අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බේනුක නිම්හාන් සේනාධීරයුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Marvels Daredevil [S03 : E07] with Sinhala Subtitles | යක්ශයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 37 votes.
Please wait...

සුභ දවසක් වේවා හැම දෙනෙක්ටම. අද මම අරගෙන ආවේ Daredevil තුන්වන කතාමාලාවේ හත්වන කතාංගයයි. මේක නම් අහම්බෙන් හම්බ වුණු අවස්ථාවක් බව මතක් කරන්න ඕන. කාලයක් තිස්සේ NETFLIX ළාගේ Marvel සීරීස් එකකට සබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ. එහෙම වුනත් ඩෙයාඩෙවිල් වගේ එකකට සබ් එක කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒ අවස්ථාව ලබා දුන්න ශාන් විමුක්ති අයියට වගේම හසන්ත අයියටත් ස්තූති කරන්න ඕන. ඉතින් කතාවට අළුත් නිසා කතාව ගැන විස්තරයක්නම් කරන්න යන්නේ නෑ. කොහොමත් කතා මාලාව බලන අය කතාව ගැන හොඳටම දන්නවනේ. ඉතින් හය වෙනි කතාංගය බලපු අයට මතක ඇති ඒ කතාව හෙණම අවුලක් ඉතුරු කරලනේ ඉවර වුණේ. හෙල්ස් කිචන් වල ඉන්න යක්ශයට අමතරව තවත් අළුත් යක්ශයෙක් එකතු වුණ බව බලපු හැමෝම දන්නවනේ. ඉතින් මේ අලුත් හාදයා කවුද? මෙයාගේ අරමුණ මොකද්ද? මේ අනුකරණය නිසා ඇත්තම ඩෙයාඩෙවිල්ට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වේවිද? මේකෙන් ෆිස්ක් අවසානයේ ලබා ගන්න හදන්නේ මොකද්ද කියන කාරණා වලට ඉඟියක් මේ කතාවෙන් ලැබෙනවා. එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න මේ කතාංගයත් බලන්න කියලා ආරාධනය කරන ගමන් සමු ගන්නම් ඉක්මනටම හමු වෙන අදහසින්.

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

43 thoughts on “Marvels Daredevil [S03 : E07] with Sinhala Subtitles | යක්ශයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

    Reply
  • ravidu ishan

    tnx mchn sub ekata ..!!

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thanks…!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajithlakshan

    thanks ………………….

    Reply
  • උපසිරැසියට තුති ෙබ්නුක සහෝ,ජය!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Bohoma sthuthi may sub ekata……. Godaak aasawen balan hitiye…..Umbalata pin…..

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි……… ජයවේවා………!!!!!!!!!!

    Reply
  • Thanks …………good luck ………….

    Reply
  • Lasantharathnasirirox

    ස්තුතියි යාළුවා…….හදවතින්ම සුබපැතුම්….

    Reply
  • thanks bro sub ekata

    Reply
  • Thanx.ilanga ekat ikmanata one

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන් හිටියේ..
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subqta. Meka anakan balan hitiye

    Reply
  • pantharclk

    pleas upload legacies sub

    Reply
  • sherlock_holmes1234

    ikmanata sub denna appa…….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • sachith183

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Amboo thanks machan hemadama sub enakn msg damma fb page ekatath..

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි
    ජය වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *