Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E01] | සෙවණැලි අතරට… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ පළමුවැනි කොටස. හැකි ඉක්මනින් අරගෙන ආවේ, ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් ඉඳපු නිසාමයි. මුලින්ම ස්තූතියි කියන්න ඕනේ වාසල අයියට ආපු සැටියෙන් ඉංග්‍රීසි උපසිරැස ලබා දුන්නට. ඒ වගේම හසන්ත අයියටත් ස්තූතියි හොඳේ. පසුගිය කතා සමයේ අවසානය ගැන පොඩ…

Marvels-Agents-Of-S.H.I.E.L.D.

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ පළමුවැනි කොටස. හැකි ඉක්මනින් අරගෙන ආවේ, ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් ඉඳපු නිසාමයි. මුලින්ම ස්තූතියි කියන්න ඕනේ වාසල අයියට ආපු සැටියෙන් ඉංග්‍රීසි උපසිරැස ලබා දුන්නට. ඒ වගේම හසන්ත අයියටත් ස්තූතියි හොඳේ.  පසුගිය කතා සමයේ අවසානය ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. S.H.I.E.L.D සංවිධානය හයිඩ්‍රාවන් විසින් ආක්‍රමණය කිරීම නිසාවෙන් S.H.I.E.L.D සහමුලින්ම බිඳ වැටෙනවා. මෙය සිදුවෙන්නේ, Captain America: Winter Soldier චිත්‍රපටයේ. ඊට සමගාමීව විකාශය වුනු කොටස් කීපය තුළදී කොල්සන් ඇතුළු S.H.I.E.L.D කණ්ඩායම මේ තත්වයට මුහුණ දුන් ආකාරය ඔයාලා නරඹන්න ඇති. ඒ වගේම තමයි පළමු කතා සමය පුරාවටම මාතෘකාව බවට පත් වුනු දිවැස් ඇත්තා, කවුද යන්නත් ඔහු හයිඩ්‍රා සාමාජිකයෙක් බවත් දැනගත්තා. ඒ වගේම තමයි ඔහුව විනාශ කරලා දාන්නත් කොල්සන් සමත් වුනා. කොල්සන්ගේ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක්ව සිටි වෝර්ඩ්, කියන්නෙත් තවත් එක හයිඩ්‍රා අතකොළුවක් බව ස්කයි විසින් ආනාවරණය කරගත්තා මතක ඇති. ඒ වගේම තමයි වොර්ඩ් විසින් මරණයට කැප කළ ෆිට්ස්-සීමන්ස් දෙපළ අමාරුවෙන් දිවිගලවා ගත් හැටිත් ඔයාලට මතක ඇති. ඒ වගේම කතා මාලාව අවසානයේදී අධ්‍යක්ෂ ෆියුරි කොල්සන් හමුවට පැමිණ ඉල්ලා සිටිනවා, ෂීල්ඩ් සංවිධානය නැවත ගොඩනඟන ලෙසට. ඒ වගේම කොල්සන්ව අධ්‍යක්ෂ ධූරයට පත් කෙරෙනවා. අද පළමු කොටස ගැන මම මොකුත් කියන්නේ නැතිව ඉන්නම්. නමුත් අද කොටසට සම්බන්ධ වෙනවා, ඒජන්ට් කාටර්. එයා ගැන ඉස්සරහට ඔයාලට දැනගන්න ලැබේවි. දන්න අයට මෙයා කවුද කියලා මතකත් ඇති. ඒ ගැන මොකුත් කියන්නේ නැහැ මං. ඒ වගේම තමයි තවත් අලුත් චරිත කීපයකුත් අද කතාවට එකතු වෙනවා. ඒ අතර Xena: Warrior Princess කතා මාලාවෙහි Xena ගේ චරිතයට පණ පෙවූ Lucy Lawless වත් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. නිකන්ම නිකන් පරීක්ෂකවරයෙක්ව සිටි කොල්සන්, අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වුනාට පස්සේ මොන වගේද කියලා අද පළමු කොටසින්ම ඔයාලට හොඳට තේරුම්ගන්න පුළුවන් වෙයි.  මං ගියා, අදහස් බලපොරොත්තු වෙනවා. ජයම වේවා..! එලස්ස්ස්………..

