අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Marvels Daredevil [S01 : E03] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 19 votes.
Please wait...

Marvels DaredevilTV 2

කොහොමද යාළුවනේ, ඔන්න තුන්වෙනි කොටස අරන් ආවා, මුලින්ම ප්‍රමාදයට සමාව භජනය කරනවා. අවුරුද කාලේනේ ඉතිං…. එෙ නිසා වැඩ ටිකක් වැඩි උනා. අද ඉදන් උපරිම උත්සහකරනවා දවසකට එක ගානේ සබ්එක පලා දෙන්න.

එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මුලින්ම පසුගිය කොටස ගැන මතක් කරන්නම්. ඩෙයාඩෙවිල් දරුනු විදියට තුවාල ලබලා ඉන්නකොට ක්ලෙයාර් කියන හෙදිය මෙයාට උදව් කරනවා මතක ඇතිනේ. එ් වගේම ඩොයාඩෙවිල් තුවාල ලබලා තියෙන්නේ අර අල්ලගන ගියපු පොඩි ළමයාව බේරගන්න. රුසියානු මාෆියාවේ කට්ටිය ඩෙයාඩෙවිල් ගැන දැන ගෙන එයාව අල්ලගන්න අටවපු උගුලක් තමයි මේක. කොහොමහරි අන්තිමට ඩෙයාඩෙවිල් ඒ ළමයාව බේරගන්නවනේ. ඒ වගේම ෙෆාගී කැරන් එක්ක එකතුවෙලා බීලා පිස්සු නටපුවාත් මතක ඇති කියලා හිතනවා.

හොදයි එහෙම නම් අද කතා පැත්තට හැරෙමු. අද කතාවෙදී නෙල්සන් සහ ෙෆාගි සමාගමට දෙවන සේවාදායකයා ලැබෙනවා. ඒ මිනීමැරුමක් කරපු කෙනෙක්ගේ විත්තියේ නීතිඥයින් හැටියට. මේ දෙන්නා ඉතිං විත්තියේ නීථිඥයින් දෙන්නෙක්නේ. මෙයාලට මේ නඩුව බාරදෙන්නේ අර පළවෙනි කතාවේ සූට් එකක් ඇදගන හිටපු පුද්ගලයා. ෆාර්නම්ට කයලා තැරන්ව මරවන්න හැදුව කෙනා.  ඒ වෙග්ම කැරන්ටත් එයා කලින් වැඩ කරපු යුනියන් අලයිඩ් සමාගමෙක් ලොකු වාසියක් වෙන්නයි යන්නේ.

එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ. ඉක්මනින්ම අනිත් කොටසින් හමුවෙමු. ජය වේවා!!!

 

Daredevil (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                          Next episode >>

44 thoughts on “Marvels Daredevil [S01 : E03] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

  • Udara Damith

    අයන්ෆිට්

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Appreciate it !
    Thank you !
    Good luck !

    Reply
  • Milinda Sadaruwan

    thank you sis…

    Reply
  • ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

    Reply
  • bohoma sthuthi subtitle ekata,jaya wewa !

    Reply
  • ────────────────────────────────────────────────────────────────────────────────────────────────────────────
    ─██████████████─██████──██████─██████████████─██████──────────██████─██████──████████─██████████████─██████─
    ─██░░░░░░░░░░██─██░░██──██░░██─██░░░░░░░░░░██─██░░██████████──██░░██─██░░██──██░░░░██─██░░░░░░░░░░██─██░░██─
    ─██████░░██████─██░░██──██░░██─██░░██████░░██─██░░░░░░░░░░██──██░░██─██░░██──██░░████─██░░██████████─██░░██─
    ─────██░░██─────██░░██──██░░██─██░░██──██░░██─██░░██████░░██──██░░██─██░░██──██░░██───██░░██─────────██░░██─
    ─────██░░██─────██░░██████░░██─██░░██████░░██─██░░██──██░░██──██░░██─██░░██████░░██───██░░██████████─██░░██─
    ─────██░░██─────██░░░░░░░░░░██─██░░░░░░░░░░██─██░░██──██░░██──██░░██─██░░░░░░░░░░██───██░░░░░░░░░░██─██░░██─
    ─────██░░██─────██░░██████░░██─██░░██████░░██─██░░██──██░░██──██░░██─██░░██████░░██───██████████░░██─██████─
    ─────██░░██─────██░░██──██░░██─██░░██──██░░██─██░░██──██░░██████░░██─██░░██──██░░██───────────██░░██────────
    ─────██░░██─────██░░██──██░░██─██░░██──██░░██─██░░██──██░░░░░░░░░░██─██░░██──██░░████─██████████░░██─██████─
    ─────██░░██─────██░░██──██░░██─██░░██──██░░██─██░░██──██████████░░██─██░░██──██░░░░██─██░░░░░░░░░░██─██░░██─
    ─────██████─────██████──██████─██████──██████─██████──────────██████─██████──████████─██████████████─██████─
    ────────────────────────────────────────────────────────────────────────────────────────────────────────────

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • සබට බොහොම ස්තුතිය ..
    ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks sis…..

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • thank you so much for the sub.but why is this 128mb size episode seen 1.7 GB when it trying to download.. plaz give low size link.. like below 150mb.. thank you.. !

    Reply
  • Leo~Oshan

    Thanku!!! Sureni Akka……………………..

    Reply
  • thanks sahodri jaya…

    Reply
  • thnxssssssssssssssssssssssssssss

    Reply
  • දීනු

    ස්තුතියි සබ් එකට. අනින් කොටස් වලටත් සබ් ඉක්මනට ලැබෙයි කියලා හිතනවා. සියල්ල සර්ව සම්පූර්ණ වූ පසුව එක දවසකින් බලලා දානවා.. 😀

    Reply
  • යශෝධ හේමාල්

    Thx අක්කියො
    ඉතුරුවත් ඉක්මනටම දෙමු
    දවසක් හෝ දවස් දෙකකට සැරයක් වත් :/

    Reply
  • දානකම් බලා ගෙන හිටියේ එල එල ස්තූතියි ඈ…………..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තුතියි උපසිරැසියට…
    ජය!!!

    Reply
  • sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • Suppppa ah akke. Enakm balan unne. Digatama wade demu tanx

    Reply
  • Keshan Wasala

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ඔන්න සබ් එක ගත්තා අක්කේ 😀 බොහොම ස්තුතියි 😀

    Reply
  • Thanks Sureni akke…………

    Reply
  • wsh u d hpy nw yr akki…..amooooooo athi yantham sub dunnta pin….

    Reply
  • නලින්

    ස්තුතියි සුරේනි අක්කා… එලස්ස් වේවා…

    ජය වේවා!

    Reply
  • thans sab ekata sis. me kathawanan niyamama niyamay.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *