MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)ප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 13 votes.
Please wait...

පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික තමා අද ඔයාලට බලාගන්න ලැබෙන්නේ.

ඉතිං මේ සිද්ධිය උනාට පස්සේ LMD වල අභිප්‍රාය මොකක්ද, එයාලා ශීල්ඩ් එක ඇතුලේ මොන වගේ දෙයක් කරාවිද? කියන එක අපිට ලොකු ප්‍රශ්ණයක්. ඉතිං ඒ ගැන දැනගන්න පුළුවන් අද කතාව බැලුවොත්. ලබන සතියේ කතාවත් සුපිරිම කතාවක් වේවි කියලා හිතනවා.

මීලඟ උපසිරැසියෙන් හමුවෙමු කියන ගමන් මම අදට මේ විදියට කෙටියෙන් සමුගන්නම්.

ආයු – බෝ -වේවා !

.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E15.HDTV.X264-LOL

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6952 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

31 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]

  • Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………….

    Reply
  • Aiyo bn suba latene bn ai bn ema

    Reply
  • 16 sub eka tama natte aiiiiiiiiii

    Reply
  • හසිත

    තැන්කූ වේවා…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චින්තක

    හපොය් ආයෙම ද බන් එන්නේ … පිස්සු හැදෙය් බන් … සබට ස්තුති … ජයවේවා

    Reply
  • Nirodha uthpala

    Thx praniya obata jaya

    Reply
  • D.Chamara

    බොහොම ස්තූතී සහෝ

    Reply
  • Sudheera Kasun

    ela ela thanks bro…!

    Reply
  • හිරුණ ප්‍රබෝධ

    බොහොම ස්තූතියි සහෝ…. ඊලග එපිය බලන්ඩ අප්‍රේල් වෙනකන් බලාගෙන ඉන්ඩ එපෙයි

    Reply
  • විමා

    සබ් සෙට් එකටම බොහොම තුති මචං මීඩ් සීසන් බ්‍රේක් එකෙන් පස්සේ අද තමා සේරම බාගෙන බලන්න හදන්නේ

    Reply
  • බොහොම ස්තූතී සහෝ 🙂

    Reply
  • Lasawblpk

    Anna ඔහොම දෙන්න ො සහෝදරයා ..thanx brother

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • නියමයි…එනකන් හිටියේ…සබ් එකට තැන්ක්ස්…ලබන සතියේ නැ නේ කතාව?
    අයේ අප්‍රේල් නේ….

    Reply
  • ඒකෙන්ම අද කථාව සුපිරීම තමා
    අද ඩේසිගේ පට්ට වැඩ ටිකක් බලා ගන්න පුළුවන්
    sub එකට ජය වේවා

    Reply

Leave a Reply to Dilruk Cancel reply

Your email address will not be published. Required fields are marked *