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

46378516AA8BF44C47ADB97A04AF8EAC8776222F

275 MB කොපිය මෙතනින් බාගන්න

6E955FDBA4BC17E711FC98F2BF27AE5B3E36F766

998 MB කොපිය මෙතනින් බාගන්න

FD16C6DCFB47CB81E5A8B2F2216C35FA8611D59E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,622 downloadsDownload Marvels-Agents-of-SHIELD-S02-E01.zip100 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

6,622 downloadsDownload Subtitles100 KB

69 comments

  1. Madu

    Sub eka ikmaninma dunnata bohoma sthuti Yaluwa...........

  2. Sajith

    ela machoooooooo tnx ! :D
    onna ehenam mama bano :D ")

  3. Dulkith

    එළ එළ එළ එළ එළ එළ එළ එළ එළ එළ එළ
    1වෙනියටම බෑවා

  4. Shaminda

    Thnx Saho ela....

  5. randy

    thanks.. enakam maga balan hitiye.. oh yaaaaaa

  6. හෂාන් මල්ලි

    නියමයි ඒල ඒල ඒල

  7. Mahesh

    sub ekata thanx aaaaaa

  8. chamath shashika

    ammoooo...... ikmanatama deela thiyenne.. elaz thanx bro. jaya wewa

  9. Ravindu Adithya

    thanx saho. balan hitiye enakam.

  10. HAcker

    Fatta mcn apu welawema download karagena :) nobala hitiya dena bawa dannah nisa thnak you :D

  11. harsha

    ශා නියමනේ මාවල් දෙවෙනි කොටස දුන්නා එහෙමනම් බොහෝම ස්තූතියි සහෝ

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    අපු වෙලේ ඉඳන් මග බලන් හිටියේ සබැ එනකල්
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. gayan kumara

    thnks saho

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශා්ධ මලේ
    නියමයි...
    සීසන් දෙකත් ඇවිල්ලා තියෙන්නේ...
    ජයම වේවා..
    තෑන්ක්ස්....

  15. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍මේ‍ක ‍ම‍ට ‍නි‍ක‍ම‍ට ‍කි‍යන්‍‍න ‍හි‍තු‍නේ.
    ‍ඔ‍යා ‍දුන්‍‍නු ක්‍රොස්‍‍බෝන්‍ ‍එ‍ක ‍ම‍ට ‍තා‍ම ‍බ‍ලා‍ගන්‍‍න ‍බැ‍රි ‍උ‍නා.
    ‍එ ‍ව‍ගේ‍ම ‍ටීන්‍ ‍වුල්‍ෆ්‍ ‍එ‍කේ 4 ‍වෙ‍නී ‍සී‍සන්‍ ‍එ‍ක ‍ගත්‍‍ත‍ට ‍ඒ‍ක ‍බ‍ලන්‍‍න ‍බෑ, ‍මු‍ල ‍නො‍බ‍ලා.
    ‍ඔන්‍‍න ‍මේ‍ක‍ටත්‍ ‍ඒ ‍කේස්‍ ‍එ‍ක‍ම ‍ත‍මා.
    ‍මේ‍කේ ‍මු‍ල ‍නො‍බ‍ලා ‍මේ‍ක ‍බ‍ල‍න‍වා ‍නම්‍, ‍ග‍ති‍යක්‍ ‍නැ‍ති‍ව ‍ඇ‍ති ‍නේ.
    ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍සී‍සන්‍ 1 ‍බා‍ලා ‍බ‍ල‍ලා, ‍මේ‍ක‍ට ‍ස‍ම‍ගා‍මී ‍වි‍කා‍ශ‍න‍ය‍ට ‍එන්‍‍න ‍ඕ‍නේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍පො‍ඩි ‍කො‍පි‍යක්‍ ‍දී‍පූ ‍අ‍ය‍ටත්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  16. Sam

    thnkss sahooo ikmanta sub aran awata..digatama denna..jayen jaya...

  17. ෂෙරින් සමාධි ගිනිගේ

    එළ එළ...
    නියමයි....
    බලාගෙන හිටියෙ මේක දෙනකම්....

    බොහොම ස්තූතියි...

  18. නලින්

    නියමයි යශෝධ සහෝ!

    මේක එනකල් බලාගෙන උන්නේ..

    ජය වේවා!

  19. shamal

    adeeee meka awith!!!! danneth naa... puruddata wage baiscope paththe ena hindama hodaii... thank you wewaaaa...!!!!!!!!

  20. Ruchira

    sub 1 ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි අය්යේ......

  21. නුෂාන් සංගීත්

    මේක දෙනකන් බලං හිටියේ..
    ඉක්මනටම දීලනේ
    ස්තුතියි සහෝ....

  22. yashan

    thanx wewaa pataaa onna ayt ehnan patan gatta....elaz

  23. චන්දිම අමරසිංහ

    අදනම් මොකුත් කියන්නේම නෑ ඔන්න බැවා .... දේවාලයක් බන්..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..

  24. Keshan Wasala

    අසාවෙන් බලපු කතා දැන් ආපහු පටන් ගන්න කොට පට්ට සතුටුයි :D ගොඩක් ස්තුතියි අයියේ ...මෙන්න දැන් තමා සබ ගත්තේ ...

  25. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශොධ අයියේ.
    ඇවිල්ලා කියලා දන්නෙත් දැන්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  26. irshaad

    එලම තමයි මචන්
    මාත් බැලුවා උබ මේක දාන්න පරක්කු මොකෝ කියලා...
    ගියපාර එක වගේ මේපාරත් අපි ඉන්නවා උබත් එක්ක....
    මගේ ආසම tv series එක

  27. silent$

    thanx bro !!!!!!!

  28. Ishara

    Wow mechchara ikmanata depu eka gana
    godak sathutu wenawa...
    Thanks sahooo

  29. Ishara

    Sleepy Hollow ekath patan aragena thiyenne
    eketh sub eka denna puluwannam hodai

  30. Sasindu JAyashma

    ammo onna awaq thankx danakan balan hitiye thankx

  31. හර්ෂ ලහිරු

    කොර ආයෙත් අහලා මේක ඊයෙම බාගත්තා :D
    බොහොම ස්තුතියි යශෝධයා :P ජය

  32. ANJANA

    thanks...

  33. ගයාන් රූකාන්ත (ජෝනා)

    සමාවෙයන් මචෝ දීපු වදේට. තිබ්බ හදිසියට
    ඊයේ රෑම බැලුවා (අහන්න එපා සබ් එක කොහෙන්ද කියලා)
    සබට තුති යශෝද අයියේ.....ඔය දැන් සබ් කරන එකත් ඉක්මනටම ඕනේ හොදේ
    ජය!!!! :( :(

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      වැරදුනා :) :) :) මේක එන්න ඕනේ

  34. DASUN DISANAYAKA

    thanks..................

  35. Hasitha

    Niyamay ban sub denakan balan hitiye thanks

  36. Saketha Pulasthi

    නියමයි...මේක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. සීසන් 2 එකේ කතාව Avengers: Age of Ultron (2015) සම්බන්ධ වන විදිහට යනව ඇත්තේ. උපසිරසියට බොහොම ස්තූතියි :)

  37. පියුමාල් කුමාර

    නියමයි good luck බන්... දිගටම ඕනේ.................................................................................................................................................

  38. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. අදිත ප්‍රවීන්

    නියමයි යශෝධ අයියේ !
    ඔන්න එහෙනම් ආයෙත් පටන් ගන්නවා .
    උපසිරැසියට බොහොම ස්තුතියි !
    දිගටම දෙමු.
    :D

  40. Eranda

    පට්ටයි සහෝ දිගටම දෙන්න ආ....... :)

  41. sanjeewa

    umma umma umma umma.

  42. dilshan

    thank you

  43. D.Chamara

    ammo daiyo dakka wage ane niyamai dankan balagena hitiya thanks.... :D

  44. King Pasan

    Good work buddy....!

  45. La හිරු

    man baye ediye mka amatakawat weida kiyala oyalata. denakan ediye. thankz machan

  46. VisH

    බොහොම ස්තුතියි : )

  47. Damith

    ThnZ
    Patta Asawen balan hitiye s2 enakam........
    Tnq Tnq Tnq..............

  48. ශාන් විමුක්ති [විමා]

    හනේ අම්මේ ස්කයි කෙලීගේ මුන නොදක හිටපු කල්
    දැන් ඉතින් ආයෙමත් කාලේ ඇවිත්
    බොහොම ස්තුතියි යශෝධ මලේ උපසිරසට :oops: :oops: :lol:

  49. Udara

    බොහොම ස්තුති !!!

  50. dilshan

    thanks saho

Load more comments