අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E05] | මල් මල් වත හැදි කත…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 8 votes.
Please wait...

Marvels Agents of S H I E L D
අපිත් එක්ක හොඳට කුලුපගව එකට හිටපු කෙනෙක් අපෙ විස්වාසෙ කඩ කරලා අපිට විරුද්ධ යමක් කරනව කියල දැනුනහම මොනාද හිතෙන්නෙ. විශේෂයෙන්ම හිතින් පොඩ්ඩක් ලගින් ඉන්න කෙනෙක් එහෙම කලානම්, සමාව දෙන්නවත් හිතෙන්නෙ නැහැ නේද..

අද මේ අරන් අපු කොටසින් වෙන්නෙ එහෙම දෙයක්, විස්වස කරපු කෙනෙකුගෙ පාවාදිමකට ආසන්නව යාමක්. නැහැ එක අතකට එහෙමමත් නැහැ, ඒ කෙනා කලේ බොහොම කාලෙක ඉදන් තමන්ට වටිනා කියන කෙනෙක්ට අනතුරු හැඟවිමක්. අනිත් අය ඒක තෙරුම් ගත්තෙ වැරදියට වගේ.. අනේ මන්දා මට තෙරෙන්නෙ නැහැ.. චීන සංගිතයෙන් පටන් අරන් හොන්ග්-කොන්ග් වලට ගිහින් දවා හලුකරන්නෙකුත් සමගින් මේ ඒජන්තයින් සය දෙනාගේ පස්වැනින් වික්‍රමය ‍රැගෙන ඔබ වෙතට ආවේ අවාසනාවන්ත ලෙසින් සුපුරුදු පරිදිම ඔබ වෙතින් සමාව අයදිමිනි! 🙁 ලබන සතියෙ මේ කතාව විකාෂනය නොවෙන බවට පොඩි ආරංචියක් තියනව. එහෙම උනොත් අපි ආයෙ හම්බවෙන්නෙ ලබන මාසෙදි හොඳේ. අනෙ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද හි හේ 😛 එහෙමනම් ආයෙ ලබන සුමානෙ හෝ ඊලග මාසෙදි ආයෙ මුනගැහෙමු!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

43 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E05] | මල් මල් වත හැදි කත…[සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

    Reply
  • Machn me thiyna torrent links dn weda karanne naa.. plz mta episode 1indn online balanna hari.. nattn download karnn honda link tikak dennako

    Reply
  • tnx wewa machoooooo sub walata……

    Reply
  • thnxxx…
    digatama sub dendoooooooooooooo….

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි විමා සහෝ…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එකල මචෝ…
    පට්ට..

    Reply
  • ඇයි මචෝ බය කරන්නෙ? ලබන මාසෙ කියන්නෙ?
    කමක් නෑ.. ඒක නෙමෙයි, එන්න එන්න මේකෙත් කුතුහලේ වැඩියිනෙ දැන්.
    ගිය පාර එකෙන් මට හිතුණා ලොකු මහත්තයගෙත් මොකක් හරි සැඟවුණු අතීතයක් තියනවා කියලා. අනික ස්කයි ගෙත් මොකක් හරි හොරයක් තියනවා කියලත් හිතෙනවා.
    බලමුකෝ එහෙනම් ඔන්න බෑවා!
    සබට බොහොම ස්තුතියි හොඳේ!
    ජය වේවා!

    Reply
  • mudiya / මුදියා

    මෙන්න බොලේ වීමා කොල්ල පට්ට පහර අරන් ඇවිත්.
    නියමයි බාං.දැම්ම බානව.
    ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • එල එළ විමා ගොඩක් ස්තූතියි

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ‍ගො‍ඩා….ක්‍ ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ……..

    Reply
  • Tharaka Dilshan

    kiyanna deyak na patta saho……

    Reply
  • iRsHAad මැකා

    එල එල
    තාම මට කලින් එකත් බලන්න බැරිවුනා
    හැමදාම වගී ඉතින් සබ් එකටයි ෆිල්ම් එකටයි තැන්ක්ස් මචෝ

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • ශාන් විමුක්ති [වීමා] thankxxxxxxx

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා විමා කොල්ලෝ
    කොල්ලට ෆුල්හැපි වගේ ලබන සතියෙ මේක නැති නිසා

    Reply
  • Saman Prasad (Black Cobra)

    thanx thanx…

    Reply
  • thanx bro!! ow ow aye kathawa tiyenne november 5 🙁

    Reply
  • මිහාන්

    ela, thank you.

    Reply
  • හසන්ත

    මොනවද බන් අසුබ කතා කියන්නේ. මම නම් දිවා රෑ ප්‍රාර්ථනා කරන්නේ මේ කතාව සතියකට දෙසැරයක් වත් පෙන්නන්න කියලා. 😛
    සබ් එකට තැන්කු එහෙනම්.

    Reply
  • නලින්

    එළ විමා!

    ජය වේවා

    Reply
  • thankssssssssssssssssssssssssssssssssssss

    Reply
  • මෙන්න මෙයා දීලා. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *