අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E07] | මධ්‍යස්ථානය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Marvel’s-Agents-of-S.H.I.E.L.D

හරි මම දන්නවා අද මම වෙනදාටත් වැඩ පරක්කුයි කියලා, වැඩ අධික සතියක් ගෙවුනේ මට. තව සතියක් විතර ඉවසන්න මේ විදියට අපි එදාටම උපසිරස දෙන්න වැඩපිළිවෙලක් හදමින් යනවා මේ දවස්වල.

ඉතින් වැඩි කතා ඕනා නෑ අද කතාව දිහාවට හැරෙමු. අද කතාව වෙන්නේ ෆිට්ස් සහ වෝර්ඩ් අටවෙනි මට්ටමේ මෙහෙයුමකට එලියට යනවා. එයාලට කිසිම මුදවාගැනීමේ සැලැස්මක් නෑ. ඉතින් මේ දෙන්නට මොනාද වෙන්නේ කියලා බලමු එහෙනම්. මෙච්චාර පරක්කු උනාට මට සමාවෙන්න හැම කෙනෙක්ම එහෙනම්. මම ගියා ඔන්න. ජය !

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

50 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E07] | මධ්‍යස්ථානය… [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Pramukmili

    thanxxx bro……..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

    Reply
  • Madhusankha

    Thanks for your effort bro !

    Reply
  • Jaya wewaaa…………elakiri

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • machan EP 7 subtitle play wenne na ne file 4k thiyenawa eth ekak wath play wenna help me…..

    Reply
  • බොහෝම ස්තූතියි! ඉක්මනටම 8ත් ඕනෙ 🙂

    Reply
  • Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E08 eka tiyanawa neda.

    Reply
  • බොහොම් ස්තූතියි විමා!
    අනිත් එකත් පරක්කු වුණාට කමක් නෑ. කවදා හරි දෙනවා නොවැ. ඒ නිසා කිසිම අවුලක් නෑ!
    ජය වේවා!

    Reply
  • පරක්කු වෙලා හරි දෙනවනේ සහෝ ඒකනේ වැදගත්…ඔයාල අපිට කරන්නේ මාරම සේවයක් …සබ් එකට තෑන්ක්ස් වීමා

    Reply
  • pirate boy

    ගොඩාක් ස්තුති පට්ට ආසාවෙන් බලන් හිටියෙ මේ කොටස එනකම්!

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…. දිගටම කරගෙන යන්න. ජයවේවා…

    Reply
  • mudiya / මුදියා

    පත සයිස් විස්තරේකුත් එක්ක ඔය දීල තියෙන්නෙ අපේ වීම.
    අනේ මචෝ පොඩ්ඩක් පරක්කු වුනාට කිසිම අහිතක් නෑ බොල.
    අපි දන්නවනෙ වැඩ රාජකාරී අස්සෙ මේ වැඩේ කරන්නෙ කියල.
    කීයට හරි දෙන එකයි අපිට වටින්නෙ.
    එලකිරි හොඳේ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • meka denakan balana hitiye.thanks machan.

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි විමා කොල්ලා ජය 😀

    Reply
  • La හිරු

    thankz brother

    Reply
  • බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma pin bro oyaaaaaata

    Reply
  • සංජය

    උපසිරසියට බොහොම ස්තුතියි වීමා සහෝ…

    Reply
  • දිගටම කරං යමු විමුක්ති සහෝ….. නියමයි වැඩේ……. හැම අඟහරුවාදම පහු උන ගමන්ම අපි බලන් ඉන්නේ බයිස්කෝප් එකට S.H.I.E.L.D. එපිසෝඩ් එක දානකම්……. පට්ට

    Reply
  • thanks.
    parakku wela hari sub eka thamai ona….

    Reply
  • menna daloo……inna beruwa idiyeee……thankyou wewa

    Reply
  • fattama thankz weva broo….

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    😉

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    පරක්කු වෙලා හරි දුන්නනෙ බන්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Shan Gamage

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..දිගටම දෙමු 🙂

    Reply
  • dananjaya prabath

    බොහොම ස්තුතියි…….

    Reply
  • mchn late wedi bn…mnwa hari deyak krla ikmnta demu nda mchn sub eka..jaya wewa

    Reply
  • Thnax bro!! awulak na ohoma yan 🙂

    Reply
  • යකෝ මේ දීල තියෙන්නේ 😛
    බොරුවටනෙ බෑ කියන්නෙ ඈ…
    දිගටම දෙමු ඈ
    ජය!

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanq vima…………

    Reply
  • ස්තූති මචෝ මේක ඉල්ලලා fb එකෙන් කරදර කරට සමාවෙයන්

    Reply
    • ශාන් විමුක්ති [ විමා]

      අයියෝ ඒකට කමක් නෑ බන් 😉

      Reply
  • නලින්

    පරක්කු වුනාට මට නම් අවුලක් නැහැ.

    මොකෝ ඉතිං අපි රෝබෝලා ඇ බං..!

    ඒ වුනාත් මෙක දෙනකම් දතකට මැදගන බලන්න ඉන්නවුන් සෙට් එකකුත් ඉන්නා නොව.

    හරි හරි එළකිරි විමෝ පුළුවන් හැටියෙන් දිපන්..

    ජය වේවා!

    Reply
  • thanks machan………

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    සබට උදව් කරපු ආසිරිටයි දීල්ෂාන්ටයි බොහොම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *