Masters of the Air [S01 : E02] Sinhala Subtitles | බෝම්බ හෙලීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]
Masters of the Air Sinhala Subtitles
කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් මාස්ටර්ස් ඔෆ් ඒයා(ර්) කතා මාලාවේ දෙවැනි කොටසත් හැකි ඉක්මනට අරගෙන ආවා.
Masters of the Air Sinhala Subtitles
අද කොටසින්,
අද කතාව පටන් ගන්නේ කලින් සැරේ අසාර්ථක උන මෙහෙයුමත් එක්ක. ඒකේදි වලාකුලු වලට උඩින් මෙයාලා හිටපු නිසා බෝම්බ දාන තැන හරියට බලාගන්න බැරි වුනා. ඒ නිසා මෙහෙයුම් නියමුවා බෝම්බ අතාරින්න කැමති උනේ නෑ. හැබැයි එද්දි එයාලගේ යානා කීපයකටම ෆ්ලෑන්ක් පාරවල් වැදුනා. බටයන් කීප දෙනෙකුට දිවි අහිමි උනා.
අද මෙහෙයුම බාරව තියෙන්නේ බක්ටයි බකීටයි. අපි බලමු මෙයාලට මෙහෙයුම සාර්ථක කරගන්න පුලුවන්ද කියලා.
එහෙනම් ලෝක යුද්ධ සමයේ සිදුවූ සිදුවීම් ඇසුරින් නිර්මාණය වෙන කතාවලට කැමති කෙනෙක් නම් ඔයා ඔන්න එහෙනම් බලන්න ගන්න. තුන්වැනි කොටසින් හමුවෙමු අපි ඉක්මනටම.
[box]
S01.E02
Director : Cary Joji Fukunaga
Writers : Donald L. Miller, John Orloff,
IMDB : 8.0 (Apr.13 2024)
Episode Airs : Jan 26, 2024
[/box]
Masters of the Air Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3467 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Masters of the Air Sinhala Subtitles
Thanks for Sub….❤
Thank you-.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
බොහෝම ස්තූතියි…
බොහෝම ස්තූතියි සහෝ සබට……..
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය