මුලින්ම කියන්න ඕන කථා මාලාවට දැන් දැන් ඔයාලගෙන් ලැබෙන ප්රතිචාර හරිම අඩුයි.. මට පුදුම කථා මාලාව එන්න එන්න රසවත් වෙද්දී එහෙම වෙන්නේ ඇයි කියන එක. කමක් නෑ කොහොම වෙතත් හැමදාම තමන්ගේ අදහස් පල කරලා අපිව දිරිගන්වන යාළුවන් කීප දෙනා වෙනුවෙන් හරි, කරන වැඩේ උපරිමෙන් කරන්න මම උත්සාහ කරනවා ඉදිරියටත්. අද ලිපිය ග…

මුලින්ම කියන්න ඕන කථා මාලාවට දැන් දැන් ඔයාලගෙන් ලැබෙන ප්රතිචාර හරිම අඩුයි.. මට පුදුම කථා මාලාව එන්න එන්න රසවත් වෙද්දී එහෙම වෙන්නේ ඇයි කියන එක. කමක් නෑ කොහොම වෙතත් හැමදාම තමන්ගේ අදහස් පල කරලා අපිව දිරිගන්වන යාළුවන් කීප දෙනා වෙනුවෙන් හරි, කරන වැඩේ උපරිමෙන් කරන්න මම උත්සාහ කරනවා ඉදිරියටත්.
අද ලිපිය ගොඩක් දික්ගස්සන්න මම කැමති නැහැ. කෙලින්ම කියන්නම් අද කොටසේදී වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. මතක ඇති ගියවර කොටසේ අවසානයේදී පෘථිවියට එනවා, ඇස්ගාඩියන්වරියක් එයාගේ නම, ලෝරලායී, ඒ වගේම මෙවර කොටසේදී එනවා එයාව අල්ලන්න සිෆ් ආර්යාව. තෝර් පළමු චිත්රපටිය බැලුව අයට නම් අනිවාර්යයෙන්ම සිෆ් ආර්යාවව මතක ඇති, ලෝරලායී පෘථිවියට එන්නේ පෘථිවියේ ජීවත්වන පිරිමින්ව වශී කරගෙන පෘථිවිය තම පාලනය යටතට ගන්න. ඒක නවත්තන්න තමයි සිෆ් ආර්යාව එන්නේ, මේ දෙන්නාගේ ගැටුමට මැදි වෙනවා අපේ ෂීල්ඩ් කණ්ඩායම, පිරිමින්ව දැලේ දාගන්න මේ ලෝරලායීගේ දැලට අහු වෙනවා අපේ ෆිට්ස් කොලුව සහ පරීක්ෂක වෝර්ඩ් ඉතින් මොකක් වෙයිද අවසානයේදී.. ඔයාලම බලන්න එහෙනම්.
ඉංග්රීසි උපසිරස ඉක්මනින්ම මට ලබාදීලා ඔයාලා වෙනුවෙන් හැකි ඉක්මනින් මේ සිංහල උපසිරස අරන් එන්න අවස්ථාව සැලසුවේ වාසල සහෝ. ඔහුටත් සුපුරුදු පරිදි ස්තූතිවන්ත වෙන ගමන් සමුගන්නවා. සියුලු දෙනාටම ජයම වේවා….!
130 MB කොපිය මෙතනින් බාගන්න 76f10701265dd4c07f222143921534161d5086a1 245 MB කොපිය මෙතනින් බාගන්න 3679278336f899ae06ba0d18449d58309f01e147 835 MB කොපිය මෙතනින් බාගන්න 4d47921ee9bfc8313839f40e0f602f075480a0db ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,406 downloadsDownload Marvels.Agents.of_.S.H.I.ELD_.S01E15.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්රීමාල්
Subtitles
83 comments
chandima
dasun disanayaka
mamath baawooooo
thanks
Saketha pulasthi
මාත් බානවා
නලින්
නියමයි ශ්රීමාල් සහෝ මෙක ඇත්තටම දැන්නම් නැගලම යනවා..
ටික ටික තමයි සුපිරි විරයෝ කරලියට එන්න ගන්නේ
ස්තුතියි සහෝ
ජය වේවා!
Lahiru
235MB link eka wada nehene. machan. poddak balanna. anyway thanks 4 sub
K. Anton priyashantha
Thanks Bro!
Lahiru
aulak ne machan hash coe eken gaththa. Thanks lot. keep going... (y)
ගයාන් රූකාන්ත (ජෝනා)
මමත් හිතන්නේ දැන් දැන් ප්රතිචාර අඩුයි තමා
අපේ කස්ටියට පොඩි හරි අප් එකක් එන්නේ ඔයාලගේ අදහස් වලින්
ඉතින් ඒ ගැනත් හිතන්න හොදේ ..!
සබට තුති මචෝ ඔන්න ගත්තා ..Saman Prasad ( Black Panther )
thanks thanks
nuvan
oyata comments adu unata meka balana aya godae. a nesa keep it up macha...................
shani
තෑන්ක්ස්.
VisH
thanks machan
“චූටී මල්ලි”
මන් හිතන්නෙ දැන් ටීවී
කතා වැඩි නිසා
කට්ටියගෙ තෝරාගැනිමේ අවස්තා වැඩි වෙලා
ඒ නිසා කමෙන්ට් දාන අය බෙදිලා නිසා
එකකට වැටෙන කමෙන්ට් ගාන අඩුයි
ඉස්සර කතාවයි 2යි නෙ තිබ්බෙ
ඒ නිසා
එක කොටසකට ගොඩක් කමෙන්ට් වැටුනා
දැන් එහෙම නෑ
කොහොම නමුත් නිකන් අරන් යන අයට මන් කියන්නෙ
අඩුතමෙ තෑන්ක්ස් කියලවත් යන්න කියලයි
සබට තුති
ඔබට ජය.......යශෝධ
මමත් ඒකට එකඟයි සහෝ...
chamath
කොමෙන්ට් අඩුයි කියල tv එක අතරමග නවත්තන්න නම් හදන්න එපා සහෝ.කවුරු නැතත් අපි නම sheild එක එනකන්නම්යි ඉන්නේ.මොනදේ කරලා හරි සුබ එකනුම් ඕනේ සහෝ.ස්තුතියි අපි වෙනුවෙන් කපවෙනවට. ස්තුතියි ස්තුතියි sub එකට
යශෝධ
ඒ ගැන සැකයක් තියාගන්න එපා සහෝ... අනිවා කතාව දිගටම දෙනවා.. ලිපියෙන් කිව්වා වගේම අපිව දිරිමත් කරන ඔයාලා වෙනුවෙන් උපරිමෙන් කැප වෙනවා... ජයම වේවා...!
chamath
thanx bro
Thilina
බොහොම ස්තූතී...
Thilina
බොහොම ස්තූතී
හර්ෂ ලහිරු
එලකිරිස් මචෝ මං නම් කලින්ම ඩවුන් දාලා සබ දෙනකන් ඉන්නේ :P
අනිකත් මේවගේම දෙමු :D ජයSam
thnks saho...sub denakn tamai hamadama baln inne..jaya..
irshaad
අනේ සොරි මචෝ කමෙන්ට් දාන්න බැරි වෙන එකට
මොනවත් නිසා නෙමෙයි.....ඒකටත් කම්මැලි කම තියෙන්නෙ...
ඔන්න අද තමයි ඉතින්....
එල වැඩක්.....මම ආසාවෙන් follow කරන TV series එකක් තමා....
සිංහල සබ් දීලා කතාව තවත් තේරුම් කරලා දෙනවට ගොඩක් තැන්කු...!!!dinidu madushanka
ela ela saho jaya wewa
das
elzz. Thanks broo
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
nadeesha
එහමෙ කියන්න එපා මචන් අපි අනිව බලනවා
Pahansith Goonetilleke
එල එල හැමදාම මේක දෙනකල් බලාගෙන ඉන්නේ ..... බොහොම ස්තුතියි සහෝ සබ් එකට..... දිගටම දෙමු... ජය :)
Dhanushka
Thankssssssssss
Sujith
Thanx bro!! :D keep it up!!
kusal
kataawanam hodai
digatama denna !
meeke comment karanakota denna tiyena goda dakkama pissu hadenawane !Sithira
tnax macho.......... mama hari hadissiyen hitiye balanna
Nilanka
dan storya niyamai. digatama sub dendoooo!!!!!!!!!! Thanks....
Ganidu
Subtitle eka download karanna bane?
CHAMEE
denakal balagena hitiyee
thanks sub walata....Kasun
Ela bro
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Guest
sinhala sub link 1a weda nathooo...
plz hadanna pluwndoooo....tharinda
api innawa sahoo.baya wenna epa
meka ennath kalin api torrent baagena inne sahoge sub eka ganna
Jaya wewa sahoo..මදූ
බොහෝම ස්තූති මචන්...
dd miraj
mcn meke sub file aka downlode karanna benne
Ashen
Sub eka baaanna behene......
aiyooooooodilshan
ස්තුතියි
dasun disanayaka
patta mamath baaaanawa superb dan maru...... thanks mcn
Najika
Machan sub eka banna baha,fatal error ekak enawa,please fix it soon!!!!!!!!!!!!!
යකා මියා
Thanks Bro!
damii
thanks machooo... wedi wediyen lebewa
Ayesh
elakiri . sub ekata thanks
chanuka wijesundara
comment adui kiyala duk wenna epa meka ekkenak downlord kala kiyanne thawa 4 denekwath balanawne
madush
ගොඩක් ස්තුති සහෝ ඇගිලි ගනිමින් උන්නෙ මෙක බලන්න එත් ප්රස්නයක් තියනව සින්හල සබ් එක බගන්න බැහැනේ කෞරු හරි මට එක ඊමෛල් එකකින් එවනවද ස්තුති ඉක්මන්ට ලබුනොත් ගොඩ....
madush
[email protected] ----මෙක තම මගේ ඊමෛල් එක
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මොකද මේ බාගන්න බෑ කියන්නෙ. මම මේ දැනුත් බැලුවා බාගන්න පූලුවන් නේ. ජය෴෴ :P :P
harsha
ස්තූතියි ඔබට මට නම් මේ කතාව ගැන කිසිම දෙයක් කියන්න බෑ ඒ මම තවම මේ කතාවේ කිසිම කොටස බලලා නැති නිසා නමුත් ඔක්කෝම එකතු කරගෙන ඉන්නවා කතාව සම්පූරනයෙන් ඉවර උනහම වන් ශොට් බලලා දානවා. මම "ස්ලීපි හෙලෝ" බැලුවෙන් එහෙමයි
යශෝධ
ස්තූතියි හාමෝගෙම අදහස් වලට... කමෙන්ට්ස් එනකොට මොනවද අප්පේ කරන්න බැරි.. කරන දේ ආසවෙන් කරන්න පුළුවන් වෙන්නේ එතකොටනේ...
සබ් එක දැන් අවුලක් නැතුව බාගන්න පුළුවන්...
සියල්ලන්ටම ජයම වේවා......! :-DThish
Pattai ah... Thanx....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai onna mama bawa maga balagana unna..... thaz & suba patum...