MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළචානක ඉඳුනිල්චිත්‍රපටිතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Manasuku Nachindhi (2018) Sinhala Subtitles | ආදරය සොයා ගෝවා බලා [සිංහල උපසිරැසි සමග]

Rating: 9.0/10. From 43 votes.
Please wait...

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න මගහැරුනයි කියල හිතන මේ අවුරුද්දෙ මුල ඒ කියන්නෙ 2018 පෙබරවාරි 18 වෙනිද නිකුත් වුන සලුරවකට තමයි අද මම සබ් අරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේක Drama/Romance කැටගරියට අයත් වෙන චිතරපටයක්. IMDb එකේ නම් මේකට 5.6ක වගේ අගයක් තමයි ලැබිල තියෙන්නෙ. ටිකක් අඩු අගයක්.

මේකෙ ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Sundeep Kishan, Amyra Dastur, Tridha Choudhury කියන නලු නිලියන් තුන්දෙනා. ඊට අමතරව Priyadarshi Pullikonda, Punarnavi Bhupalam, Adith Arun කියන නලු නිලියනුත් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනව. ටිකක් රොමෑන්ටික් පැත්තට බර ෆිල්ම් එකක්. ආදර කතා බලන්න කැමති අයට හොද ෆිලුමක්. හරි චිත්‍රපටියෙ කතාව පැත්තට හැරෙමු.

සූරජ් සහ නිත්‍යා කියන්නෙ පොඩි කාලෙ එකට හැදුන වැඩුන දෙන්නෙක්. මෙයාලගෙ මේ සමීප කම නිසාම මෙයාලගෙ කලවයස එනකොට මෙයාලගෙ දෙමව්පියො හිතනව මෙයාල දෙන්නව විවාහ කරවවොත් හොදයි කියල. ඒත් මෙයාල දෙන්න ඒකට කැමති වෙන්නෙ නැහැ. මොකද මේයල හිතාගෙන ඉන්නෙ මෙයාල දෙන්න අතර තියෙන්නෙ යාලුකමක් විතරයි කියල. ඉතින් ඒක දෙමව්පියන්ට තේරුම් කරන්න බැරි නිසා විවාහෙ දවසෙ මේ දෙන්න ගෝවා වලට පැනල යනව. දෙන්නට දෙන්නගෙ ආදරය හොයා ගන්න සහ එයාල කියනව එයාලට ටික කාලෙකට එයාලගෙ පාඩුවෙ ඉන්න දෙන්න කියල. ඉතින් ඔය විදිහට තමයි කතාව ගලාගෙන යන්නෙ. ඉතින් චිත්‍රපටියේ රසාස්වාදයට බාදාවක් වන නිසා මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඔයාලම කතාව මොකක්ද කියල ෆිල්ම් එක අරගෙනම බලන්න. මේ වගේ තවත් සම් එකක් ඔයාලට තිලිණ කිරීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාට ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9499 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

33 thoughts on “Manasuku Nachindhi (2018) Sinhala Subtitles | ආදරය සොයා ගෝවා බලා [සිංහල උපසිරැසි සමග]

  • elama sahoo karagena yamu……..jaya wewa

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • chathurangi93

    lassana film1k wenna athi. Thankz wadeta, Ela!

    Reply
  • Milinda Sandaruwan Syco

    Sub ekt bohom sthuthi.. me films 2ktath ikmantama sub denna…
    Lover (2018) Telugu Proper _ HDRip – 700MB – x264 – MP3 – ESub.mkv
    Amar Akbar Anthony (2018) Telugu Proper HDRip – 700MB – x264 – 1CD – MP3 – ESub

    Reply
  • prashad12345

    PLEASE puluwan ikmanata vijay ge sarkar 2018 film aki sub eka denna

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • JMadusanka

    සබ් බාන්න බැ 403 downloard restricted වැටෙනව . කරන්න කියල තියෙන හැමදේම කරා. Help pls

    Reply
  • black_pasi

    me filme aka dawnlod kargnna baida

    Reply
    • බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එක බලන්න. පෝස්ට් එක දාල තියෙන්නෙ.

      Reply
  • Bro Need a quick help, Can you please find english subtitle for “Chamak kannada movie”

    I cannot find it also, it is not on baiscopelk

    Reply
  • film ganna puluwan web site ekak dennako plsssss

    Reply
  • sooriyapatabadige

    Thanks for sub……………(Joru 2014) film ekata sub dennako please………….

    Reply
  • Amal_indika

    thank you machn….

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • MudithaDissanayaka

    thanks broooo

    Reply
  • Ayesh Prashan

    Thank You..,Supiri

    Reply
  • Detective chinatown film eka dala nene…2018 apu eka witharai thiyenne

    Reply
  • geeganagamage

    ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා .

    Reply
  • Sanjeewa2010

    thnxxxxxxxxxxxxxx

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *