අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑල්. සී. දමැල්එළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවෙනත් භාෂාසත්‍ය කතාසිංහල උපසිරැසි

Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles | පන්ති කාමරයට පැමිණි යැක් ගවයා… [සිංහල උපසිරසි]

Rating: 7.3/10. From 12 votes.
Please wait...

Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles

උග්යෙන් ඩෝජි…
තම අත්තම්මා සමඟ භූතාන අගනුව‍රේ ජීවත් වන,
ගායකයෙක් ලෙස ජීවිකාව ගෙන යෑම සඳහා,
ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න හීන දකින තරුණයෙක්…
ඒත් ඔහුට රජ‍යෙන් නියම කරලා තියෙන අවුරුදු පහක අනිවා‍ර්ය ගුරු සේවය…
අත්තම්මාත් කැමති තමන්ගෙ මුණුබුරා ගුරු සේවය කරනවනම්…
ඔව්, ඇයටනම් කොහොමහරි කමක් නෑ උග්යෙන් ර‍ජයේ රැකියාවක් කරනවනම්…
හතරවෙනි අවුරුද්දේදි රජයෙන් යන්න නියම කරන ලුනානාවේ දුෂ්කර පාසල…
වෙන කරන්න දෙයක් නැති පාර හරිහමං විදුලි පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්වත් නැති,
තනි පන්ති කාමරේක පුංචි ඉස්කෝලෙක තාවකාලිකව උගන්වන්න දුෂ්කර ලුනානාවේ යන උග්යෙන්ගේ කතාව තමයි මේ…
අකමැත්තෙන් සහ අප්‍පිරියාවෙන් ගුරු සේවය සඳහා දුෂ්කර ලුනානාවට යන උග්යෙන් එහිදී වෙන්නේ හරි හරි දේවල්…
එතකොට පන්තිකාමරේට එන යැක් ගවයාගේ කතාව?
…අහ් ඒක කතාව බලලාම දැනගන්නකො!

උග්යෙන්‍ගේ සිතුවිලි පවා උඩුයටිකුරු කරන මේ සංවේදී හරිම ලස්සන කතාව පවුලෙ හැමෝම එකතු වෙලා ඔයාලටත් බලන්න කියලා ආරධනා කරනවා එහෙනම්.  හිත නිමෙන්න බලන්න අපූරු චිත්‍රපටයක් තමයි මේ. 

ඒ විතරක් නෙමෙයි, මේක එක ඔස්කාර් සම්මානෙකට නිර්දේශ වෙලා තිබුණා. වෙනත් සම්මාන 20 ජයග්‍රහණය කරලාත් තියෙනවා. ඉතින්, ඔයාලට හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එකේ තත්වෙ? 

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස ReRip BluRay පිටපත් සඳහා ආදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

[/box]

Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles

8 thoughts on “Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles | පන්ති කාමරයට පැමිණි යැක් ගවයා… [සිංහල උපසිරසි]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Patta film eka. me vibe eke thawa danna film thiyenawanam kiyannako

    Reply
  • සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

    Reply
  • Akila Dilhara

    Thanks For Subtitle…❤❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *