Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]
පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික තමා අද ඔයාලට බලාගන්න ලැබෙන්නේ.
ඉතිං මේ සිද්ධිය උනාට පස්සේ LMD වල අභිප්‍රාය මොකක්ද, එයාලා ශීල්ඩ් එක ඇතුලේ මොන වගේ දෙයක් කරාවිද? කියන එක අපිට ලොකු ප්‍රශ්ණයක්. ඉතිං ඒ ගැන දැනගන්න පුළුවන් අද කතාව බැලුවොත්. ලබන සතියේ කතාවත් සුපිරිම කතාවක් වේවි කියලා හිතනවා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු කියන ගමන් මම අදට මේ විදියට කෙටියෙන් සමුගන්නම්.
ආයු – බෝ -වේවා !
.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E15.HDTV.X264-LOL
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6952 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………….
Thanks bro
16 sub ekath ikmant dendakooooooo
thanks
Aiyo bn suba latene bn ai bn ema
16 sub eka tama natte aiiiiiiiiii
16 awith neda
thanaks 4 sub.
තැන්කූ වේවා…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හපොය් ආයෙම ද බන් එන්නේ … පිස්සු හැදෙය් බන් … සබට ස්තුති … ජයවේවා
thanks bro
Thx praniya obata jaya
බොහොම ස්තූතී සහෝ
ela ela thanks bro…!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx broo
thanks
බොහොම ස්තූතියි සහෝ…. ඊලග එපිය බලන්ඩ අප්‍රේල් වෙනකන් බලාගෙන ඉන්ඩ එපෙයි
Thnxxxxxxxxxxxxxx
සබ් සෙට් එකටම බොහොම තුති මචං මීඩ් සීසන් බ්‍රේක් එකෙන් පස්සේ අද තමා සේරම බාගෙන බලන්න හදන්නේ
බොහොම ස්තූතී සහෝ 🙂
Anna ඔහොම දෙන්න ො සහෝදරයා ..thanx brother
සබට thanx ප්‍රනීත් සහෝ…. 😛
Thanks praneeth
බොහොම ස්තූතියි සහෝ……
thanks mcn
නියමයි…එනකන් හිටියේ…සබ් එකට තැන්ක්ස්…ලබන සතියේ නැ නේ කතාව?
අයේ අප්‍රේල් නේ….
apo ahmanam apa wanawa
ඒකෙන්ම අද කථාව සුපිරීම තමා
අද ඩේසිගේ පට්ට වැඩ ටිකක් බලා ගන්න පුළුවන්
sub එකට ජය වේවා