපු වාසල සහෝ වත් මතක් කරන්න ඕන.
මේකට ටිකක් කල් ගන්න තව හේතුවක් තමා සමහර තැන් වල භාවිත කරන වචන වල නියම තේරුම නෙමේ එතනට අදාළ වෙන්නේ. අහල ඇතිනේ Idioms ගැන. මම පුළුවන් තරම් ඒවා තමා භාවිත කලේ. බලල කමෙන්ට් එකක් දාල යන්නකෝ.
මම හිතන්නේ මේ ෆිල්ම් එක Never Back Downට වඩා හොඳයි. ප්‍රධාන චරිතයට ඉන්නේ මම කැමතිම නළුවෙක්, – Bruce Willis – (Die Hard බලපු අය දන්නවා ඇති). IMDB රේටින් එක 7.යි, හිතාගන්න පුළුවන් නේ කොහොමද කියල?
අපි හැමෝම දන්නේ හත කියන්නේ වාසනාවන්ත අංකයක් කියල නේ. මේ කතාවෙන් කියන්නේ අංක හත නිසා වෙන අවාසනාවන්ත සිදුවීමක්. කතාව පටන් ගන්නේ මෙහෙමයි. ගුවන් තොටුපල මගී පර්යන්තයක දෙන්නෙක් කතා කර කර ඉන්නවා. එක්කෙනෙක් අමුත්තෙක්. ඔහු කියන කතාව නම් හරිම අවාසනාවන්ත එකක්. රේස් ඔට්ටුවක් නිසා පවුලක්ම ඝාතනය වෙන සිද්ධියක්. ඊට පස්සේ එන රූපරාමු මුල් කතාවට කිසිම සම්බන්ධයක් නෑ වගේ පෙන්නේ. එක තමා මේ ෆිල්ම් එකේ තියෙන අමුත්ත.
ඉවර වෙනකන් බලන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියල හිතා ගන්න. අන්තිම රූපරාමුවෙන් තම ඔක්කොම අභිරහස් විසඳෙන්නේ. බලලම හිතාගන්නකෝ මම කියන්නේ මොකද්ද කියල!
(~ මේක 18+ එකක්. සමහර තැන්වල “දර්ශන” කීපයක් තියෙනවා. 🙂 ~)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
චමීර දිල්හාන් සොයුරාට සුබ උපන්දිනයක් වේවා..! -බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමෙන්
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමීර දිල්හාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-28
Subtitles by
චමීර දිල්හාන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
91 comments
Djwathila
chamila
thanks.......
කේ. යූ. ජී. උදාර
thanks machan.
ඉසුරු උදාන
ස්තූතියි සහෝ,
මේක නම් නියම බයිස්කෝප් එකක් වගේ...අමිල නිශාන්ත
එල එල නියමයි..
Viraj
කථාව කියල තියෙන විදියට නම් හොදයි වගේ. කොහොම උන්ත මේක බලා බලනවා. තෑන්ක්ස් මචන්....... බලල කොමෙන්ටුවකුත් දාන්නම්.
Anonymous
ok ,, thanks ,, d/load karanna hadanne
salinda
thanx chamira bro...
ashen malinda
උපසිරැසි ගත්තා. කොපිය තියෙනව . කොච්චර කාලයක් තිබ්බත් බලන්න කම්මැලිකමෙ හිටියෙ. සුභ පැතුම් !
ඉසුරු බුවා
මමත් බැලුවා මේකනම් ෆට්ට ඇ....
lahiru
බලන්න අස හිතෙන්නේ ලියල තියෙනවා
don
thxxxx
Bandula WIthanage
තැන්ක් යු තව සබ් දාන්න ශක්තිය ලැබේවා
චමීර දිල්හාන් (CD)
හැමෝටම ස්තුතියි, මගේ උපන්දිනේ දවසෙම පෝස්ට් කරලා... එල එල...!
suneth
he he...duk wenna epa machoo!!
Dulitha
එල එල.. ගින්දර වගේ කරලා තියනවා
Saranga
ගොඩක් ස්තුතියි.සහෝ..
තව හොඳ බයිස්කෝප් එකකට සබ් දාන්න ලැබේවා :D
ඒ වගේම සුභ උපන්දිනයක් වේවා....Anonymous
Thnx...
චමීර දිල්හාන් (CD)
@Saranga : බොහොම ස්තුතියි සහෝ!
madushanka
Ela ela
kalum gunasekara
never back down එකට වඩා නම් මේක හොදයි වගේ. මොකද මට හිතෙන විදියට never back down 1 තරම් 2 සාර්ථක නැහැ. ස්තූතියි යාලුවා සිංහල එක්ක දුන්නට.
චමීර දිල්හාන් (CD)
@kalum gunasekara: ඔව් ඔව්. 2 වැනි එක ගන්නම දෙයක් නෑ.. මම සබ් දාන්න හැදුවේ පලවෙනි එකට. වාසල සහෝ කිව්වා ඒක කලින් පෝස්ට් කරලා තියෙනවා, අපි අලුත් එකකට දාමු කියල.
Tharanga Darshana Ekanayaka
තැන්කිව් තැන්කිව්...........
මම මේක බලලා නෑ..........
දැන් ඔන්න බාන්න දැම්මා......
ඒවගේම ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා...........චමීර දිල්හාන් (CD)
@Tharanga: බොහොම ස්තුතියි සහෝ!
Akalanka Yapa
ගොඩක් ස්තුතියි.සහෝ.
සුභ උපන්දිනයක් වේවා….praveen
ela ELA
happy b'daymudiya
බයිස්කෝප් සිංහලෙන් දැන් නමට හරියන විදිහට සිංහල සබ් දෙනවා.ගොඩක් ස්තූති වෙන්ඩ ඕනි ඒකටනම්.“චමීර දිල්හාන්” සහෝ ඔන්න ඔයාගෙ පළවෙනි සබ් වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම්.තවත් ඉස්සරහට හොඳ සබ් ටිකක් (ගොඩක්) දෙන්නකො.සුභම සුභ උපන් දිනයක් වේවා......!.
වැඩේට බොහෝ...........ම ස්තූතියි...!sanoj
එල. සුපිරි.....
Dina
සුබ උපන් දිනයක් වේවා සහෝ.... ෆිල්ම් එක නම් එල වගේ සින්හල සබ් තියෙන නිසා බලන්න ඔනා...ජය වේවා...
rasika
flim 1a patty jaya wewa,,,,,,,,,,,,,,
Madushanka Gamage
මචන් තැන්ක්ස් ඔන්න මාත් බාන්න යන්නේ... :D :D සුභ උපන්දිනයක් වේවා සහෝ...... :) :) :)
AL1717
Appa meka Nam Athaarinne ne
Onna Denma List Eka Udata GatthaThanks Machan
Jaya Wewaa
Sinhala Sub Ekatath Patta thankssssssArjuna
thnks machan
halapaya
sinhala sub nam ithin aniwaaaaaaaaaaaaaaar banawa :)
theekshanax
ටැන්කූ ටැන්කූ සහෝ හික් හික් . පරක්කු උනාට මොකද මේ දිලා තියෙන්නේ. නියම සහෝ කෙනෙක්නේ
Air Bender
ela elaa,,,downloadingg,,,,,Thaankzz 4da sinhala sub :D
චමීර දිල්හාන් (CD)
බොහොම ස්තුතියි හැමෝටම, මෙහෙම පිළිගැනීමක් ලැබෙනකොට තවත් සබ් දාන්න හිතෙනවනෙ.. ජය වේවා!
samraj
චමීර දිල්හාන් සහෝට සුබ උපන්දිනයක් වේවා..!
ගොඩක් ස්තුතියි.....
…ජය වේවා… :)M.D.A Pradeep (අමිල මනනදේව)
මුලින්ම සුභ උපන්දිනයක් වේවා සහෝ,මම දැන් චිත්‍රපටිය බා ගන්නයි යන්නේ.මේක මම බලන්නම හිටපු ෆිල්ම් එකක් දැන් ඔයාගේ සබ් එක නිසා හොදටම බලන්න පුළුවන්.බලලත් කමෙන්ඩ් එකක් දාන්නම්කෝ.
ජය වේවා!!!රත්නේ
දිගටම දාන්න ජයෙන් ජය!!!!
MarK
TnX & hppy B'DaY 2 U BrO!!!!!!!!
supa
thnx machachan
kumalk
එල.....
එල.....
සිංහල උපසිරසට Thanks
cc
elazz thnkz machn sinhala sub ekka me wage apita miss wechcha hoda films denawata.. keep it up
theekshanax
අහ් කොල්ලගෙ උපන් දිනෙත් අද නේද පස්සෙ දැක්කේ සුබ උපන් දිනයක් චමීර සහෝ
danuka
එළකිරි ! මම හරිම ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක් !
ගොඩක්ම ස්තුතියි,රාම් රාජ්
thanks. පලමු උප සිරැසියට මෙග් ස්තූතිය.දිගටම අපිට සබ් දෙන්න වාසනාව ලැබේවා.
sanju
බොහොම ස්තුතියි
Pasindu
නියමයි... සුබ උපන්දිනක්... :D
විකියා
සුබ උපන්දිනයක් වේවා..!
බොහොම ස්තුතියි....MaXXXXa :)…ජය වේවා…!~
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
තැන්ක්ස් මචෝ
මම 1