ඔන්න එහෙනම් welcome to baiscope කියල මගේ පළමු උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නෙ. මම හැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් බාගෙන යනව මිසක් කමෙන්ට් එකක් දාන්නවත් එච්චර උනන්දුවක් තිබුනෙ නෑ. බයිස්කෝප් එකට කළගුණ සලකන්නත් එක්කම කියල හිතාගෙන තමයි මේ චිත්‍රපටියට ගොඩක් මහන්සි වෙලා උපසිරැසි දැම්මෙ. සිංහම…
ඔන්න එහෙනම් welcome to baiscope කියල මගේ පළමු උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නෙ. මම හැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් බාගෙන යනව මිසක් කමෙන්ට් එකක් දාන්නවත් එච්චර උනන්දුවක් තිබුනෙ නෑ. බයිස්කෝප් එකට කළගුණ සලකන්නත් එක්කම කියල හිතාගෙන තමයි මේ චිත්‍රපටියට ගොඩක් මහන්සි වෙලා උපසිරැසි දැම්මෙ. සිංහම් තිරගත වුනේ 2011 ජුලි 22 දින Rohit Shettyගේ අධ්‍යක්ෂණයක් හා Yunus Sajawalගේ රචනයක් ලෙසයි. මේකට Ajay Devgan හා Kajal Agarwal යන සුපිරි නලුනිලි දෙපළ රංගනයෙන් දායක වෙලා තියනව. මේ චිත්‍රපටය Action, Crime, Drama යටතේ වර්ගීකරනය කර ඇති අතර IMDB ratings වල 6.9ක අගයක් අරන් තියන පට්ට බයිස්කෝප් එකක්. 2010 වසරේ මෙහි දමිළ චිත්‍රපටය නිර්මාණය උනා “Singam” නමින්. එක අකුරයි වෙනස්. හුඟක් අය මේක බලලත් ඇති.
මේකයි සිද්දිය..සිංහම් (නැත්තම් සිංගම්) කියන්නෙ ගමෙන් බිහිවුනු පොලිස් නිලධාරියෙක්. හැබැයි නිකම්ම පොලිස් නිලධාරියෙක් නෙමෙයි. තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටුකරන සුපිරි වැඩ කාරයෙක්. නමිනුත් ඔහු සිංහයෙක්. වැඩත් ඒ වගේමයි. ෆිල්ම් එක පටන් ගන්නෙ කාදම් කියල පොලිස් නිලධාරියෙක් තමාට එල්ලවූ සාවද්‍ය අල්ලස් චෝදනා ඉවස ගන්න බැරුව ඔලුවට වෙඩි තියාගන්න සීන් එකකින්. ඒත් ඔහු අවංක නිලධාරියෙක්. එයාට එහෙම වෙන්නෙ ජයිකාන්ත් ශික්‍රේ කියන මැරය නිසා. දවසක් සිංහම් ජයිකාන්ත් ශික්‍රේව ගමට ගෙන්නල පොඩි සද්දයක් දාල උන්ගෙ වාහන ටිකත් කුඩු කරනව. ඊට පස්සෙ ඒ මැරය සිංහම්ගෙන් පළිගන්න හිතාගෙන නගරෙ පොලීසියට මාරුවක් හදල ගෙන්නන්නව. එතනින් තමයි ගේම පටන් ගන්නෙ. ඊට පස්සෙ වෙන ටික ඉතින් ඔයාලම බලන්න..
මේකෙ තියන දෙබස් නම් සුපිරි. පට්ට ටෝක් ටිකක් දෙන්නෙ. ඒ නිසාම මම මේ චිත්‍රපටියෙ තියන හැම දෙබසක්ම වගේ සබ් එකට දාල තියෙන්නෙ. මේක බලද්දි ඔයාලටම තේරෙයි. මේ කතාවෙ නියම රසය දැනෙන්නෙ සබ් ටිකත් හොඳට කියෙව්වම තමයි. පොඩි පොඩි අඩුපාඩු එහෙමත් තියෙන්න පුලුවන්. මොකද කොල්ල තාම වැඩේට අලුත්නේ… හික්ස් !
