අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඑළචිත්‍රපටිතෙළිඟුදහරා මුතුඅමානාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Maestro (2021) Sinhala Subtitles | අන්ධයෙකුගේ ඉරනම… [සිංහල උපසිරසි]

Rating: 7.2/10. From 55 votes.
Please wait...

මම අන්ධ කෙනෙක්…
අවුරුදු 14 ඉඳන්ම.
හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක
කොච්චර අමාරු වැඩක්ද කියලා.
අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි.
මගේ ලෝකය හරි වෙනස්.
මගේ එකම බලාපොරොත්තුව
සංගීතඥයෙක් වෙන එක.

ඕක තමයි මම හැමෝටම කියන්නෙ.

හැබැයි මම තව ටික වෙනස්.
කවුරුවත්ම නොදන්න රහසක්.
මම අන්ධ කෙනෙක් වගේ රඟපානවා විතරයි.
මට ඇත්තටම පේනවා.
ඒ අවදානය අරගන්න.
සහ මගේ වාසියට.
දවසක් මට ආරාධනයක් ලැබෙනවා.
පෞද්ගලික ප්‍රසංගයකට.
80 දශකයෙ ජනප්‍රිය නලු මෝහන්ගෙන්.
එයාගෙ නෝනා සිම්රන් ව සප්‍රයිස් කරන්න.

ඒත් එහෙට ගියාම…

ඇත්තටම මම සප්‍රයිස් වෙනවා.
මට ආරාදනා කරපු මෝහන් ව මරල දාලා?
බාත්රූම් එක ඇතුලෙ සිම්රන් ගෙ පෙම්වතා
හැංගිලා ඉන්නවා?

මම ඉතින් අන්ධයානෙ.
දැක්කේ නෑ වගේ ප්‍රසංගය කරලා ආවා.

හැබැයි ඒ ප්‍රසංගය අපි සෑහෙන පිරිසකගෙ ජීවිත වෙනස් කරන්න සමත් වුනා. ඊට පස්සෙ මොකද වුනේ කියලා, කතාව බලලම දැනගමු.

2018 වර්ශයෙ තිරගත උනු අන්දාදූන් චිත්‍රපටියෙ රීමේක් එකක් විදිහට ආපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Merlapaka Gandhi. රංගනයෙන්දා යක වෙන්නෙ Nithiin, Tamannaah, Nabha Natesh, Jisshu Sengupta සහ Naresh. 17 වෙනිදා Disney+ Hotstar ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය black comedy crime thriller ඝනයට අයත් වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14287 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

40 thoughts on “Maestro (2021) Sinhala Subtitles | අන්ධයෙකුගේ ඉරනම… [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මුතු නංගී…ජයවේවා !!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Anonymous

    Haathi mere saathi filumatath sub dennko

    Reply
  • Film එකේ Title එක සිංහලෙන් නැතුව English වලින් දාන්න පුළුවන්ද සමහර ඒවා Google search කරාට පෙන්වන් නෑ.. සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • Subtitle ekakat thanks. Film ekanm echara hari ne.

    Reply
  • සබට ප්‍රනාමය !

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Ranga_Jayarathna

    Tnx foy sub

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • තෑම්ක්ස් සිස්

    Reply
  • cristooper lee inna dracula films tika download website ekata dannako

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!

    Reply
  • Sub ekata thanks! Dikkiloona film ekatath sub denna

    Reply
  • Anonymous

    Haathi Mere Saathi-2021 sub plz

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • තැන්කු වේවා

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

    Reply
  • Anonymous

    තෑන්ක්ස් සිස්

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *