අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E18] | දේවාරක්ෂාව…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

Marvels Agents of S H I E L D

පරක්කු වුනාට සමාවෙන්න කියන ගමන් මෙන්න අරගෙන ආවා මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 18 වෙනි කොටස. පරක්කු වුනාට හේතු කියන්නේ නෑ අද. වැඩි කතා නැතිව කියන්නම් අද කොටසේ විස්තරේ.

කැප්ටන් ඇමරිකා චිත්‍රපටයේ වගේම අපේ ෂීල්ඩ් කතා මාලාවත් ලොකු පෙරළියකට ලක් වුනා හයිඩ්‍රා ආක්‍රමණය නිසා. ඔවුන් ඉතා සාර්ථකව ඒක සැලසුම් කලත් අපේ ෂීල්ඩ් කණ්ඩායමට පුළුවන් වුනා හබ් එක හයිඩ්‍රාවන්ගෙන් බේරගන්න. ඒ වගේම ගියවර කොටසේදී අනාවරණය වුනා පරීක්ෂක ගැරෙට් හා වෝර්ඩ් හයිඩ්‍රා සාමාජිකයින් බව. ඒ වගේම කවුරුත් හොයපු දිවැස් ඇත්තා බවට පත් වුනේ ලඟම හිටපු පරීක්ෂක ගැරෙට්.

අද කොටසේදී පරීක්ෂක කොල්සන් ඇතුලු කණ්ඩායමට හබ් මධ්‍යස්ථානය දාලා යන්න සිදු වෙනවා. ඒ අතරේ වෝර්ඩ් හා ගැරෙට් ෆ්‍රිජ් වෙත පහර දීලා එහි ඇති දේ මංකොල්ල කනවා. ඒ වගේම අපි දන්නා හඳුනන දෙපලක් නැවත මේ හයිඩ්‍රා කණ්ඩායමට එකතු වෙනවා. එයාලා කවුද කියලා බලාගන්න එහෙනම්. කතා මාලාව ගැන ඔයාලගේ අදහස් පල කරන ලෙස ඉල්ලන ගමන් මම සමුගන්නවා ජයම වේවා.. එලස්ස්ස්…!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/swnz” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7665e33ea9623843451727674a1840bfc15723e4
[button link=”http://tinyw.in/EWaM” type=”icon” “center” newwindow=”yes”] 265 MB කොපිය මෙතනින් බාගන්න[/button]
855b8cc56a5947ffee469b3eac6cc8a88e3d4836
[button link=”http://tinyw.in/DoMG” type=”icon” “center” newwindow=”yes”] 880 MB කොපිය මෙතනින් බාගන්න[/button]
eaecd35c0e999905f1b43988db6351f62e85c398
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

52 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E18] | දේවාරක්ෂාව…. [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසියට ස්තූතිය…

    Reply
  • Pramukmili

    thanxxx bro…………..

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියී…

    Reply
  • බොහොම ස්තූතියී…

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • Tharaka Dilshan

    thankz bro….

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • වෝඩ් ගහන ගේම කෝල්සන්ගෙ වැඩක්.මොනාද ඔට්ටු.17 දි ගැරට්ව අල්ලගෙන යද්දි කෝල්සන් වෝඩ්ගෙ අතින් අල්ලන් ගිහින් කිව්වෙ මොකද්ද.අපි දන්නෑනේ.මාවෙල්ස්ල රජ වැඩක් දෙය්

    Reply
    • එහෙම එකක් මටත් හිතුනා. ඒත් පරීක්ෂක හෑන්ඩ්ව ඒ වගේම තවත් පරීක්ෂකවරු දෙන්නෙක්ව වෝර්ඩ් මැරුවනේ.. එතනයි පොඩි අවුලක් තියෙන්නේ… එලස්ස්ස්…

      Reply
      • තාම හරියටම කියන්න බැහැනෙ agent හෑන්ඩ් වැඩ කලෙ ශීල්ඩ් එකටද, නැත්නම් හය්ඩ්රාලටද කියල.තව සති 4ක් ඉවසගෙන ඉන්න වෙනවනෙ නෙහ්?

        Reply
        • ඔව් මචන්.. එත් ගිය සතියේ කොටසට අනුව නම්.. වෝර්ඩ් දිගටම දැනගෙන ඉඳලා තියෙනවා දිවැස් ඇත්තා කියන්නේ ගැරෙට් කියලා..ඒ වගේම ස්කයිට වෙඩි තියපු එකත් වෝර්ඩ් දැනගෙන ඉඳලා තියෙනවා.. කීවත් වගේ තව සති හතරනේ… කොහොමත් මාත් කැමතියි වෝර්ඩ්ට පැටවිලා තියෙන නරක නාමය ගැලවිලා යනවානම්.. එලස්ස්ස් එහෙනම්… ජයම වේවා..!

          Reply
  • thanks bro… man daanakam balage na hitiye..

    Reply
  • menna baa gaththa saho……… wade ela thankz macho…………

    Reply
  • තුති සහො මම බැලුව පරක්කු ඇයි කියලා පුලුවන් වෙලාවට දියන් මචං

    Reply
  • හොදට ඉදලා වෝර්ඩ් කරපු වැඩේ අන්තිම කැතයි
    තුච්චයි
    නින්දිතයි
    තරයේ හෙළාදකිනවා
    මගේ ස්කයි කෙල්ලව තනිකලා
    එයාට විරුද්දව වැඩකරනවා දැන් 🙁
    හැබැයි මේ මොනා උනත් යශෝධයෝ සබ වෙනුවෙන් බොලාට බොහොම තුති
    😀

    Reply
    • ඔව් බන්.. මටත් ඒකට නම් මාරම අප්සෙට්.. ස්කයි කෙල්ලත් මොන ගේමක් ගහාවිද කියලා තමා මට හිතාගන්න බැරි.. 😀

      Reply
  • kathawa dannam enna ennama pattai appa….. elaga eka enakan inne tnx saho ekmanata ona elaga ekath

    Reply
  • මොකෝ බන් වුනේ….පරක්කු වුන නිසා ඉංග්‍රීසියෙන් බැලුවා…
    හරි හරි අව්ලක් නෑ….බඩු දුන්නනේ….
    අම්මෝ උබ වගේ මාත් අමාරුවෙන් අද Captain America: Winter Soldier කැමරා කොපිය බැලුවා….
    ගොඩක් දේවල් තේරුනේ එතකොටයි…
    දැන් මේක තේරෙන්නේ සබ් එක්ක බැලුවාමයි..

    Reply
    • ආ තව දෙයක්….මොනාද බන් කියලා තියෙන්නේ…
      “ෆ්‍රිජ් එකට පහර දීලා.. එකේ තියෙන බඩු උස්සනවා” කියන්නේ…
      දන්නා එවුන් දන්නවා…වෙන එවුන් හිතයි මුන්ට වෙන වැඩ නැද්ද කියලා ෆ්‍රිජ් වලට පහර දෙන්න… :p :p 😛

      Reply
      • ෆ්‍රිජ් එකට නෙමෙයි කොලුවෝ.. ෆ්‍රිජ් වෙත හලී… හේ හේ දන්නෝ දනිති, වගේම නොදන්නෝ බලත්වා.. කියලා හිතාන එහෙම දැම්මේ.. කස්ටිය බලාවිනේ ෆ්‍රිජ් එකෙන් ගන්නේ එළවළු, පළතුරුද කියලා.. 😛 එලස්ස්ස්… 😀

        Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ගිය පාර වෝඩ්ට මොකක්ද අප්පා ඒ වුණේ? අද කොටස දෙනකම් ඇඟිලි ගැන ගැන උන්නේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • පිස්සුවෙන් වගේ සහෝ ඉඳියෙ.එලස් තමය්.දිගටම සුබ් ඕනෙ (Y)

    Reply
  • ස්තුතියි

    Reply
  • tv ekanum dan fatta saho.fury marila ne neda?u num fattama porak.word num balu porak neda bro..ekata idala karapu wade………..niyamayi jaya wewa

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • dananjaya prabath

    Thanks….lot………

    Reply
  • tanx saho. meka denakammayi hitiye.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ,………… ජයවේවා…………… උපසිරසියට තුති………….

    Reply
  • පරීක්ෂක ට්‍රිප්ලෙට් haydra nemey ikmanta eka hadannah

    Reply
    • ඔව්මයි.. එතන ට්‍රිප්ලෙට් නෙවෙයි. ගැරෙට්..සමාවෙන්න ඕනේ වැරදීමක් වෙලා..

      Reply
  • man nam meh wenakota meka englishsub ekka baluwah thiyena asawatamah dan ayeh balanawah thnakzz ayeh 25h neh ?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *