අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)ප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E05] with Sinhala Subtitles | ජෙමා‘ගේ කතාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

Agents of S.H.I.E.L.D TV S3P1

අදත් මේ හමුවෙන්නේ S.H.I.E.L.D කතා මාලාව ඔස්සේ. අද ලිපියේ බොහෝම කෙටියෙන් සඳහනක් කරන්නම්. පසුගිය කතාවේදී ජෙමා විසින් අවසානයේ ෆිට්ස්ට කියන්න සිදුවුනා ඇයට නැවතත් මොනලිත් එක හරහා ග්‍රහලෝකයට යන්න ඕනේ හේතුව මොකක්ද කියලා. ඒ කතාව තමයි අද ආරම්භයේ ඉඳන් පෙන්වන්නේ. වෙනදා වගේ ක්‍රියාදාම කොටස් නම් අද කතාවේ පේන්න නෑ. නමුත් ඒ වෙනුවට කුතුහලය වෙදාටත් වඩා වැඩියෙන් අද කතාවේ ගැබ් වෙලා තියෙනවා. මම නම් හිතන්නේ මේ කතාව ඉදිරි මාර්වල් කතා වලට ලොකු වෙනසක් කරන්න හදන මුලපිරීමක් කියලා.

එහෙනං අද කතාව හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක්  වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

[button link=”https://goo.gl/3KHL9i” type=”icon” “center” newwindow=”yes”] 161MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

57112FC66AC79A35F0AB5DCB5AE6E9B38F29D03F

[button link=”https://goo.gl/EG5rND” type=”icon” “center” newwindow=”yes”] 261MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

647A7EC04D12FE1F931263ADA20D1657DA0A5029
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                        Next Episode>>

41 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E05] with Sinhala Subtitles | ජෙමා‘ගේ කතාව. [සිංහල උපසිරසි සමඟ]

  • Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි……………………..

    Reply
  • Lakshithac Chathuranga

    Thank bro…..

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපිරියි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
  • sub 1ට ස්තුතියි……….

    Reply
  • බොහොම ස්තුතියි 🙂

    Reply
  • Lakruwan Perera

    thanks mchan….

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • විමා

    කොලුවෝ සබට බොහොම තුති වේවා
    මෙන්න බලන්න ගන්නවා
    සත්‍ය පෙම ඕම තමා මෙයා 😀

    Reply
  • bohoma sthuthi sahoooo

    Reply
  • Ishan Avishka

    Thankz ah………..

    Reply
  • නියමයි… නියමයි…
    සබ් එකට පට්ට තෑන්ක්ස් සහො!
    බොහොම ස්තූතියි! ජය වේවා!
    සුබ පැතුම්!

    Reply
  • අනේ කවුරුහරි Da Vinci’s Demons අළුත් සීසන් එකට සබ් දෙන්නකෝ.. (මම මේක බලන්නෙ නෑ සහෝ.. ඒත් සබ් එකට පිං)

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

    Reply
  • nisala udara

    ada kalinma dila thanks

    Reply
  • Ravindu Adithya

    hammo ada welapahinma sub eka awilla.
    thankz weewa.
    -)

    Reply
  • බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා උපසිරසියට !

    Reply
  • නලින්

    ස්තුතියි අප්පා.. මෙන්න බාගත්තා..

    ජය වේවා!

    Reply
  • නියමයි…නියමයි…..සබ් එක දීලත් ඉවරයිනේ….
    සුපිරි…සබ් එකට තැන්ක්ස්….

    Reply
  • නියමයි නියමයි සහෝ
    සුපිරියි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *