අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mashle: Magic and Muscles [S02 : E07 & E08] Sinhala Subtitles | ඉනොසෙන්ට් සීරෝගේ ආක්‍රමණය [සිංහල උපසිරසි]

No votes yet.
Please wait...
Mashle: Magic and Muscles
Mashle: Magic and Muscles Sinhala Subtitles
හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි කතාවෙ හතරවන දිගහැරුම එක්ක තමා මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි කතාවෙ හොඳම තැනට තමා ඇවිත් ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාවෙ පහුගිය කොටස් ගැන ආයෙත් මතක් කරගෙනම ඉමු.
Mashle: Magic and Muscles Sinhala Subtitles
…හතරවෙනි කොටසින් අපි දැක්කෙ පළිඟු පරීක්ෂණය අතරෙ උන සිදුවීම ටික. කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග් කියන කෙනා ෆින්ට කොච්චර පහර දුන්නත් මාෂ් වෙනුවෙන් එයාගෙ පළිඟුව කාර්පැක්සිකෝට දුන්නෙ නැහැ ඒ වගේම මේ කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග් කියන කෙනා ගොඩක් බලවත් කෙනෙක් කියල ඔයාල දකින්න ඇතිනෙ. මෙයාට තියෙන්නෙ Naruto Shippuden කතාවෙ අමරණීය ජීවියෙක් විදියට වේදනාව මාරු කරන්න පුළුවන් හැකියාවක් තියෙන හීද්‍රාන්ට වගේ බලයක් තමා මෙයාට තියෙන්නෙ ඒ කියන්නෙ මෙයාගෙ මේ ගුරු යශ්ටිය නිසා එයාට කවදාවත්ම වේදනාවක් දැනෙන්නෙ නැහැ. මැකරන් කියපු විදිහට මේ අපේක්ෂකයන් අතර කැපීපෙනෙන ශිෂ්‍යයින් තමා, මැජික් කරන්න බැරි මාෂ් බර්න්ඩිඩ්, ලාන්ස් ක්‍රව්න් සහ මේ අපි කතාවෙන කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග් කියන කෙනා ඉතින් කොහොමහි යකඩ යශ්ටියෙන් කොහොමහරි වේදනාව දරගන්න ප්‍රතිමාව කඩල දාන්න මාෂ්ට පුලුවන් වෙනවා ඒ වගේම ෆින් වත් බේරෙගන්න පුලුවන් උනා එතනින් තමා කතාව ඉවර උනේ.
Mashle: Magic and Muscles Sinhala Subtitles
…පස්වෙනි කතාවෙදි අපි දැක්කෙ දේව වාදියෙක් වෙන කල්ඩෝ මාෂ්ව පරීක්ෂා කරන සිද්ධියයි. අවසන් පරීක්ෂණය විදියට මාෂ් බර්න්ඩිඩ්ට සහ මාග්‍රට් මැකරන්ට ද්වන්ධ සටනක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සටනෙ බාගයක් යනකොට තමා කතාව ඉවර උනේ එහෙනම් සටනෙ ඉතුරු කොටස මේ කතාවෙන් බලාගන්න පුළුවන්, ශබ්දයද වඩා බලවත් එහෙමත් නැත්නම් මස් පිඬුද වඩා බලවත් කියලා… එහෙනම් ඉතුරු ටික දැනගන්න ඔයාල කතාව බලලම ඉන්න එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.
Mashle: Magic and Muscles Sinhala Subtitles
✍️…ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ.
Mashle: Magic and Muscles Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1Next BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles
Mashle: Magic and Muscles Sinhala Subtitles

One thought on “Mashle: Magic and Muscles [S02 : E07 & E08] Sinhala Subtitles | ඉනොසෙන්ට් සීරෝගේ ආක්‍රමණය [සිංහල උපසිරසි]

  • බොහොම ස්තුතියි නියම වැඩක් .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *