Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | හොරකම වැරදුනාද? ගොඩ ගියාද? [සිංහල උපසිරැසි]
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
ඔන්න මටත් හිතුනා එහෙනම් සබ් එකක් කරන්න කියලා. වැඩේ පටන් ගත්තම වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා තේරෙනවා. කමක් නෑ කොහොමහරි මට ඕනේ වැඩිය කවුරුත් සබ් කරන් නැති ඒ වුනත් ගොඩක් අයට මග ඇරෙන ඒ වුනාට බැලුවම අඩේ සුපිරි කියලා කියවෙන ෆිල්ම් ටිකකට සිංහල උපසිරැසි ටිකක් කරන්න.
ඉතින් මුලින්ම තෝරගත්තෙත් ඒ වගේ එකක්. Imdb 7.2 ක් තියෙනවා ඉතින් වැඩේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කම්මැලි කමක් නැතුව මුල ඉඳන් අගට බලන් ඉන්න හිනාවෙවී සමහර තැන් වල සංවේදි වෙවී බලන්න පුලුවන් හොඳ නිර්මාණයක්..
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vijay Maurya තමයි. මේකෙ ප්‍රධාන නළුවෝ ගත්තොත් අහලා තියෙනවනේ Jackie Shroff ව ඉස්සර හින්දි චිත්‍රපට වල දුෂ්ටයට ඉන්නේ අන්න එයා තමයි. තව Panchayat Web Series එකේ සභාපතිගේ නෝනව මතකනේ Neena Gupta. එයත් මේකේ ප්‍රධාන චරිතයක් තමයි. එතකොට Abhishek Chauhan, Monika Panwar මේ අය තමයි මේකේ ප්‍රධාන චරිත විදියට ඉන්නේ.
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
මේකේ කතාව නම් ටේලර් කෙනෙක්, වයසක ජෝඩුවක්, ගණිකාවක් අතර යන ලස්සන කතාවක්. මං කතාව ගැන කියන්න නම් වැඩිය කැමති නෑ එහෙනම් තව අළුත් එකකින් හම්බෙමු. මුල් සබ් එක නිසා අඩුපාඩු නම් ඇති. ඔක්කොම පහලින් දාගෙන යමු.
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip / Web පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5372 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUB MAKER RATING BY ADMINS
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks !!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සමාවෙන්න ඕණා කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට.
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් ලහිරු සහෝ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. 🙂
ජය! ✌
Thanka a Lot Lahiru
Zara hathke sara bachke movie eka dannko
පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ….
මේ සබටත් බොහෝම ස්තූතියි…
Thanks machan Digatama sub demu
Jayawewa
supiri vadak..thanks a lot saho sub ekata
පළමු උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් සහෝදරයා,
බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නවා!
බොහෝම ස්තූතියි සහෝ…
ඉස්සර ජැකි දුෂ්ඨයාට හිටියද ගොඩක් film වල ?