කොයි කවුරුත් වගේම මාත් අන්තිමට කියන්න හදන දේ ඔයාල දන්නවනෙ. අපි අපේ කාලය ශ්‍රමය වැය කරල මේ වගේ දෙයක් කරන්නෙ අපි හැමෝගෙම සතුට වෙනුවෙන් මිසක් මුදල් බලාගෙන නෙමෙයි. ඉතින් එහෙනම් කළගුණ සලකන්න දන්න අපේ සිංහල කොල්ලෙක් හැටියට පොඩි comment පාරක් දාල අපිව දිරිගන්වන්න කියල ඉල්ලනව. මේකට හොඳ ප්‍රතිචාර ලැබුනොත් තවත් පට්ට බයිස්කෝප් එකකින් අපිට මුනගැහෙන්න පුලුවන් වෙයි. එහෙනම් මම ගියා.
කෂ්ටියටම ජයෙන් ජයම වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
115 comments
දනුක බෙන්තරවිතාන
Dina
ආ... අලුත් යාලුවෙක් නේද...බොහොම ස්ත්තුයි ඔයාට..සුභ පතනවා..අද මම 2 නේද? Yeeeeeee,......
Djwathila
මම දැක්ක වෙන සයිට් එකක මේකට සිංහල සබ් දාල තියෙනව.. ඒත් බයිස්කෝප් එකෙන් දෙන ඒව තරම් ගතියක් නැති නිසා ඒක ගත්තෙ නෑ
තෑන්ක්ස් මචං...........හේමාල්
THANK YOU VERY MUCH.KALIN BALA THIBUNA.SUB KKA BALANNAM. !!!!!!!!!!
chamath
pataa saho onna math banna damma maxa wadak
dilan
thanks
AL1717
Ela Kollek Ne Machan Onna Ubata Pin Dila
Sinhala Sub Eka Ba Gannawa macho...Thanks Wewaaa
Jaya Wewaaaa
Nera
thks broooooo!!!!!!
chamila
thanks
Sameera
ela ela
theekshanax
හ හා අලුත් සහෝ කෙනෙක් සබ් දලා තියෙන්නේ. ගොඩාක් ස්තුතියි දිදුල සහෝ.
Charitha Abeynayaka
මචන් මේක දෙමල චිත්‍රපටියක් විදිහටත් තියෙනවා නේද? එකනම් මම බලලා තියෙනවා. මේකත් බලන්න ඕන. එලකිරි ජයවේවා!!!
හේමජිත්
tnx machang...
thisara
thanks sahooo!!hamadama ma wagee ewa danna!
$uvin
elaz! onna apith baanaawa! meke Tamil eka nam balala thiyenawa..!! eth meke sub daala athi kiyala hithenawa elata, Aathal widiyata! eka nisaa baaganna aasai...
රාම් රාජ්
පලමු උපසිරැසියට මාගේ ස්තූතිය.දිගටම අපිට සබ් දෙන්න වාසනාව ලැබේවා.
Vidura Imesh
thankz saho. keep it up!!
JMLR
Thanks Saho..
අමල් ප්‍රසාද් සමරවීර
ඔන්න අපි ඔයාට සුබපතනව එහෙනම්... හෙට ඉදන්ම අනිත් ෆිල්ම් එකට සබ්දාන්න පටන් ගන්න එකයි ඇත්තෙ..හික්ස්!!
Danuka
පලමු උපසිරැසියට මාගේ ස්තූතිය.එලකිරි ජයවේවා!!!
Saranga
ගොඩක් ස්තූතියි.
සුභ පතනවා ඔයාට....praveen
ela ela.
digatama mehema hindi film walata sub denna hekiyawa lebewa!!mahansiyata ගොඩක් ස්තූතියි.
nuwantha
ඔන්න බයිස්කෝප එකේ සබ් ගති කියන අයට උත්තරයක්. මේක තියන අමුතු ගතිය කියන්න බලන්න. මම හිකන්නේ මේකට වැඩිය කලින් සබ් දුන්න කෙනාගෙ එක මීට වඩා ගති.
lakshan
elaaaaaaaaaa
Sugeeth
Thanks
tilla
Patat pata pata
තුෂාර
ඔහොම යං ඔහොම යං,මගේ සුභ පැතුම් සහෝ....
