Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E20] | යුද්ධයක පෙර නිමිති… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 20 වෙනි කතාංගයයි. කොටස් 22 ක් දක්වා දිවෙන දෙවන කතා සමය ලබන සතියෙන් අවසන් වන්නේ, 21 සහ 22 කොටස් දෙකම ලබන සතියේ විකාශය කරමින්. මේ කොටස සඳහා උපසිරැසි ලබා දෙන්න දවසක් විතර ප්‍රමාද වුනු නිසාම, මම වැඩි දෙයක් අද ලිපියේ සඳහන් කරන්නේ නැහැ.
ගියවර කතාංගය දැන් තිරගත වෙන ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රොන් චිත්‍රපටයට ප්‍රවේශයක් ලබා දුන්නා මතක ඇති. ඒ චිත්‍රපටය බලපු අයට අද කොටසත් ඊට ගැළපෙන්නේ මොන විදියටද කියලා අවබෝධ වෙයි. විශේෂයෙන්ම තීටා මූලලේඛය. කොහොම වෙතත් ගියවර කොටසේදී කොල්සන් තමන් ඇතුලු තමන්ගේ කණ්ඩායමේ නියම සාමාජිකයින් කීප දෙනා සමඟ ලින්කන්ව සහ ඩෙත්ලොක්ව බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කරනවා. ඒ මෙහෙයුම සාර්ථක කරගනිමින් හයිඩ්‍රා පර්යේෂණ මධ්‍යස්ථානයක් විනාශ කරන්නට ඔවුන් සමත් වෙනවා. ඒ එක්කම ඔයාලා දකින්න ඇති, ශීල්ඩ් කතා මාලාව ආරම්භයේ පටන්ම තිබුණු ශීල්ඩ් 616 ගුවන්යානය (බස් එක) විනාශ වුනු හැටි. ඒ වගේම තමයි දෙවන කතා සමයේ ප්‍රධාන චරිතයක් වුනු සුනිල් බක්ෂී මිය යනවා. විශේෂයෙන් කැපී පෙනුනු දේවල් දෙකක් කීවොත් එකක් තමයි ස්කයිගේ සටන් හැකියාව, සහ පරීක්ෂක සීමන්ස්ගේ වෙනස්වීම. කොහොම වෙතත් ගියවර කොටස අවසන් වුනේ, ගොන්සාලේස්ට කොල්සන් ගැන හිතන්නට යමක් ඉතිරි කරමින්.
ස්කයි, ලින්කන් ඇතුල් ඉන්හියුමන්වරුන් සමඟ සාකච්ඡාවකට අද කොටසේදී ශීල්ඩ් සංවිධානය සූදානම් වෙනවා. ඒ ඔවුන් සමඟ යුද්ධයකට යන්න කලින් එකඟතාවයකට පැමිණෙන්නට හැකි වෙතැයි විශ්වාසයෙන්. ඒ විශ්වාසය මල් ඵල ගැන්වෙයිද? ඇත්තටම ජ්‍යායින්ග් මොන වගේ තීරණයක් ගනීද? ශීල්ඩ් පරීක්ෂකවරියක් වන ස්කයි, තමන්ගේ පරපුර වෙනුවෙන් පෙනී සිටීද? නරඹන්න. අදහස් පළ කරන්න. ලබන සතියේ කතා මාලාවේ දෙවන කතා සමය සම්බන්ධ දිගු සාරාංශයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දෙවන කතා සමයේ අවසානයත් සමඟ මුණ ගැහෙමු. මම ගියා. ජයම වේවා..!
[button link=”http://tinyw.in/oN6G” type=”icon” “center” newwindow=”yes”] 133 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6wPF” type=”icon” “center” newwindow=”yes”] 251 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4700 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxx bro………
Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thank you very much….
thanks
ela macn kee it up……..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks saho…..
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
season 1 දවසෙන් බැලුවා,එළකිරි වේවා.ඉතුරු දෙකත් දාන්න.තැන්කු.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
Thanx…
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සබට යශෝධ අයියා !
මමද බාමි .
thankuuuuuuuuuu……………………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
Puluwan nam Bates Motel Season 03 ekata සිංහල උපසිරැසි dennako……….
Please !!!!
බොහෝම ස්තුතියි. එඒ වගේම අන්ඩර් ද ඩෝම් එකේ අලුත් සිසන් එක ඇවිත් නේද? සබ් දෙන්නකෝ.
බොහොම ස්තුතියි….
Thanx…
tnx machan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
හම්මේ කමක් නැහැ ඔය දුන්නේ සබ් එක,ගොඩක් ස්තුතියි යශෝධ සහෝ සබ් එකට….
Thanks !
sub 1ට ස්තුතියි…….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
age of ultron එක බලන්නේ නැතිව මේ එපිය බලලා වැඩක් නැද්ද සහෝ…..
Tanx sub akata. 😀
sub ekata thanx aaaaaaaaaaa
අප්පා… එකක් බලලා ඉවර වෙනකොට තව එකක්….
අද නිදා ගන්න වෙන්නෙ නෑ….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
ජය!!!
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
හම්මේ මේ දීලා තියෙන්නේ,මමා එත් බැලුවා මොකෝ පරක්කු කියලත්
සබට බොහොම තුති යශෝද සහෝ,ජය!!
tnx machan
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
Thanks
දෙනකම් බලාගෙන හිටියේ..ස්තුතියි!!!!!!!!!!!!!!!!!!