Maestro (2021) Sinhala Subtitles | අන්ධයෙකුගේ ඉරනම… [සිංහල උපසිරසි]
මම අන්ධ කෙනෙක්…
අවුරුදු 14 ඉඳන්ම.
හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක
කොච්චර අමාරු වැඩක්ද කියලා.
අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි.
මගේ ලෝකය හරි වෙනස්.
මගේ එකම බලාපොරොත්තුව
සංගීතඥයෙක් වෙන එක.
ඕක තමයි මම හැමෝටම කියන්නෙ.
හැබැයි මම තව ටික වෙනස්.
කවුරුවත්ම නොදන්න රහසක්.
මම අන්ධ කෙනෙක් වගේ රඟපානවා විතරයි.
මට ඇත්තටම පේනවා.
ඒ අවදානය අරගන්න.
සහ මගේ වාසියට.
දවසක් මට ආරාධනයක් ලැබෙනවා.
පෞද්ගලික ප්‍රසංගයකට.
80 දශකයෙ ජනප්‍රිය නලු මෝහන්ගෙන්.
එයාගෙ නෝනා සිම්රන් ව සප්‍රයිස් කරන්න.
ඒත් එහෙට ගියාම…
ඇත්තටම මම සප්‍රයිස් වෙනවා.
මට ආරාදනා කරපු මෝහන් ව මරල දාලා?
බාත්රූම් එක ඇතුලෙ සිම්රන් ගෙ පෙම්වතා
හැංගිලා ඉන්නවා?
මම ඉතින් අන්ධයානෙ.
දැක්කේ නෑ වගේ ප්‍රසංගය කරලා ආවා.
හැබැයි ඒ ප්‍රසංගය අපි සෑහෙන පිරිසකගෙ ජීවිත වෙනස් කරන්න සමත් වුනා. ඊට පස්සෙ මොකද වුනේ කියලා, කතාව බලලම දැනගමු.
2018 වර්ශයෙ තිරගත උනු අන්දාදූන් චිත්‍රපටියෙ රීමේක් එකක් විදිහට ආපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Merlapaka Gandhi. රංගනයෙන්දා යක වෙන්නෙ Nithiin, Tamannaah, Nabha Natesh, Jisshu Sengupta සහ Naresh. 17 වෙනිදා Disney+ Hotstar ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය black comedy crime thriller ඝනයට අයත් වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14486 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
බොහෝම ස්තුතියි මුතු නංගී…ජයවේවා !!
Patta
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Haathi mere saathi filumatath sub dennko
Film එකේ Title එක සිංහලෙන් නැතුව English වලින් දාන්න පුළුවන්ද සමහර ඒවා Google search කරාට පෙන්වන් නෑ.. සබ් එකට බොහොම ස්තුතියි
Ela
Thnkz
Subtitle ekakat thanks. Film ekanm echara hari ne.
Supiriiiiiiiii
Thanks sister
niyama wadak
සබට ප්‍රනාමය !
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Tnx for sub
Tnx foy sub
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
Thanks for sub
උපසිරසියට ස්තුතියි
තෑම්ක්ස් සිස්
cristooper lee inna dracula films tika download website ekata dannako
සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!
Sub ekata thanks! Dikkiloona film ekatath sub denna
Haathi Mere Saathi-2021 sub plz
සිංහල උපසිරසියට ස්තුතියි
Thanks sister
තැන්කු වේවා
තෑන්ක්ස් සබ් එකට
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
තෑන්ක්ස් සිස්
Patta
උපසිරසියට තුති
Sub akta thanks
Patta
Thanks sis
බොහොම ස්තුතියි නියම වැඩක්
Thanks