Suneth
Thanx kolla,Elazzzzzzzzzz
Anonymous
thanks my dear
Javind
කලින් සිංහල සබ් එකත් එක්ක බැලුවා.
ආයේ දාන කොට අලුත් එකකට දාන්න.Sha
Ela ela Thankzzzzzzz sinhala sub akata n film aka dunnata. :)
Jayawewaaaaaaaaaaaaaa :D
shiwantha
niyamai machan.
thanx :)
දිදුල KD සිල්වා
මම මේකට සබ් දාන්න බාර ගත්තෙ නොවැම්බර් 10 වෙනිද,,දවස් 4න් වැඩේ ඉවර කරල බාර දුන්න. සබ් එක publish කරන්න පරක්කු උනේ waiting list එකේ ඉන්න වුනු නිසා.. ළඟදීම තවත් බයිස්කෝප් එකකට උපසිරැසි දෙන්න තමයි හිතන් ඉන්නෙ..comment දාපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි....
Anonymous
supiri machan..thnzzzzzzzzzzzzz
චින්තක රුවන්
හොදයි අපිත් බල බල හිටියේ ඔරිජිනල් සබ්ටයිටල් එක්ක ෆිලම් එකක් බලන්න දැන් එන ගොඩක් ඒවගේ තියෙන්නේ බොරුනේ
N.Warnajith
පලමු උපසිරැසියට මාගේ ස්තූතිය. keep it going...!!!!
C
godak pin machan sinhala sub dena ape yaluwanta.. godak thanks machan
mudiya
නියමයි “දිදුල KD සිල්වා” සහෝ වැඩේ.ෆිල්ම් එක බාන්ඩ දැම්මෙ උදේ.දැන් මුල් විනාඩි 10 විතර එහෙන් මෙහෙන් බැලුවා.නියමයි වගේ.අද රෑට බලන්ඩ පුළුවන්.ඔයාගේ පළවෙනි සබ් වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම්.බොහෝ.............ම ස්තූතියි...!
මාරයා...
එළකිරි..බයිස්කෝප්නං ඉතිං කතා දෙකක් නැහැ...
හින්දි ඒවත් ටොප්..අනික අජේ දේව්ගන්...තැන්කූ සහෝදරයා...
rokaa
kalin hamba una ban kamak naha thanks
Dilshan
ela.
nuwaaaa
එළකිරි සහෝ දිගටම කරගෙන යන්න අපෙන් සප් එක
sanju
thanx macho
Madushanka Gamage
මචන් මට හින්දි බයිස්කෝප් එච්චර දිරවන්නෑ.. :( :P හික්ස්.. :D :D ඉතින් මන් මේක ගොඩක් දුරට බාන එකක් නම් නෑ...ඒත් පළමු සබ් දැමිල්ලට මචන් සුභ පතන්න තමයි ඔන්න කමෙන්ට් එකක් දාන්නේ... :) :) දිගටම තමන්ගේ හිතට වදින ෆිල්ම්ස් තෝරගෙන වෙලාවක් තියෙනවනම් අපි වගේ හාදයන්ට ඒ කිව්වේ වැඩිය කඩ්ඩ බැරි සිංහල සබ් වලට පෙරේත එවුන්ට, සබ් දෙන්න පුලුවන්නම් එල මචෝ :D :D ...ඉංග්‍රීසි ෆිල්මුත් තියෙනවලු නේ මචන් :D :D ... උඹලා ඔය කරන වැඩේ කොච්චර කස්ටක්ද කියන්නේ මන් ෆිල්ම් එකක් පොඩි ස්පීච් එකක් ට්‍රාන්ස්ලෙට් කරා යාලුවෙක් ඉල්ලලා.. :O පණ ගියා මගේ.. :P ටැන්කූ හොදේ... :)
Nimesh
Thanks sahoo!!!!
mihiran
sinhala sub walata thanx machoooo.
lol
macho IP MAN 3 awith thiyenawa puluwanan dapan machan
ashan suranga
thanks machan......
me
Thanks
sudeera
danna comment na yaluwa me wage movies walata...... man godak kamathi.... JAYA WEEWA..!
Advertisement
හුරේ අද මම එක :)