Malik (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]
මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ C U Soon චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මහේශ් නාරායනන්ගෙ තුන් වෙනි අධ්‍යක්ශනය තමයි මේ මලික් චිත්‍රපටිය. Political Crime Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Fahadh Faasil, Vinay Forrt සහ Nimisha Sajayan. සහය රංගනයෙන් Joju George, Dileesh Pothan, සහ Indrans දායක වෙනවා. මුලින්ම ෆහද් ගෙ චරිතයට තෝරගෙන හිටියෙ දුල්කර් සල්මාන්. ඔහු මේ චිත්‍රපටිය ප්‍රතික්ශේප කර වෙනත් චිත්‍රපටියක් බාර ගැනීම නිසා, පසුව ෆහද් ට එය හිමි වෙනවා. ඒ වගේම විචාරකයින් විසින් ඔහුගේ චරිතය ගෝඩ් ෆාදර් චරිතයට සහ, 1987 වර්ශයේ තිරගත වුන නායකන් චිත්‍රපටියෙ කමල් හසන් රඟ පෑ චරිතයට සමාන යැයි පවසනවා. මෙහිදී ෆහද් ට අවුරුදු 21 සිට අවුරුදු 58 දක්වා වයස නිරූපනය කිරීමට සිදු වුනා. ඒ වෙනුවෙන් ඔහු මැදි වියේ චරිතය නිරූපනය කිරීමට ඔහුගේම සීයාගේ පෙනුම අධ්‍යයනය කර තිබෙනවා. ඒ වගේම තරුණ විය නිරූපනය කිරීමට ඔහුගේ බර කිලෝ දහයක් පහලොවක්ම අඩු කරගැනීමටද සිදු වී තිබෙනවා.
චිත්‍රපටිය පටන් ගන්නෙ මහලු වියේ පසු වෙන සුලෙයිමාන් හෙවත් අලි ඉක්කාගෙන්. මේ සුලෙයිමාන් ජීවත් වෙන ප්‍රදේශයෙ ජතතාව අතරෙ බොහොම ගෞරවයට ලක් වුනු නායකයෙක්. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ අසාධාරනය වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. ඔහුට විරුද්දව ත්‍රස්තවාදී චෝදනා එල්ල කර ඔහුව අත් අඩංගුවට ගන්නවා. එතැන් පටන් මේ කතාව පුරාම තේමාව වෙන්නෙ ‘සුලෙයිමාන්ව මරන්න ඕනෙ.’ කියන එක. ඒ අතරෙ ඔහුගේ අතීත කතාව පෙන්වනවා. ඒ අතරෙ පොලිසියෙන් සුලෙයිමාන් ව මරන්න අයෙක් ව බන්ධනාගාරයටද යවනවා. ඉතින් ඒ උත්සහය ඇත්තටම සාර්ථක වෙයිද, කාගෙ උවමනාවටද සුලෙයිමාන්ව මරන්නෙ? කියල කතාව බලලම දැනගමු. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9038 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks akke
Kuruthi(2021) sub plz
Navarasa(2021) series ekta sub denna baiscope
Supirima set ekak inne
ෆහාඩ් ගේ ඇක්ටින් නම් මරු
සබත් එලටම තිබුනා අක්කේ තෑන්ක්ස් හොදෙයි
hindi walin malayalam walata bahala wage
awlak na mekath supiri filuma,kalin bluwa
puluwn nm tamilmv eke thyna aluthin aapu south indian set ekatath sub denna blnna
Thanks akke
18 hours malayalam movie ekatath sub denna puluwn nm
පල්ලෙහා කමෙන්ට් ඔක්කොම දැම්මෙ මම තමා.පහුගිය කාලෙ ආපු හැම මලයාලම් ෆිලුමකටම මම කමෙන්ට් 30 කට වඩා එක එක නම් වලින් කමෙන්ට් කරෙත් මම.ඒ වගේම එකම සබ් එක 500 පාරක් විතර ඩව්න්ලෝඩ් කරෙත් මම.උපසිරැසිකරුවො ගොඩක් රැවටෙන්න ඇති.මට ඒකට සමාවෙන්න.ඒ වගේම හොලිවුඩ් ෆිල්ම් වලට පහුගිය ටිකේ බැන්නෙත් මම.මම අදටත් බලන්නෙ මලයාලම් විතරයි..ඒ බැදීමට එරෙහි වෙන ඕනම කෙනෙක්ව විනාස කරනවා මම.බයිස්කෝප් කට්ටියට දැන් කතාව පැහැදිලි ඇතිනෙ.ඉස්සරහට එන හැම මලයාලම් ෆිල්ම් එකකටම කමෙන්ට් දානවා.පුලුවන්නම් නවත්තන්න.
හිරිකිත වැඩ කරන්න එපා බන්
උබට මේවා සෙට්වෙන්නේ නැත්නම් වෙන එකක් බලපන්
uba kawuda.paduwe palayan
Vp සහෝගෙන් පස්සේ ඔක්කොම කමෙන්ට් දාලා තියෙන්නේ අර අවජාතකයා
දැන් පැහැදිලිනේ බයිස්කෝප් වැඩේ
යකෝ දැන්වත් අනුන්ගේ රසවින්දනයට ගරුකරන්න ඉගෙනගනින් ඔහොම කාලකන්නි වැඩ නොකර
උබ ඉංග්‍රිසි විතරක් බලන මලයාලම්,හින්දි,තෙලුගු,දෙමල ඒවා පෙන්නන්න බැරි එකෙක් බව කවුරුත් දන්නෝ දැන්
මේටිකේම මේ බලුවැඩේ කරේ මූ දැන් මේකටත් රිප්ලයි දාවි වෙන නම් වලින්
mewwane film. niyamai
thank you so much sis
ptta
ආදරෙයි අක්කෙ.මේව තව දෙමු.මාර ෆිලුම >3
මගේ ජීවිතේටම බලපු හොඳම ෆිල්ම් එක.
thaank
thank u
thank you
thanks
thnx
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරිය
පුලුවන්නම් සීරීස් එකකටත් අතගහමු
Thanks akke❤
thanks …good movie …keep going
Thanks sister
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!
Thanks wewa
උපසිරසියට බොහොම ස්තුතියි
Too late sis
Anyway thanks
Thanks you sister
සබ් එකට ස්තුතියි සහෝදරි
සිංහල උපසිරසියට ස්තුතියි
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Tanku tanku
තෑන්ක්ස් සබ් එකට
Thanks for sub sister
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..ජයෙන් ජයම වේවා..!!
Sub ekata thanks! 14 Phere (2021) Hindi film ekatath sub denna
bohoma isthuthi <3
Fahadh lokkage film kyak enwda bn awruddakta
Ela ela
Thanks sister
Keep it up
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
උපසිරසියට තුති
thnkz sis
Thanks sister
තැන්කු වේවා
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ….. !!
Thanks for the sub
තෑන්ක්ස් සබ් එකට
sub akta thanks
උපසිරැසියට ස්තූතියි. උපසිරැසිය එනකල් බලන් හිටියේ
Aii bn SARPATTA PARAMBARAI ekata sub hadanne natte..meka nm balala godak kal..kohmahari sub 1ta thanks..aluth film walata ikmanin sub karamu….jaya wewa..
hodatama parakkune,,, araken baluwa
Thanks sister
Parakku wuna nm wadi
Awlak na eth baluwe na
Baiscope denkan hitye
Thanks Sis